ආගමන විගමන ඩවුන්....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ආගමන විගමන දෙපාතර්තමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන් අඩාලව පවතී. කිසිම දුරකථන ඇමතුමකට සාර්ථක ප්‍රතිචාරයක් නැත. සිස්ටම් ඩබුන් ඔවුන්ගේ පිළිතුරයි. විදෙශිය සංචාරකයන් බොහෝ දෙනෙකු වීසා අයදුම් කළද නිකුත් කිරිම් ප්‍රමාදවී ඇත.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,899
    113
    . කිසිම දුරකථන ඇමතුමකට සාර්ථක ප්‍රතිචාරයක් නැත.
    un kawadda bn gatte, mama last week calls 60 kata wada gatta, ekek wath gatte, full busy. local eka kata gatta, un rings yanwa no answer.

    gov unta nam padi dena ekath aparade, oka private ekata dunnm nm hodai bn. wedi ganath giyath kmk na.
     
    • Like
    Reactions: TCB Rox and Updp72

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    ආගමන විගමන දෙපාතර්තමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන් අඩාලව පවතී. කිසිම දුරකථන ඇමතුමකට සාර්ථක ප්‍රතිචාරයක් නැත. සිස්ටම් ඩබුන් ඔවුන්ගේ පිළිතුරයි. විදෙශිය සංචාරකයන් බොහෝ දෙනෙකු වීසා අයදුම් කළද නිකුත් කිරිම් ප්‍රමාදවී ඇත.
    සිස්ටම් එක නම් කොහොමත් ඩවුන් නේ ලංකාවේම, අපේ සෑර් ඇවිල්ලා සිස්ටම් චේන්ජ් කලාට පස්සේ.....
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    උත්සාහය 500වතාවකට වැඩියි.
     
    Attachments

    • WhatsApp Image 2022-10-02 at 09.16.21.jpeg
      WhatsApp Image 2022-10-02 at 09.16.21.jpeg
      67.4 KB · Views: 60

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආගමන විගමන දෙපාතර්තමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන් අඩාලව පවතී. කිසිම දුරකථන ඇමතුමකට සාර්ථක ප්‍රතිචාරයක් නැත. සිස්ටම් ඩබුන් ඔවුන්ගේ පිළිතුරයි. විදෙශිය සංචාරකයන් බොහෝ දෙනෙකු වීසා අයදුම් කළද නිකුත් කිරිම් ප්‍රමාදවී ඇත.
    වැඩක් කරගන්න ඕනේ නම් ඔය දෙපාර්තමේන්තු කිසිම එකකට කෝල් කරන්න එපා. උදේම යන්න. ගිහින් පොඩ්ඩක් වටේ කැරකෙන්න. ඉන්න උන් එක්ක කතා කරන්න. ඔයාට සෙට් වේවි සිහින කුමාරයා. එයාට 5000 ක් විතර දුන්නම විනාඩි 20 යනකොට ඔයාට ඕනේ වැඩේ වෙයි. :P:P
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    oka kalinuth down wela tiyenna athi ban.. ape rate rajaye sites kohomath down thamai godak weawata,..
     
    • Like
    Reactions: TCB Rox

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,189
    8,549
    113
    ආගමන විගමන ඩවුන් කිව්වාම, මන් හිතුව airport එක වහලා කියලා. :lol:
     
    • Wow
    Reactions: TCB Rox

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    ඊයෙ උන පවර් කට් එකක් නිසා සර්වර් ඩවුන් වෙලා තියෙන්නෙ.

    තව ටික වෙලාවකින් බලන්න
     
    • Like
    Reactions: TCB Rox

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    වැඩක් කරගන්න ඕනේ නම් ඔය දෙපාර්තමේන්තු කිසිම එකකට කෝල් කරන්න එපා. උදේම යන්න. ගිහින් පොඩ්ඩක් වටේ කැරකෙන්න. ඉන්න උන් එක්ක කතා කරන්න. ඔයාට සෙට් වේවි සිහින කුමාරයා. එයාට 5000 ක් විතර දුන්නම විනාඩි 20 යනකොට ඔයාට ඕනේ වැඩේ වෙයි. :P:P
    menna me krame thamai nawaththanna ona..............
     
    • Love
    • Like
    Reactions: TCB Rox and HAneo