ආගන්තුකයා...

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1. බැන්දට පස්සේ උබට මාන්දම වගේ :rofl: බැන්දත් වේ$ කමේ යනඑක නවත්තගන්න බැරි උනාද :baffled:
    අහිංසක කොල්ලන්ට මඩ ගහන්න එපා සහෝ......බෑන් කරන්න සිදුවේවි......

    -ස්පෑම්චෙක් වෙනුවට-
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    දැනුයි බං උඹේ මෙසේජ් එක දැක්කේ
    වැස්සකට ගෙදරකට ගොඩ වෙනවා වගේ...
    ජිවිතේට ගොඩ වෙන අයට...
    ආදරය කරන්න එපා....
    වැස්ස පායපුවාම එයාලා යනවා...
    කවියට වඩා උඹේ මේ වචන ටික හිතට වැදුනා
    ඔව් බං
    සහතික ඇත්ත
    අපි හොයාගන්න ඕනේ වැස්සටයි අව්වටයි දෙකටම අපේ පපුව හෙවනක් කරගන්න කෙනෙක්ව
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැනුයි බං උඹේ මෙසේජ් එක දැක්කේ

    කවියට වඩා උඹේ මේ වචන ටික හිතට වැදුනා
    ඔව් බං
    සහතික ඇත්ත
    අපි හොයාගන්න ඕනේ වැස්සටයි අව්වටයි දෙකටම අපේ පපුව හෙවනක් කරගන්න කෙනෙක්ව
    :dull:
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    වැස්සකට ගෙදරකට ගොඩ වෙනවා වගේ...
    ජිවිතේට ගොඩ වෙන අයට...
    ආදරය කරන්න එපා....
    වැස්ස පායපුවාම එයාලා යනවා... :sorry: ඇඩෙන්න වගේ!!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වැස්සකට ගෙදරකට ගොඩ වෙනවා වගේ...
    ජිවිතේට ගොඩ වෙන අයට...
    ආදරය කරන්න එපා....
    වැස්ස පායපුවාම එයාලා යනවා...




    ඔන්න ඔය කතාව නම් මම ඒ කාලේ ඉඳල අදහනවා..... 100% ක් ඇත්ත......!
    කෙල්ලෝ කොල්ලෝ විතරක් නෙවෙයි ජීවිතයට එන ඕනෑම කෙනෙක් ඔය විදිය තමයි. ඒ නිසා අපි හොඳට හිතල බලල ලං කරගන්න ඕන....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න ඔය කතාව නම් මම ඒ කාලේ ඉඳල අදහනවා..... 100% ක් ඇත්ත......!
    කෙල්ලෝ කොල්ලෝ විතරක් නෙවෙයි ජීවිතයට එන ඕනෑම කෙනෙක් ඔය විදිය තමයි. ඒ නිසා අපි හොඳට හිතල බලල ලං කරගන්න ඕන....
    :yes::yes::yes: ඒක ඇත්ත අයියෙ :D