ආක්‍රමණශීලී ශාක ගැන ඔබ දැනුවත්ද?????

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    79517614_2799182166800301_4238782651252604928_n.jpg
    79843132_2799182150133636_3874370365702537216_n.jpg
    79780495_2799182210133630_2773378017886470144_n.jpg

    ඇකේශියා ශාකය නිසා මී මැස්සන්‍ට වෙන හානිය ගැන ඔබ දැනුවත්ද ඇකේශියා මලක වහන මී මැස්සකු විනාඩි 4ක පමන කාලයකින් ඔලුව පුපුරා ගොස් මිය යනවා ඔබ මා කියන නිසා මෙය පිලිගන්න එපා හොදින් මල් පිපුනු ඇකේශියා ගහක් යටට උදේ 10යත් එකොලහත් අතර කාලය තුල බලන්න මම එඅත්දැකීම ලැබූ කෙනෙක් ගහ යට මිය ගිය මී මැස්සන් ප්‍රමාණය හා පන අදින මී මැස්සන් ප්‍රමාණය කොපමනද කියා...
    ඇකේශියා ගහ ලංකාවට ආවේණික ගහක් නෙමෙයි කොටින්ම කිවුවොත් සුද්ද බෝකරපු ගහක්,
    සුද්ද මේ ගහ ලංකාවේ බෝකරන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනව සුද්දට ඕන උනා උන්ගෙ රටේ හැදෙන පලතුරු ටික,තෙල්,බෙහෙත් පොහොර ටික ලංකාවට එවන්න ඉතින් සුද්දො මොකද කලේඅපිට, කාලා විසිකරන අඹ ඇටේ පවා පැලවෙලා දැවැන්ත ගහක් වෙලා ගහ පිරෙන්න ගෙඩි හැදුනා අඹ විතරක් නෙමෙයි ඕනම ගහක් එහෙමයි.
    ගහ හොදට හැදුන පලියට ගෙඩි හැදෙන්නෙ නෑ ගහක ගෙඩි හොදට හැදෙන්නනම් ගහේ මල් හොදට පරාගනය වෙන්න ඔනී ගස්වල මල් විශාල ලෙස පරාගනය වුනේ මී මැසි,බඹරු ,දෙඹරු වැනි සත්තුන්ගෙන් ඉතින් සුද්දට ඔනී උනා පරාගනය නවත්තන්න ගෙනාව ඇකේශියා පැල ලංකාවේ මිනිස්සුන්ට හදුන්වලා දුන්න ඉතා හොද වටින ගහක් හැටියට ඉතින් මිනිස්සු ගෙනිහින් ගෙවල් වතුපිටිවල හිටෙවවා.
    ඒ ඇකේශියා ලොකු වෙලා කහපට ලස්සන මල් පිපුනා බැලුවම හරිම ලස්සනයි බැලූ බැල්මට මල් ගහක් වගේ මිනිස්සුන්ට හරි සතුටුයි.ඉතින් මිනිස්සු රැවටුනු ඇකේශියා ගහේ මලට මීමැස්සො ,බබරු සත්තුත් ආවා රොන් ගන්න ආපු හැම සතාම මැරිල බිමට වැටුන මීමැස්සො බබරු අඩුවෙන්න පටන් ගත්ත
    මල්වල පරාගනය අඩු උනා පරාගනය අඩු නිසා පලදාවත් අඩු උනා මිනිස්සු හිතුව පලදාව අඩු වෙන්නෙ පොහොර නැති නිසා කියල ඉල්ලුවා රජයෙන් පොහොර ලංකාවේ පොහොර නැතිනිසා ගෙන්නුවා රටින් පොහොර, පොහොර එක්කම උන් එව්වා එක එක කෘමී සත්තු උන්ගේ බිත්තරත් එක්කම ඊටපස්සේ ලංකාවේ කෘමීසත්තු වැඩි වුනා සේනා වගේ අයත් එහෙමයි කෘමීන් වැඩි නිසා ඉල්ලුව රජයෙන් තෙල් ගෙනාව රටින් තෙල් මිනිස්සු හිතුවා ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියල ඒ ප්‍රශ්නය එහෙම්මමයි මේ ඔක්කොම ලණුව කාපු මිනිස්සු හැමදේමරටින් එනකල් බලන් ඉන්නවා ඔන්න ඕකයි ලංකාවට උනේ.
    මෙය දුටු තැන විනාශ කරන්න.
    තවද මෙහි මල්වල රේනු ඇගේ තැවරීම නිසා නිසා පරාගනයට උදව්කරන මී මැස්සා, බඹරා, දෙබරා සහ තවත් බොහෝ කෘමීන් පියාබෑමීමට නොහැකි මිය යන බව හදුනාගෙන ඇත.
    මෙම ඇකේශියා ශාකය දුටු තැන කපා දමන්න, මුල් උදුරා දමන්න. මෙහි මල් වල පවතින කහපාට කුඩු ස්වසන මාර්ගයේ සන්කූලතා (ඇදුම ) රෝගීන්ට මාරාන්තික වන අතර නීරෝගී අයට ස්වසන රෝග සාදයි.පාසැල් ආශ්‍රිතව සහ අධිවේගී මාර්ග ආශ්‍රිතව බහුලව දැක ගත හැකි අතර මෙය ජාත්‍යන්තර ජෛව කුමන්ත්‍රනයක් බව ඇතැම් විද්වතුන් ගේ මතයයි.
    මෙම ගස් බෘනායි රටේ හැදුවේ වගුරු බිම් ආශ්‍රිතවයි . එයට හේතුව මේ ගස් පොලවේ ඇති දිය සීරාව සම්පුර්ණයෙන් උරාගෙන පොලව වියලි කිරීමයි .ඉන්පසු එහි ගොඩනැගිලි ඉදි කිරීමට හැකිවෙන නිසයි .ඉතින් අපේ රටේ මෝඩ මිනිස්සු ඒ ගස් අපේ රටේ හිටෙව්වා .විචාර බුද්ධිය නැතිකම ! අපේ රටට සුදුසු වන්නේ ආවේනික ගස් වර්ග නොවේද?
    තවද භූගත ජලය විනාශ කරදමන මෙම ශාකය ඉතා ඉක්මනින් විනාශ කරදමන්න.
    ඇකේෂියා ගස් මරන්න ලේසිම ක්‍රමය.අඩියක් විතර පළලට පොත්ත ඉවත් කරන්න .
    මේ පෝස්ට් එක පුළුවන් තරම් ශෙයා කරන්න.කොපි කරලා ගත්තත් කිසි ප්‍රශ්නයක් නැ .