(අ) වාසනාවන්ත රටක උපන් පවට

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    tnx for sharing +5 added . ape rate watinakama apita therenne nethi eka hari dukak . matanam kawadawath lankawen pita wela inna be, denata igena ganna chennai ewilla innawa , ekath meheta awe meeta wada ethakata yanna asa nethi nisa. eth lankawe wena dewal dekkama harima dukai :(
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    menna ape aiyala danna ekama dea..
    -Rep dena eka. and eka eka ballange katu lewa kana eka
    :lol::lol::lol::lol::lol::lol::lol:


    Untitled-4.jpg


    :no::no::no::no::no::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Mal Baba

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මිනිස්සුංගේ සිතුවිලි හොඳ වෙන්න ඕන මොනා කරන්නත්............
    වෙන කෙනෙකුට දෙන ගින්දරක් තමන්ටම කවදා හරි පත්තු වෙනවා කියලා නොදන්නා කම තමා මේ ඔක්කොටම හේතුව.............
    රටේ ප්‍රශ්නයක් නැහැ.............
    ජීවත් වෙන සුළු කැත හිත් තියන පාදඩයින් නිසා තමා මේ දේවල් රටට සිද්ධ වෙන්නේ..............
    ඒ වගේ කාළකන්ණි හිතං ඉන්නේ එක හීනෙන් එලි වෙනවා කියලනේ...............
    කකුළුවා නටන්නේ හැලිය රත්වෙනකං................
    බලමු කාටද හරියන්නේ කියලා................
    නියමයි ලිපිය..........

    Siraawatama hari kathawa , ape rate inna samaHARAK minissu handa thama mey dewal wenne , minissu hariyata kelin inwanam deshapaaluwo balu weda karan neh , minissungema mooda weda handa thama un raja karanne
     
    • Like
    Reactions: hansa1018

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    මමත් කාලයක් පිටරට හිටිය. නොදකින් බොන්න වතුරත් නැ එකත් සල්ලි වලට. මේ රට ගොඩක් ලස්සන රටක් වෙනව මේ රටේ මිනිස්සු හිතන විදිය වෙනස් වුනොත්. කාලීන පෝස්ට් එකක්. අපි වත් මේ රට වෙනස් කරමු මචෝ....
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    සහතික ඇත්ත
    මම දැන් වැඩ කරන්නේ ලංකාවේ නමෙය්
    රට දල අවට පස්සේ තමා මට මගේ රටේ වටිනාකම තේරුනේ
    මේ රටවල් එක්ක බලනකොට අපේ රට මුතු ඇටයක් කියන එක සහතික ඇත්ත
    රට ඇතුලේ ඉන්න එවන් එකෙකුටවත් තේරෙන්නේ නැ එක
    රටකන්නේ මේ දේශපාලකයෝ බන්