me documentary ekath balapan
The Secret.
(Baiscope eke search karapan. link eka daanna denne nehe elakiri eke.)
oya meka neda
oya meka neda

mama hithanne oya full documentary eken gaththa part ekak machan. full eka 1 1/2 hours withara digayi. hebei kiyanne ekama de gena thamai.

මුල්ම අත්දැකීම,මම ක්ලාස් එකකට ගියා,ඒ ක්ලාස් එකේ අපිව ටීම් කරලා තමයි උගන්නන්නෙ,150ක් විතර ඉන්න ක්ලාස් එකේ 5 දෙනා ගානෙ ටීම් කරනවා.ලස්සන ගෑනු ළමයෙක් හිටියා,මගෙ ලොකු ක්‍රශ් එකක් එයාට තිබුනා.මම මාර ආසාවෙන් හිටියෙ එයාලගෙ ටීම් එකට යන්න.මම ඒ සතියම කල්පනා කරේ එයාගෙ ටීම් එකට වැටෙන එක ගැන.ඒත් ජීවිතේට කතා කරලවත් නැති අය ටීම් වෙන්නෙ නෑනෙ.එයාලා ටීම් එකක් හදාගත්තා.එදා මම ක්ලාස් යනකොට පරක්කුයි,අනිත් උන් ටීම් වෙලා.මම සර්ට කිව්වා සර් ටීම් එකක් නෑ කියලා.සර් මුලු පන්තියෙන්ම ඇහුවා ටීම් නැති අය නැගිටින්න කියලා.මම හිතුවෙ සර් ටීම් නැති අය කතු කරලා අලුත් ටීම් හදයි කියලා.ඊට පස්සෙ සර් ඇහුවා ළමයි අඩු ටීම්ස් ඉන්නවද කියලා.එක ටීම් එකයි එහෙම හිටියෙ.ඒ අර කෙල්ලගෙ ටීම් එක.ඒත් ඒකට පිටිපස්සෙ ඉඳගෙන හිටපු මාව දායි කියලා හිතන්න බෑ,මොකද ඒ ලඟ තව ළමයි හිටිය ටීම් නැතුව.ඒත් සර් මටම කතා කරල කිව්ව මේ ටීම් එකත් එක්ක එකතු වෙන්න කියලා,ඊට පස්සෙ අනිත් උන්ට ටීම් වෙයල්ලා කිව්වා.අහඹු සිදුවීමක් වෙන්න බෑ මොකද 150ක් හිටපු පන්තියෙ ළමයෙක් අඩු එකම ටීම් එක අර කෙල්ලගෙ ටීම් එක වෙලා ටීම් නැතුවනැගිටලා හිටපු උන්ගෙන් මාවම තෝරලා ඒ ටීම් එකට දාපු එක මට අදටත් හිතාගන්න බෑ.මම කොච්චර පුදුම උනාද කිව්වොත් සර් ඉස්සරහට කතා කරපු වෙලාවෙ මට සර්ට තැන්ක් යූ කියන්නවත් කට ඇරුනෙ නෑ,හිනා ගියා විතරයි.මම ඇඳන් ගිහින් තිබුනෙ මගෙ ලඟ තිබුනු චාටර්ම ටී eka.මට හොඳට මතකයි මම බස් එකේ එනකොට හිතුවා අද අර කෙල්ලගෙ ටීම් එකට වැටුනොත් මේ ටී එක නිසා මාත් චාටර්නෙ කියලා(එතකල් ඒකිගෙ ටීම් එකට වැටෙන විදියක් පේන මානෙක තිබුනෙ නෑ) කොහොමහරි ටීම් එකට දැම්මට පස්සෙ මට ඉස්සෙල්ලම මල පැන්නෙ ටී එක ගැන.![]()