(අ ) මනුෂ කෝටි පහට _ _ දීලා

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
(අ ) මනුෂ කෝටි පහට _ _ දීලා

f5c1db69.jpg
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොහොමද මේ ගොල්ලන්ගේ ටෝක්ස් ස්ටෙජ් වලදි නම්???:lol:
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    ලංකාවේ දේශපාලනය අද වෙනකොට අන්ත දූෂිත තත්වයකට විධායකයේ තියෙන අධික දේශපාලන බලලෝභිත්වය නිසා පත්වෙලා ඉවරයි.77 ජේ.ආර්ගේ ව්‍යවස්ථාව නිසා මංත්‍රීවරු සහ ඇමතිවරු අතිශයින්ම දූෂිත වුනා.මේ තත්වයේ කිසිම වෙනසක් නෑ.
    මංත්‍රීවරුන්ගේ අති දූෂිත තත්වය උඩ ලංකාවේ චන්ද පාවිච්චි කරපු මිනිසුන් බලවත් කල කිරීමකට පත් වෙලා.දැන් මිනිස්සු චන්ද පොලවල් වලට යනවා අඩුයි.දේශපාලනය තුලින් ධනය සොරකම් කරං ඒවා මංත්‍රීන්ට බෙදලා කරන ව්‍යවස්ථාවලට කිසිම ජනබලයක් නෑ.සල්ලි බලයක් සහ දූෂිත බලයෙන් ව්‍යවස්ථාව වෙනස් කීරීම නිසා රට බල්ලට ගිහින් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදේ ආසීයාවේ ලොකුම විහිලුව බවට පත් වෙමින් යනවා

    cash.jpg
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala

    ow matanam dan meka thitta wela