මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 22 යි

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    මිනිස්සු ගොඩක් තුවාල වුනේ වීදුරු ජනෙල් අස්සෙන් සිද්දිය බලං ඉදලා. බෝම්බෙ පිපුරුණ ගමන් වීදුරු කෑලි ඇහේ
    මචං කතාව හරියට හරි ඒ කාලේ අර හොඳ කොලිටි චූටි කෑලිවලට කැඩෙන තිබ්බෙ නෑ ඒක හින්දා වීදුරු පතුරු හුඟක් මිනිස්සුන්ගෙ බෙල්ල පසාරු කරගෙන ගිහිල්ලා බෙල්ල වෙන් වෙලා මැරුණා
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,841
    2,676
    113
    Kadawatha, Sri Lanka
    මගේ අම්මයි තාත්තයි බේරුණේ අනූනවයෙනි. ඔය කියන පියදාස විජේසිංහ අන්කල්ගෙ ගෙදර මම ඔය කාලෙ ගියා එයාව බලන්න .අපේ තාත්තත් හොඳටම තුවාල උනා දෙයියන්ගේ පිහිටෙන් ලොකු කරදරයක් උනේ නැහැ. තාමත් හීනෙන් බය වෙනවා koti gahanawe kiyala. හිතන්න කොච්චර බය වීමක් බය වෙන්න ඇද්ද ඒ වෙලාවේ
    ape iskole prize giving hinda edaa thaththa office giye ne. eken berunaa :)