ආකර්ෂණයේ නීතිය

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    බුදුදහමට අනුව ලොකේ රුප කලාප හදන්න පුලුවන් දෙවල් දෙකකට විතරයි. හිත හා ඕජාව. ඒ අනුව ගත්තහම මේකෙ ඇත්තක් නැත්තේ නෑ.

    ඕජාව kiyanne mokadda?
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    බුදුදහමට අනුව ලොකේ රුප කලාප හදන්න පුලුවන් දෙවල් දෙකකට විතරයි. හිත හා ඕජාව. ඒ අනුව ගත්තහම මේකෙ ඇත්තක් නැත්තේ නෑ.

    ඔව් මචන් බුදුදහමට අනුවත් ලෝකේ විනාස උනාම රහත් නොඋන ජීවින් අබස්සර දිවිය ලෝකෙට වටෙනවලු නේ එහෙදි අබස්සර දෙව්ලෝකේ ඉන්න දේවයන් (ඒ කියන්නේ අපි )හිතින් මවගන්නවා අපේ හිටපු නිවහන වන පෘතුවියේ තිබුන ගහ කොළ සතා සිව්පාවන් ගංගා අල දොළ ඉතින් එහෙම දිගු කාලයක් තිස්සේ මවා ගැනීමේ චිත්ත ශක්තියේ බලයෙන් තමයිලු නැවත පෘතුවිය වගේ ග්‍රහ ලෝක පහල වෙන්නේ දැන් බලපන් බුදුවරු 28 කගේ බුදු වීමට පිහිට උ ගස් ඒ කල්ප විනාස වෙලත් මේ ප්රුතුවියේත් තමා තියෙන්නේ බලපන්කො යිතින් මේ හිතේ ශක්තිය
     
    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    Machan me da attha. mage jeewithe masa 5k athulataha hituwa wath nati taramin wenase una kenake nisa. eya mage jeewithe wenase kala oya wage. positive thinking pattha haduwa mage.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    Bumpation :rolleyes:

    Machan me da attha. mage jeewithe masa 5k athulataha hituwa wath nati taramin wenase una kenake nisa. eya mage jeewithe wenase kala oya wage. positive thinking pattha haduwa mage.

    TFS, Patta

    :love::love::love: