~(අ)හිමි උමතුව~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
විරහව සිතේ උද්දීපනය වූ මොහොතක ලියැවුන නිර්මානයක්...

"මේ නගරය මා ඔබ මුනගැසුණු නගරයයි..මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි"..

මේ ගි ඛණ්ඩය මගේ දෙසවන සොරා ගන්නවා මේ පද පෙල දකිනකොට...

ලස්සනට ලියල තියෙනවා..

ඔබට ජය..
 
lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    විරහව සිතේ උද්දීපනය වූ මොහොතක ලියැවුන නිර්මානයක්...

    "මේ නගරය මා ඔබ මුනගැසුණු නගරයයි..මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි"..

    මේ ගි ඛණ්ඩය මගේ දෙසවන සොරා ගන්නවා මේ පද පෙල දකිනකොට...

    ලස්සනට ලියල තියෙනවා..

    ඔබට ජය..

    ස්තූතියි අයියේ හැමදාමත් වගේ දෙන කමෙන්ට් වලට!!!:yes: