ආක්ෂා සුදාරි & මේනකා මධුවන්ති

SomeoneElse

Banned
Sep 7, 2013
400
10
0
බීමතින් බස් රථයක් ධාවනය කළ පෞද්ගලික බස් රථ රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අත්හිටුවා තිබේ.
ඒ, අදාළ රියදුරු කළුතර මහේස්ත්‍රාත් අයේෂා අබ්දීන් මහත්මිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
අද පෙරවරුවේ කොළඹ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේදී පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම බස් රථ රියදුරා බීමත්ව රිය පදවා ඇති බව ය.
ඒ අනුව සැකකාර පෞද්ගලික බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
එහිදී අදාළ පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අහෝසි කළ අතර රුපියල් 7500 ක දඩයක් ද නියම කළේය.

http://www.elakiri.com/forum/showthread.php?t=1583311

machan ara hambayo set akak law college giya kiyala kiyapu scene eke monawat update na nada?:confused:
 

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ලස්සන විතරයි මුන්ගේ හැදියාව අන්තිමයි. මිට වඩා හොද විදිහට garment යන කෙල්ලොත් ප්‍රශ්න විසදා ගන්නවා.


    Sirawata....:yes::yes::yes::yes: