ආකර්ෂණ නීතිය (Law of Attraction)

powerx

Active member
  • Sep 4, 2010
    153
    48
    28
    ඕක සරලව පැහැදිලි කරන්නත් පුළුවන් , ගොඩක් ගැබුරට පැහැදිලි කරන්නත් පුළුවන් කොහොම උනත් සරලව කියන්නම්.
    හිතන්න ඔයාට car එකක් ඕන කියල. මම car එකක් ගන්නවා මම car එකක් කොහොමහරි ගන්නවා කියල හිත හිත ඉන්න එක නෙවි (Target එකක් තියෙන ඕන ඒක හරි).... විදින්න ඔයාට දැන් car එකක් තියෙනවා ඒ සතුට හිතින් හිතන්න ඒ දේ ලබගත්තම දැනෙන හැගීම සතුට

    mokadda ban mea kiyanne

    mmm. test karala balanna oona
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    7. ඔබට ලබා ගැනීමට අවශ්‍ය කුමක්ද යන්න පිළිබඳව වැඩිපුර හිතන්න එපා. ඔබේ හැඟීම් සහ ඔබට දැනෙන දේ පමණක් විශ්වාස කරන්න. එය ලබා ගැනීමට ඇති ආශාව සහ අවශ්‍යතාවය වැඩිවන තරමට ඒවා ඉක්මනින් ඔබ කරා පැමිණෙනවා. වර්තමානයේ ඔබේ තත්වය සම්පූර්ණයෙන්ම අමතක කරන්න. ඔබ ලබා ගැනීමට බලාපොරොත්තු වන අත්දැකීම ඒ ආකාරයෙන්ම මනසින් විඳින්න. ඔලිම්පික් පිහිණුම් ශූර “මයිකල් පෙලිප්ස්” පැවසූ දෙයක් තමයි ඔහු කුඩා කල පිහිණුම් පුහුණුවන අවධියේ සෑම රාත්‍රියකම නින්ද යන තෙක්ම ඔහු ඔලිම්පික් තරඟ ජයග්‍රහණය කර රන් පදක්කම් ලබා ගන්නා අයුරු මනසින් මවා ගත් බවයි.

    oya rathu patin tiyena eka poddak wisathara karapanko. thamanta one de hariyata target ekak nathiwa kohomada karanne
    වැඩිපුර හිතන්නෙපා කියන්නෙ
    අනේ එහෙම වෙයිද, එහෙම උනොත් නම් හොඳයි, කොහොම වෙයිද දන්නෑ......තව මෙහෙම කරල දෙන්න කියල නිකන් දෙවියොන්ට කන්නලව් කරන ටයිප් එකෙන් ඕක කරන්නෙපා කියල වෙන්නෝන මේ කියන්නෙ...

    පුලුවන් තරම් visualize කරන්න ඕන, ඒක දැනටමත් තමන් ලඟ කියල හිතල ඒ වෙලාවට එන සතුට,ආතල් එක, ජොලිය අවංකෙන් බොක්කෙන් විඳින්න ඕන, මනෝපාර තමයි සරලව කිව්වොත්.. ගොඩක් උන් සුපිරි මනෝ පාරක් ගහල අන්තිමේට අනේ ඒක එහෙම ඇත්තටම වෙනව නම් කොච්චර හොඳද කියල හිතනවා, ඉතිං ඔක්කොම හබක් 😁