(අ )විදිමත්_රාජ්‍ය_සේවා
කම්කරු දෙපාර්තමේන්තුව - නාරාහේන්පිට
දැන් B කාඩ් නැති උනොත් අනු පිටපත් අවශ්‍ය නැතිලු .....!!!
උන්ගේ රෙද්ද අස්සේ ඔය නෝටිස් එක ගහල තිබුන මම ගිය වෙලාවක.
හෙන ගහනවද පත්තරේක අඩුම ගානේ උන්ගේම TV එකක දැම්මනම්. අර අහිංසක මිනිස්සු රස්තියාදු වෙන්නේ නෑනෙ ... ( ආස්චර්යේ ..... )
ගාල්ල / මාතර / අනුරාධපුර වගේ දුර ඉදල ඇවිල්ල , ඔය නෝටිස් එක බලල යන ය මට ගොඩක් හම්බ උනා මම චාටෙර් එකක් කාගෙන ඉගෙන ඉන්න වෙලාවේ ( අර ඒ මහත්තුරුන්ගේ කෑම දෙපැය 2 තියෙන්නේ ( අපිට නම් පැය 1/2යි දෙන්නේ ) අන්න ඒ අතර තුර / සමහර මහත්තුරු වැඩ කරලා වැඩ කරලා ... නින්දත් ගිහිල්ලා මහන්සියට ) මට ඒ ඉන්න පැය කීපය තේරුම් ගියා ..... ඒ ය ඉන්නේ කොච්චර ගින්දරෙන්ද කියල. සමහරුන්ට මල ගෙවල් තවත් සමහරුන් අර ඉස්කෝලේ ඇරිලා ආව දරුවන්ට කෑම කවන්න යනවා, තවත් සමහරු තුෂ්නිබුතව ඔහේ බලාගත්ත ඇත බලා ඉන්නවා ... පව්.
සීට් වල වැඩිවෙලා තිටියේ දෙතුන් දෙනයි ....... ඒ තරමටම රාජකාරී වලට කට්ටිය ගිහිල්ල . මගේ ලියුම ටයිප් කරන්න නම් පැය 1.5ට වැඩ ගියේ නෑ . ( පිටු 1/2 වත් නෑ
)
අනේ අම්මපා මේ මිනිස්සු විදින මේ දුක් කන්දරාව හැටියට පඩියෙන් (සීයට) 8% නෙමෙයි 18% කැපුවත් පාඩු නෑ කියල. සල්ලි ගන්නත් හරිම ලේසී . හරියටම ATM එකකින් ගන්නවා වගේ. අනිත් එක ඒ කන්තෝරු උදේ 10ට පටන් අරගෙන 12ට වහනවානම් තමා ගොඩක් හොද. ( මානසික ආතතිය අඩු කිරීමේ යෝජනාවකි )
හොදම එක කියන්න බැරිඋන නේ. මම ඉතින් වැඩර් වගේ උඩටම ගිහිල්ල අර ජේස්ට කම්කරු නිලධාරී කියන අයගෙන් මගේ ගැටලුව ඇහුවා ( මගේ තිබුනේ B කාඩ් එකේ මම හොද සුද්ද සිංහලෙන් ලියාපු නම එහෙ එන්ටර් කොරාගෙන තියෙන්නේ වැරදියට ... පවූ..... සිංහල නොතේරෙන කමට වෙන්න ඇති ) අහන අහන එක කියන්න මහා බැංකුවට යන්න කියල - උන්ගේලු වැරැද්ද ... අපි හරිලු ...
මම යන්නත් හදලා නිකමට වගේ ආරක්ෂක අංශයේ නිලධාරිනියකගෙන් ඇහුව නිකමට හිතේ තිබුන දුකට ... මෙන්න කියාපි 9වෙනි ටට්ටුවට ගොහින් මෙහෙන් ලිපියක් අරගෙනම බහ බැංකුවට යන්න කියල. ( මට නිකමට වගේ හිතුන මේ ගොයියන්ගේ තානාන්තර මාරු වෙලා වත්ද කියල ....) හරියටම කරුණු කාරණා මේකේ දන්නේ සිකුරිටි අත්තිලා නොවැ . මම මහා බැංකුවට ගිහින් අයෙත් අවනම් ... පව් අර බැනුම් අහන ඔකුන්ගේ අහිංසක අම්ම තාත්තා ...
කොහොමහරි ලියුමත් අරගෙන අතිගරු ජනාධිපති තුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ සමස්ත රාජ්‍ය නිලධාරීන් ට නොසෑහෙන ගුණ වර්ණනා ලැබුණු ඒ පය කීපය නිමාවට පත් කරමින් මම ගෙදර අවා .....
ඊලග කොටස මගේ මහා බැංකු චාරිකාවෙන් පසුව බලාපොරොත්තු වන්න .....
මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!
http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.
