අ‍ැට සෙරෙප්පු දෙකක් රුපියල් 929 යි whoත්තෝ! 🤬🤬🤬

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ජප්පො ඩොලර් බිලියන 8ක් දුන්න නිසා. දැන් රුපියල බැහැලා තියෙද්දිත් ඕවා මිලද
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඊයේ බණක් තිබිලා අපේ අම්මා බණ ගෙදර ගියේ අලුත්ම ඇට සෙරෙප්පු දෙකක් දාගෙන.බණ ගෙදර ඉවරවෙලා ගෙදර එන්ඩ බලනකොට කසි කබල් ඇට සෙරෙප්පු දෙකක් එතනින් දාලා හොඳ දෙක උස්සලා.දැන් අද නාහෙන් අඬනව සෙරෙප්පු දෙක අරන් කියලා:lol:.පස්සේ හවස ගිහින් වෙන දෙකක් ගෙනත් දුන්නා. රු 700 ක්ද කොහෙද ගත්තා ඒ දෙකට.
     
    • Haha
    Reactions: HKavinda

    Similar threads