(අ)සුභාෂිතයෙන්

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    blackroses said:
    aniva defffaaaaaaaaa..............

    gahanna puluwan nati wennaaa........... kochchara biwwath terenne naa............. :lol::lol::lol::lol:
    අනේ ඕ බ්ලැකී අයියෙ මේව ගැහුවම නැත්තටම නැතිවෙනවනම් තමා:lol: :P

    කොටින්ම නැති නාස්ති වෙලාම යනව
    මේ වගේම කවියක් මතක් උනා ඕගොල්ලො හැමෝම දන්න

    "ඉවසන දනා රුපුයුදයට ජයකොඩිය
    මේ කිව් එකාගේ කට කෑවත් මදිය
    ඉක්මන් උන එකා ලග බඩු හත අටය
    ඉවසපු මෙමා නම් තාමත් තනිකඩය"

    බිහිහිහි

    මොනා උනත් නයිස් ක*්රෙයේශන් ආ???

    දැන්නම් හටයි මට හුගක්ම හයි
    මට ඩබල් වෙලා අනෙ පෙනෙන්නෙ ඇයි ??
    ඇයි ආ ??
    හිහි
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    jayanthah said:
    he.....he..............Malli.......................Heat wave ekata lesthida?

    Apita Eeye 35c, heta indan Saturday dakwa over 40c...................kaney weli!!!:cool:

    Kane wali kiyanne kiyala wadak naha... mama meh ice cold beer bath tub ekaka bahala inne :P

    ada apita 45.7 :P heta 43 :P
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    සුරාවෙහි රසයත්
    එහි ඇති මහඟු ගුණයත්
    බොන ‍සුදනෝ මිසක්
    නොබොන දුදනෝ කිසිත් නොදනිත් :D