(අ)හිමි ..... (A)himi

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
thinkinglove.jpg
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    this poem gives a very nostalgic feeling ..that says that something in life, even after losing, will never really leave us..but only the way you look at them will change..nice poem dul
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    this poem gives a very nostalgic feeling ..that says that something in life, even after losing, will never really leave us..but only the way you look at them will change..nice poem dul

    thank you very much awantha.... as usual u got the meaning correct....
     
    mathath meka kiya waddi eka parama mathak une nalin pererage sinduwa.......
    samahara welawata api nohithana widiyata samahara siddin apen eth unath ewa kawada hari dhawasaka lagatama api nohithana widiyata dakinna lebenawa...eth ehema unath e api kemathi sihinayata api durayi kiyala kiyanna thawa thawath akrunu karana ekkwenawa.eth apikohomada e matha ka amathaka karanne??????:rolleyes:

    athithaye mamath siduwunu kathawak me nirmanaye pasubim kathawa kiyapanawa........
    sithata katha karana nirmanayak......:D
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    duka hithena eth...lassana nirmaanayak....

    thank you very much

    ලස්සන නිර්මාණයක් සහෝදරී. ඔහොම කථාත් අනන්තවත් තියනවා අපි අතරෙ අපිට නොපෙනී.අපූරුයි

    godaak isthuthi

    Pankadu kawiyakne..................
    ................Ettatama Gathi....!!!!

    godaak isthuthi ruwan malli

    who else here felt their throat close for a second after reading this

    really... then i must be successful:cool:

    ලස්සනයි...

    thank you very much

    mathath meka kiya waddi eka parama mathak une nalin pererage sinduwa.......
    samahara welawata api nohithana widiyata samahara siddin apen eth unath ewa kawada hari dhawasaka lagatama api nohithana widiyata dakinna lebenawa...eth ehema unath e api kemathi sihinayata api durayi kiyala kiyanna thawa thawath akrunu karana ekkwenawa.eth apikohomada e matha ka amathaka karanne??????:rolleyes:

    athithaye mamath siduwunu kathawak me nirmanaye pasubim kathawa kiyapanawa........
    sithata katha karana nirmanayak......:D

    godaak isthuthi saho

    wooow... as usual dis is also a grt grt poem akkiya.. :D :yes:

    thanks nangiyo
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ජීවිතයක් පුරා විහිදෙන විසල් කාල පරාසය තුල අප අත්විඳින දේ බොහෝයි..

    ඇසට දකින හා ඇසට යොමුවෙන රූපරාමුවට වඩා වෙනස් හැඩයක් හා තලයක් එම රූපරාමුව තුල සැඟවී තිබෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා..

    මතුපිටින් දකින දේ තුලින් අපේ සිත එයම ඉල්ලා කෑගැසූවත් අභ්‍යන්තරයෙන් කවදා හෝ අපේ හීනයෙන් අපි නැගිට්ටවන විටෙක හඳුනා ගන්නා සත්‍යය හමුවේ අපේ සිතමයි අවසන ඉකි බිඳින්නේ..

    නැවුම් ආරක ලියැවුන බොහෝ නිර්මානකරුවන් විසින් වස්තු විෂය කොට නොගත් අගනා අන්තර්ගතයක් හා තදින් බැඳුනු නිර්මානයක්..

    ඔබේ කුසලතාවය ගැන මං මීට පෙරත් පුන පුනා කියලා තියෙනවා..

    ඔබ මින් ඔබ්බට තවත් පියවරයන් රැසක් තැබිය යුතු හා අප විසින් රැකිය යුතු කිවිඳියක්..

    ඔබට ජය....
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    අද කාලෙටම ඔබින මාතෘකාවක් නංගි. කොපමන අය රැවටෙනවද? මතුපිට ස්වරෑපයට. නංගිලට විශේෂයෙන් ඉතාම හොද පණිවිඩයක් දෙනව මෙ නිර්මානය. දැන් එන්න එන්නම ලස්සන නිර්මාන අපිට දෙනවට ස්තූතියි! නංගි.