ආගමන විගමන කොමසාරිස්ට නඩු දාමු!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    ගුවන් බලපත්‍රයක් නොහොත් පාස්පෝට් එකක් ගන්න ක්‍රම දෙකක් තියෙනවා නේ

    එකක් එක්දින සේවය අනික සාමාන්‍ය සේවය

    සාමාන්‍ය සේවය කියන්නේ මාසයක් විතර කලින් සිරිසේන , ගෝඨාභය සහ රනිල් ආණ්ඩු කරන කාලේ ගිය කාලය.

    එක්දින සේවය කියන්නේ උදේ දීල හවස 5ට විතර ගන්න පුළුවන් ඒත් කලින් සිරිසේන , ගෝඨාභය සහ රනිල් ආණ්ඩු කරන කාලේ ගිය කාලය.

    චක්‍ර ලේඛනයට අනුව සහ නීතියට අනුව එක්දින සේවයට රුපියල් 20,000ක් ගන්නවා
    මේ එක්දින සේවය දැන්, ඒ නමින්ම මාස 5ක් ගන්න එක නීතියෙන් තහනම්
    ඒ කියන්නේ නඩුවක් දාන්න පුළුවන් රුපියල් 20,000ක් අරන් මාස 5ක් ගන්න එකට.
    මොකද මේ එක්දින සේවය කියන ක්‍රමය යටතේ ජනතාව මුලා කිරීම සහ වැඩි මුදලක් අය කිරීම කියන කාරණා අනුව නඩු කියන්න පුළුවන්

    විජිත හේරත් පසුගිය නොවැම්බර් දෙනවා කියපු පාස්පෝට් දැන් ජනවාරි අග තෙක් නැත .



    #GoHomeAnura
    #GoHomeNPP


    සෝස් ඉල්ලන අයට මෙන්න තක්කාලි සෝස්: https://economynext.com/new-ministe...eks-after-similar-assurance-from-dept-180929/


    https://www.ft.lk/news/Minister-Vij...olve-passport-crisis-by-mid-October/56-767164
     
    • Like
    Reactions: 2osama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොදට බලපං විජිත කියන්නෙ ඔක්තොබර් මාසේ වෙනකොට පෝලිම් නැති කරනවා කියලා. අවුරුද්ද කියන්නෙ නෑ.
    2025 වෙන්නත් පුලුවන් 2026 වෙන්නත් පුලුවන් 2027 වෙන්නත් පුලුවන්.
    අනික තාම ආන්ඩුව ඇවිල්ලා මාස4යි. පාලාත් සබා නැතුව කොහොමද පාස්පොර්ට් දෙන්නෙ.


    උඩ කතාව මටත් කිව්වේ ජෙප්පෙක් 😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,880
    113
    සේදවත්ත
    එක්දින සේවය දෙන්නේ , හදිසි අයට, විශෙශයෙන් ඉක්මනින් රට යෑමට කටයුතු ලැස්ති අයට, පිටරට සිට මෙරටට පැමිණ පාස්පෝට් අලුත් කිරීමට අවශ්ය අයට පමණයි. අනික් රැල්ලට හදන උන්ට හෝ රැකියා සදහා අයදුම් කරන හෝ විශ්ව විද්යාල අයදුම් කරන අයට දෙනු නොලැබේ .
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    පොඩ්ඩක් හිටපන් මේ අනුර මාත්තයා යන්නෙ උරුලෑවො ගිය පාරක