උපුටා ගත්තේ .....
http://upullive.blogspot.com
(අ )විදිමත් රාජ්‍ය සේවා
පොඩි නුලක් පටන් ගන්න හිතුනා එදා සිට අද දක්වා ලංකාවාසී ජනතාව රාජ්‍ය සේවා ලබාගැනීමේදී සිදුවන රස මුසු තැන සහ ඒවා ලබාගැනීමේදී ඇතිවෙන (අ)පහසුව ජනතාවට හෙලිකිරීම තුලින් අනාගතයේ හෝ ඉතාමත් කාර්යෂම සේවයක් ( ලබන ආත්මේ හරි) ලබාගැනීමට හැකිවෙන වාතාවරණයක් ඇති කිරීම උදෙසා.
ඉතින් සමාජ මෙහෙවරක් හැටියට ඉල්ලා සිටිනවා ඔයාලටත් සිදු උන හොද නරක අද්දැකීම් අප අතරේ බෙදා ගන්න උදව් කරන්න කියල.
මේක අපි කාටත් රස්තියාදු නොවී යම්කිසි කාර්යක් කරගැනීමට ඉවහල් වේවි ......
පොඩි නුලක් පටන් ගන්න හිතුනා එදා සිට අද දක්වා ලංකාවාසී ජනතාව රාජ්‍ය සේවා ලබාගැනීමේදී සිදුවන රස මුසු තැන සහ ඒවා ලබාගැනීමේදී ඇතිවෙන (අ)පහසුව ජනතාවට හෙලිකිරීම තුලින් අනාගතයේ හෝ ඉතාමත් කාර්යෂම සේවයක් ( ලබන ආත්මේ හරි) ලබාගැනීමට හැකිවෙන වාතාවරණයක් ඇති කිරීම උදෙසා.
ඉතින් සමාජ මෙහෙවරක් හැටියට ඉල්ලා සිටිනවා ඔයාලටත් සිදු උන හොද නරක අද්දැකීම් අප අතරේ බෙදා ගන්න උදව් කරන්න කියල.
මේක අපි කාටත් රස්තියාදු නොවී යම්කිසි කාර්යක් කරගැනීමට ඉවහල් වේවි ......
කම්කරු දෙපාර්තමේන්තුව - නාරාහේන්පිට
දැන් B කාඩ් නැති උනොත් අනු පිටපත් අවශ්‍ය නැතිලු .....!!!
උන්ගේ රෙද්ද අස්සේ ඔය නෝටිස් එක ගහල තිබුන මම ගිය වෙලාවක.
හෙන ගහනවද පත්තරේක අඩුම ගානේ උන්ගේම TV එකක දැම්මනම්. අර අහිංසක මිනිස්සු රස්තියාදු වෙන්නේ නෑනෙ ... ( ආස්චර්යේ ..... )
ගාල්ල / මාතර / අනුරාධපුර වගේ දුර ඉදල ඇවිල්ල , ඔය නෝටිස් එක බලල යන ය මට ගොඩක් හම්බ උනා මම චාටෙර් එකක් කාගෙන ඉගෙන ඉන්න වෙලාවේ ( අර ඒ මහත්තුරුන්ගේ කෑම දෙපැය 2 තියෙන්නේ ( අපිට නම් පැය 1/2යි දෙන්නේ ) අන්න ඒ අතර තුර / සමහර මහත්තුරු වැඩ කරලා වැඩ කරලා ... නින්දත් ගිහිල්ලා මහන්සියට ) මට ඒ ඉන්න පැය කීපය තේරුම් ගියා ..... ඒ ය ඉන්නේ කොච්චර ගින්දරෙන්ද කියල. සමහරුන්ට මල ගෙවල් තවත් සමහරුන් අර ඉස්කෝලේ ඇරිලා ආව දරුවන්ට කෑම කවන්න යනවා, තවත් සමහරු තුෂ්නිබුතව ඔහේ බලාගත්ත ඇත බලා ඉන්නවා ... පව්.
සීට් වල වැඩිවෙලා තිටියේ දෙතුන් දෙනයි ....... ඒ තරමටම රාජකාරී වලට කට්ටිය ගිහිල්ල . මගේ ලියුම ටයිප් කරන්න නම් පැය 1.5ට වැඩ ගියේ නෑ . ( පිටු 1/2 වත් නෑ
) අනේ අම්මපා මේ මිනිස්සු විදින මේ දුක් කන්දරාව හැටියට පඩියෙන් (සීයට) 8% නෙමෙයි 18% කැපුවත් පාඩු නෑ කියල. සල්ලි ගන්නත් හරිම ලේසී . හරියටම ATM එකකින් ගන්නවා වගේ. අනිත් එක ඒ කන්තෝරු උදේ 10ට පටන් අරගෙන 12ට වහනවානම් තමා ගොඩක් හොද. ( මානසික ආතතිය අඩු කිරීමේ යෝජනාවකි )

Last edited: