ආගන්තුක සත්කාර
ආගන්තුක සත්කාර
This Is How They Treat Us
This Is How They Treat Us
මෙම වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න
Last edited:
අපි ඕව ගැන කතා කරොත් අපි ජාති වාදීන් ළෙස හඳුන්වන පිරිසක් අපිත් එක්කම සිටින කාළයක් මේක...The f*cking arab's are treating our maids very badly....![]()
![]()
අපි ඔන්ලයින් වීරයන් වෙන්නට අවශ්ය නැහැ.අපි දැනුවත් වෙමු..අපි මිනිසුන්ව දැනුවත් කරමු! මේවට පියවරක් සොයමු!අනේ මන්දා බං සිරාවට මොනා කියන්නද මංදා....
good post අයියා..
මට තියෙන ප්‍රශ්නේ ඇයි අපේ ආණ්ඩුව මේකට පියවරක් නොගන්නේ..
මේවට අපේ ආණ්ඩුව වග කියන්න ඔන.



අපි ඕව ගැන කතා කරොත් අපි ජාති වාදීන් ළෙස හඳුන්වන පිරිසක් අපිත් එක්කම සිටින කාළයක් මේක...


good post අයියා..
මට තියෙන ප්‍රශ්නේ ඇයි අපේ ආණ්ඩුව මේකට පියවරක් නොගන්නේ..
මේවට අපේ ආණ්ඩුව වග කියන්න ඔන.
මොන ආන්ඩුවවත් තමුන්ගෙ සල්ලි ආකර වහන්නෙ නෑ! කවුරු බල්ලට ගියත් කමක් නෑ උන්ට සල්ලිනම්...![]()





TV එකේ පෙන්නන සුරන්ගනා ලෝක වල සැබෑ තත්වය ඕක මල්ලි..good post අයියා..
මට තියෙන ප්‍රශ්නේ ඇයි අපේ ආණ්ඩුව මේකට පියවරක් නොගන්නේ..
මේවට අපේ ආණ්ඩුව වග කියන්න ඔන.
පොඩි කාලෙ ඉදන් විකාර අදහස් විකාර සිරිත් විරිත් වලින් පිස්සු වැටිච්ච තිරිසන්නු
උන්ගේ තියෙන පීඩනය අහින්සක මිනිස්සුන්ගේ පිටින් යවනවා...... වෙන රටවලත් හව්ස්මේඩ් ලා
ඔනතරම් ඉන්නවා ඒත් මෙහම ප්‍රශ්නයක් නැ... ඒකම හේතුව මෙහෙම වෙන්න ආගම...
නැහැ සහෝදරය අගමම විතරක් නෙමේ අපේ විදේශ අමත්‍යංශය පන නැති කම
කොහොමත් ඉන්න උන් ඔක්කොම ඔය කියන ආගමේ උන්නේ උනුත් කරන්නේ මුන්ට කත අදින එක
මුන්ගේ බැටළු කටු ලෙව කන එක
TV එකේ පෙන්නන සුරන්ගනා ලෝක වල සැබෑ තත්වය ඕක මල්ලි..
රජයෙන් ගත්ත පියවරවල් වලින්..කිසිම දෙයක් දැන් වෙනකම් ක්‍රියාවෙන් සිදුවෙලා නෑ.
ඒ මිනුසුන් විඳින දුක දන්නේ ඒ මිනිසුන් පමණයි.අතට පයට වැඩ කාරයන් ඉන්න වලව්වේ හාමුලාට ඔය දේවල් දකින්න තරම් එයාලගේ ඇස් පව් කරලා නෑ