පෘථිවිය තුල ඉන්න විද්‍යාඥයන් විවිධ ආකාස වස්තු අළුත් ග්‍රහලෝක මන්දාකිණි එහෙම හොයාගන්නවනෙ.. ඒ වුනාට ඒවා හොයාගත්තට ඒ තැන්වලම ඇත්තටම තියෙනවද දන්නැ නේද..මොකද පෘතිවියට නැතිනම් චන්ද්‍රිකාවලට අදාල තොරතුරු ලැබෙන කොට ආලෝක වර්ශ මිලියන ගනං දුර නිසා....දැන් ඉරෙ ඉදලා පෘතිවියට ආලෝකය එන්න මිනිත්තු අටක් යනවලු...ඉතිං පියවි ඇසට නොපෙනන ආ.ව.මි.ගනං ඇතිං තියෙන ඒවාගෙ ඉදල කොච්චර කල් යනවා ඇති සමහර ග්‍රහවසිතු අපිට පේන කොට අදාල ස්ථානයෙ නැතිව ඇති නේද...
Last edited: