(අ ) මනුෂ කෝටි පහට _ _ දීලා
Nishz Well-known member Aug 2, 2010 1,492 455 83 colombo Sep 6, 2010 #2 un ehata mehata paninawa....?
pawusi Well-known member Dec 8, 2008 4,216 948 113 In the Hell Sep 6, 2010 #4 කොහොමද මේ ගොල්ලන්ගේ ටෝක්ස් ස්ටෙජ් වලදි නම්???
topedo Banned Jun 27, 2010 343 34 0 Sep 6, 2010 #5 ලංකාවේ දේශපාලනය අද වෙනකොට අන්ත දූෂිත තත්වයකට විධායකයේ තියෙන අධික දේශපාලන බලලෝභිත්වය නිසා පත්වෙලා ඉවරයි.77 ජේ.ආර්ගේ ව්‍යවස්ථාව නිසා මංත්‍රීවරු සහ ඇමතිවරු අතිශයින්ම දූෂිත වුනා.මේ තත්වයේ කිසිම වෙනසක් නෑ. මංත්‍රීවරුන්ගේ අති දූෂිත තත්වය උඩ ලංකාවේ චන්ද පාවිච්චි කරපු මිනිසුන් බලවත් කල කිරීමකට පත් වෙලා.දැන් මිනිස්සු චන්ද පොලවල් වලට යනවා අඩුයි.දේශපාලනය තුලින් ධනය සොරකම් කරං ඒවා මංත්‍රීන්ට බෙදලා කරන ව්‍යවස්ථාවලට කිසිම ජනබලයක් නෑ.සල්ලි බලයක් සහ දූෂිත බලයෙන් ව්‍යවස්ථාව වෙනස් කීරීම නිසා රට බල්ලට ගිහින් ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදේ ආසීයාවේ ලොකුම විහිලුව බවට පත් වෙමින් යනවා
ලංකාවේ දේශපාලනය අද වෙනකොට අන්ත දූෂිත තත්වයකට විධායකයේ තියෙන අධික දේශපාලන බලලෝභිත්වය නිසා පත්වෙලා ඉවරයි.77 ජේ.ආර්ගේ ව්‍යවස්ථාව නිසා මංත්‍රීවරු සහ ඇමතිවරු අතිශයින්ම දූෂිත වුනා.මේ තත්වයේ කිසිම වෙනසක් නෑ. මංත්‍රීවරුන්ගේ අති දූෂිත තත්වය උඩ ලංකාවේ චන්ද පාවිච්චි කරපු මිනිසුන් බලවත් කල කිරීමකට පත් වෙලා.දැන් මිනිස්සු චන්ද පොලවල් වලට යනවා අඩුයි.දේශපාලනය තුලින් ධනය සොරකම් කරං ඒවා මංත්‍රීන්ට බෙදලා කරන ව්‍යවස්ථාවලට කිසිම ජනබලයක් නෑ.සල්ලි බලයක් සහ දූෂිත බලයෙන් ව්‍යවස්ථාව වෙනස් කීරීම නිසා රට බල්ලට ගිහින් ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදේ ආසීයාවේ ලොකුම විහිලුව බවට පත් වෙමින් යනවා
ugmdjmali Member Feb 22, 2007 1,175 69 0 CMB, Dehiwala Sep 6, 2010 #6 topedo said: ලංකාවේ දේශපාලනය අද වෙනකොට අන්ත දූෂිත තත්වයකට විධායකයේ තියෙන අධික දේශපාලන බලලෝභිත්වය නිසා පත්වෙලා ඉවරයි.77 ජේ.ආර්ගේ ව්‍යවස්ථාව නිසා මංත්‍රීවරු සහ ඇමතිවරු අතිශයින්ම දූෂිත වුනා.මේ තත්වයේ කිසිම වෙනසක් නෑ. මංත්‍රීවරුන්ගේ අති දූෂිත තත්වය උඩ ලංකාවේ චන්ද පාවිච්චි කරපු මිනිසුන් බලවත් කල කිරීමකට පත් වෙලා.දැන් මිනිස්සු චන්ද පොලවල් වලට යනවා අඩුයි.දේශපාලනය තුලින් ධනය සොරකම් කරං ඒවා මංත්‍රීන්ට බෙදලා කරන ව්‍යවස්ථාවලට කිසිම ජනබලයක් නෑ.සල්ලි බලයක් සහ දූෂිත බලයෙන් ව්‍යවස්ථාව වෙනස් කීරීම නිසා රට බල්ලට ගිහින් ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදේ ආසීයාවේ ලොකුම විහිලුව බවට පත් වෙමින් යනවා Click to expand... ow matanam dan meka thitta wela
topedo said: ලංකාවේ දේශපාලනය අද වෙනකොට අන්ත දූෂිත තත්වයකට විධායකයේ තියෙන අධික දේශපාලන බලලෝභිත්වය නිසා පත්වෙලා ඉවරයි.77 ජේ.ආර්ගේ ව්‍යවස්ථාව නිසා මංත්‍රීවරු සහ ඇමතිවරු අතිශයින්ම දූෂිත වුනා.මේ තත්වයේ කිසිම වෙනසක් නෑ. මංත්‍රීවරුන්ගේ අති දූෂිත තත්වය උඩ ලංකාවේ චන්ද පාවිච්චි කරපු මිනිසුන් බලවත් කල කිරීමකට පත් වෙලා.දැන් මිනිස්සු චන්ද පොලවල් වලට යනවා අඩුයි.දේශපාලනය තුලින් ධනය සොරකම් කරං ඒවා මංත්‍රීන්ට බෙදලා කරන ව්‍යවස්ථාවලට කිසිම ජනබලයක් නෑ.සල්ලි බලයක් සහ දූෂිත බලයෙන් ව්‍යවස්ථාව වෙනස් කීරීම නිසා රට බල්ලට ගිහින් ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදේ ආසීයාවේ ලොකුම විහිලුව බවට පත් වෙමින් යනවා Click to expand... ow matanam dan meka thitta wela
Djram Member Mar 23, 2007 24,304 1,652 0 37 PaNaDuRa : The City of HeAvEn Sep 6, 2010 #7 apoii muth pil maru pulli kotiyek ge chak