අ.කු.දී කුජීත වූ ඒ මොහොත

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඌ කියන කතාව ඇත්තනෙ බන් මුට කියන එක කියන්න දෙන් නෑනෙ අරුන් කෑ ගහනවනෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Kujita wela inne Anura newei ban Me rate inna minissu.. tamnge eka hari kiyana hitana akmeti eka wa viwechanya karala kemati ekata awadanwa lankawe desapalne okai.. metana Lal ge sampurna katawa ahuwanam ubalta terei etana unta tiyansa sowayn viwechanya anna eka unta tiynwa .. ubalath ubla gena sowayn viwechanyak tiy ganilla eta kota me rata hadanna lesi.. gon athal ganne netiwa...


    මහින්දගෙ කාලෙ - ආසියාවේ ආශ්චර්‍යය විවේචනය



    රනිල් හාමුගෙ කාලෙ - ස්වයං විවේචනය :D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    ඔය JVP කාරයෝ අමු කුහකයො. අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා ජේවීපී පොන්නයෙක්. ඌත් එක්ක වටේම ඉන්න වුන් තරහයි. :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඌ කියන කතාව ඇත්තනෙ බන් මුට කියන එක කියන්න දෙන් නෑනෙ අරුන් කෑ ගහනවනෙ


    ඌ ප්‍රශ්නෙට උත්තරයක් නොදී විවාදය පක්ශග්‍රාහී ය අදහස වෙනස් කරලය කියල විකාර කියවනවනෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    ඌ කියන කතාව ඇත්තනෙ බන් මුට කියන එක කියන්න දෙන් නෑනෙ අරුන් කෑ ගහනවනෙ

    :P ඌ අහපු ප්‍රශ්ණෙට නෙමෙයි උත්තර දෙන්නෙ. කට වාචාලයා වගේ බයිල ටිකක් ගහල ශේපක් දාන්න යන්නෙ. ඒකයි අරුන් ඌව ටැකල් කරන්නෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    uta methna kathakaranna denne naene bn arun denna paninawane:baffled:

    ඌ විකුර්ති කළා කියල බයිලයක් ගහන්න එනවනේ..... ශුදේව නම් පොඩ්ඩක් ගානට වැඩියි හැබැයි
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඌ විකුර්ති කළා කියල බයිලයක් ගහන්න එනවනේ..... ශුදේව නම් පොඩ්ඩක් ගානට වැඩියි හැබැයි
    badurdeen apu programme eka baluwada uba..ekath me wage thmai
    uta kathkaranna chance ekak dennema nae.anthimta u hiru mada gahanawa kiyala shape wenawa:dull:
    Chathura,Dilka wage nm patta..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුරය නම් නෑව තමයි:yes:. හැබැයි අරුන් තුන්දෙනා ඌට කට අරින්න දුන්නෙත් නෑ.

    ඉදිරියට ඔතනට මහින්දය, ගෝටා වගේ දාමරිකයෙක් ගෙනල්ල ඔහොම ටෝක් දෙයිද බලමු:P
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    සිරස සටනේ 4 දෙනෙක් කතා කරන්නම දෙන්නේ නැතුව ප්‍රශ්න අහද්දි ජෙප්පොන්ට අවුලක් නෑ. මොකද සිරස උන්ගේ කුනු අවුස්සන්නේ නෑනේ. කට උත්තර නැති උනාම ඔහොම තමයි ගොඩක් අය කියන්නේ
     
    Last edited:

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    අනුරය නම් නෑව තමයි:yes:. හැබැයි අරුන් තුන්දෙනා ඌට කට අරින්න දුන්නෙත් නෑ.

    ඉදිරියට ඔතනට මහින්දය, ගෝටා වගේ දාමරිකයෙක් ගෙනල්ල ඔහොම ටෝක් දෙයිද බලමු:P

    අන්න ඒක නං ඇත්ත.:yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    ඇයි බන් ඒ කැරි පොන්නයට අකුදි කියන්නෙ උබල ? ඒ මොකද්ද ඒ නමේ තේරුම ?:confused: