අපෝ ඌ හෙන කුනා නංගි 
දවසක් මට උන්ගෙ ගෙදර කෑමකට එන්න කියල සීනි සම්බෝලයි පාන් බාගෙකුයි දුන්නෙ
ඔයා එහෙම ඌත් එක්ක පැටලෙන්න යන්න එපා

දවසක් මට උන්ගෙ ගෙදර කෑමකට එන්න කියල සීනි සම්බෝලයි පාන් බාගෙකුයි දුන්නෙ

ඔයා එහෙම ඌත් එක්ක පැටලෙන්න යන්න එපා




ඕක වෙන්න බැරි දෙයක් නේද?
අපි උපකල්පනය කරමු අපෙ පෘතුවියට ආලොක වර්ෂ 100ක් ඈතින් කිසියම් ග්‍රහ වස්තුවක් තියනවා කියලා.. ඔන්න හිතමු 2020දි යානයක් හදනවා ආලොක වේගය වගෙ 10 ගුණයක් වේගයෙන් යන. එතකොට නිවුන්නු 2න්නෙක්(A හා B) ගෙන් A අර යානෙ නැගලා අර ග්‍රහ වස්තුවට ගිහින් එනවා.. B පෘතුවියෙ ඉන්නවා. එතකොට Aට යන්න අවුරුදු 10ක් යනවා, එන්න අවුරුදු 10ක් යනව. එතකොට A ආපහු අවුරුදු 20කට පස්සෙ පෘතුවියට එනකොට 2040යි. එතකොට නිවුන්නු දෙන්නම (A හා B) 2020 ඉඳලා 2040 වෙනකම් අවුරුදු 20කින් වයසට ගිහින් නේද?
කාලය ගතවීමයි, යමක වේගයයි අතර සම්බන්ධය මොක්ද්ද?
ඇයි යමක චලනයකට සාපෙක්ෂවම කාලය මනින්නෙ? දවසක සියලුම චලන නැවතුනොත් සදාකාලයටම මිනිස්සු ජීවත් වෙනවද?
මට නම් ඕක පිලිගන්න අමාරුයි... කාලය නිරපේක්ෂයි නෙ.
anyway... ela thread ekak machan! (+)![]()