ආකාශ වස්තුවලින් විසිවන කැබලිවලට අත තියන්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    අහස;14065683 said:
    හදුනා නෙගත් වස්තුන් හො අහසින් වැටෙන හදුනා නෙගත් වස්තුන් සපර්ශ කිරිමට යන්න එපා කියන්නේ විකිරිණි ශීලි ද්‍රව්‍ය අඩුංගු වි තිබිමට පුළුවන් හින්දා.විකිරිණි ශිලි ද්‍රව්‍ය ශරිරගත විමේන් නොයෙකුත්‍ ලෙඩ රොග වැළදෙන්න ඉඩ තියනවා.කොටින්ම් කියනවා නම් හඳුනා නොගත් ලෙඩ ‍රොග.හරියේ...... ඔය කථාව පැතකින් තියමු දැන ගමු රතු වැස්ස රතු වැස්සේ සිටපු හදුනා නෙගත් ක්‍ෂුද්‍රජිවින් දැනට මේතෙක් ලොව සොය නෙගත්තු ක්‍ෂුද්‍ර විශේෂයක්.එකියන්නේ ඉතින් පිටසකවළින් අපු ක්‍ෂුද්‍රජිවින් විශෙෂයක්.හැබයි රතු වැස්සනම් මම හිතන්නේ මිනිසුන්ගේ ශරිරගත වුනා.හැබයි කිසිම රොගියෙක් දැනට වර්තා වෙලා නැහැ එ සම්බන්දව. කොමහරි මහාචර්ය්‍ය චන්ද්‍ර වික්‍රමසිංහ මහත්මයා කියන විදිහට පිටසකවල යනා පැමිණිමත් රතු වැස්සත් අතර සම්බන්ද තාවයක් තිබිය හැකිලු
    :yes::yes::yes:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බය නැතිව ඒවා නුවුනට පස්සේ අත තියන්න.මුකුත් වෙන්නේ නෑ.ඒ වගේම දැක්කොත් පරිස්සමෙන් ගෙදර උනත් ගෙනියන්න.දැන් කාලේ උනත් ඇස්ට්‍රයිඩ් කෑල්ලක් සෑහෙන්න වටිනවා.නමුත් එහි වටිනාකම දවස් 6කින් පස්සේ ශුන්‍යය වෙනවා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බය නැතිව ඒවා නුවුනට පස්සේ අත තියන්න.මුකුත් වෙන්නේ නෑ.ඒ වගේම දැක්කොත් පරිස්සමෙන් ගෙදර උනත් ගෙනියන්න.දැන් කාලේ උනත් ඇස්ට්‍රයිඩ් කෑල්ලක් සෑහෙන්න වටිනවා.නමුත් එහි වටිනාකම දවස් 6කින් පස්සේ ශුන්‍යය වෙනවා.
    පිස්සු ^කන්නෙක්!:eek:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොකක් හරි වෙයි නෙ :yes:හබැයි තාම ඔය කිසි දෙයක් මමනම් දැක්කෙ නැ:(
    ඔය කොහොම වෙතත් හෙට අනිද්දට දැන ගන්න ලැබෙයි අබිරහස් ලෙස ගැසුත් මිල ගිහින් කියලා
    :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මොකක් හරි වෙයි නෙ :yes:හබැයි තාම ඔය කිසි දෙයක් මමනම් දැක්කෙ නැ:(
    ඔය කොහොම වෙතත් හෙට අනිද්දට දැන ගන්න ලැබෙයි අබිරහස් ලෙස ගැසුත් මිල ගිහින් කියලා
    :lol:

    :lol: :lol: :lol: :lol:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    21 වෙනිදා නම් පෘථිවියට අනතුරක් වෙයි කියලා මට නම් විශ්වාසයක් නැහැ.. ඒත් අනාගතයෙදි පෘථීවියට අනතුරු වෙන්න පුළුවන්.. උල්කාපාත, සුනාමි, සුළි සුළං, භූමි කම්පා ඔය වගේ දේවල් වලින්.. පිටසක්වල ජීවීන් ගැන අපි හරියටම ඇත්ත නැත්ත දන්නෙ නෑනෙ මචං.. ඇමෙරිකාව ගොඩක් දේ රහස් හැටියටනේ තියාගෙන ඉන්නෙ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: