අ(හිමි )

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    අ(හිමි )

    අඳුරු මතකයෙ රුදුරු සෙවනැලි
    තවම ඔය සිත පෙළනවාදෝ ...
    දැවුනු සිතකට සිසිලසක් වී
    පිදූ සෙනෙහස මදි වුනාදෝ ...
    නුඹෙ මව්ට දෙවැනිව නුඹට ලෙන්ගතු
    සිතක් ඇති බව නොම දැනීදෝ ...
    සසර කතරේ අතරමං කර
    අතර මඟකින් වෙන්ව යාදෝ ....
     
    Last edited: