ආකර්ශනයක් -පළාත් පාලන මැතිවරණය
මෙවර පළාත් පාලන මැතිවරණය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇතැයි මැතිවරණ නිරික්ෂකයෝ ප්‍රකාශ කරයි.... නිලියන් වැඩිම පිරිසක් ඇමට යොදා පක්ෂය ජයග්‍රහණය කරවීමේ අති භිහිසුනු ත්‍රාසජනක මැතිවරණයක් වනු ඇති බවට විශේෂඥ මැතිවරණ නිරික්ෂක මතය වී ඇත.
වැඩි ආකර්ශනයක් ලබාගනු වස් විවිධ ඉරියව් වලින් විවිධ පැතිකඩවල් පෙනෙන අයුරින් මනරම් ඡන්ද පෝස්ටර් මේ වන විටත් ප්‍රචාරක කටයුතු සදහා බාවිතා කරයි... එලෙසම ඉතා විනීත කතා කියමින් සමාජයට ආදර්ශයක් දෙන්නට ඡන්ද අපේක්ෂිකාවන් මෙන්ම ඔවුන්ගේ අතවැසියන්ද නිරතුරු ක්‍රියාකරනු දක්නට ලැබේ.... ලැජ්ජා බය පිලිබදව සමාජයට ආදර්ශ සපයමින් රට ගොඩනගන්නට ඔවුන් තරම් සුදුස්සන් මෙන්ම හැකියාව ඇත්තවුන් මේ රටේ තවත් නැති බවට දැඩි විශ්වාසයෙන් යුතු ප්‍රකාශ කරයි... මේ ඡන්දය සදහා තව තවත් නිලි නම් යෝජනා වෙන්නේ තරගයේ උණුසුම තවත් වැඩි බවට ඉගි පළකරමිනි......
සහෝදරවරුණි, ඔබේ ඡන්දය කාටද? වැඩි ආකර්ශනයක් දිනාගන්නේ කවුරුන්ද? මනාපය හෝ අමනාපය ප්‍රකාශ කර යාළුවන්ටත් අවස්ථාව ලබාදීම සදහා share කරන්න