ජෙප්පෝ ඒ ටික වෙන්දේසි දායිපළාත් සභාවල තිබුන වාහන එහෙම දැන් මොනවා වෙලාද දන්නෑ.
තව පහුවෙලා ඡන්දෙ තිබ්බොත් එකත් නැහැඋතුරුමැද![]()
Wassa nathi kaleka photo ekak before ekata dane tibbe, aparade
මේ අවුරුද්දේ චන්දෙ තිබ්බොත් ජේවීපී කාරයෝ 30% - 35% වගේ ගනියි.තව පහුවෙලා ඡන්දෙ තිබ්බොත් එකත් නැහැ![]()

පොහොට්ටුව නාමල් ජනාධිපති කරපු බවක් නම් දන්නේ නැහැවෙන්න පුළුවන්.
මිනිස්සු පොහොට්ටුව ප්‍රතික්ෂේප කරේ රනිල්ව ජනාධිපති කරපු නිසයි, නාමල්වයි.
ඇවු ගප්පියා රනිල් එනකම් මග බලාගෙන ඉන්නවාRanil will be back ( terminator music )
නිදසුන් තියනවනේ කලිනුත් මාස 6 එලියේ ඉදන් ඇවිත් ජනාධිපති උනා. ඕකා කේඕස් එකක් අස්සේ ඇවිත් ගේමක් ගහනවා විපක්ශය එක දජයක් යටතට ගේනවා . දිනන්න බෑ ඒත් ඉලග ජන්දෙට හොද පීඩ්නයක් සහිත බොරුකාරයෝ ටිකක් හදයි. ජෙප්පො ඉතින් අර සුරපප්පා එකේ නැව ගිල්ලගන්න කපිතාන් වගේනේඇවු ගප්පියා රනිල් එනකම් මග බලාගෙන ඉන්නවා