ආගමන විගමන දෙපාතර්තමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන් අඩාලව පවතී. කිසිම දුරකථන ඇමතුමකට සාර්ථක ප්රතිචාරයක් නැත. සිස්ටම් ඩබුන් ඔවුන්ගේ පිළිතුරයි. විදෙශිය සංචාරකයන් බොහෝ දෙනෙකු වීසා අයදුම් කළද නිකුත් කිරිම් ප්රමාදවී ඇත.
un kawadda bn gatte, mama last week calls 60 kata wada gatta, ekek wath gatte, full busy. local eka kata gatta, un rings yanwa no answer.. කිසිම දුරකථන ඇමතුමකට සාර්ථක ප්රතිචාරයක් නැත.
සිස්ටම් එක නම් කොහොමත් ඩවුන් නේ ලංකාවේම, අපේ සෑර් ඇවිල්ලා සිස්ටම් චේන්ජ් කලාට පස්සේ.....ආගමන විගමන දෙපාතර්තමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන් අඩාලව පවතී. කිසිම දුරකථන ඇමතුමකට සාර්ථක ප්රතිචාරයක් නැත. සිස්ටම් ඩබුන් ඔවුන්ගේ පිළිතුරයි. විදෙශිය සංචාරකයන් බොහෝ දෙනෙකු වීසා අයදුම් කළද නිකුත් කිරිම් ප්රමාදවී ඇත.
katha karala wedak na bn. gov unta padi neti wela kanna neti wenna ona. ganna padiya ta melo wedak karanne na.උත්සාහය 500වතාවකට වැඩියි.
වැඩක් කරගන්න ඕනේ නම් ඔය දෙපාර්තමේන්තු කිසිම එකකට කෝල් කරන්න එපා. උදේම යන්න. ගිහින් පොඩ්ඩක් වටේ කැරකෙන්න. ඉන්න උන් එක්ක කතා කරන්න. ඔයාට සෙට් වේවි සිහින කුමාරයා. එයාට 5000 ක් විතර දුන්නම විනාඩි 20 යනකොට ඔයාට ඕනේ වැඩේ වෙයි.ආගමන විගමන දෙපාතර්තමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන් අඩාලව පවතී. කිසිම දුරකථන ඇමතුමකට සාර්ථක ප්රතිචාරයක් නැත. සිස්ටම් ඩබුන් ඔවුන්ගේ පිළිතුරයි. විදෙශිය සංචාරකයන් බොහෝ දෙනෙකු වීසා අයදුම් කළද නිකුත් කිරිම් ප්රමාදවී ඇත.


Yanna Newi ban. Tourists visa apply kala yaluwekta eka mub dan dawas ganakin dunne nahaඋබ කොහෙද යන්නේ?
menna me krame thamai nawaththanna ona..............වැඩක් කරගන්න ඕනේ නම් ඔය දෙපාර්තමේන්තු කිසිම එකකට කෝල් කරන්න එපා. උදේම යන්න. ගිහින් පොඩ්ඩක් වටේ කැරකෙන්න. ඉන්න උන් එක්ක කතා කරන්න. ඔයාට සෙට් වේවි සිහින කුමාරයා. එයාට 5000 ක් විතර දුන්නම විනාඩි 20 යනකොට ඔයාට ඕනේ වැඩේ වෙයි.![]()
එය සිහිනයක් පමණයි....menna me krame thamai nawaththanna ona..............
bahutharaya allas deemata, ganeemata kamathi thaak ewa heena thamai, habai thamanta awanka un bihi wenawa, hamadama eka widiya thiyenne naha.එය සිහිනයක් පමණයි....
අනිවා එකට අවරුදු 100 ක් වත් යනවා කියන තමා මම නම් කියන්නේ.bahutharaya allas deemata, ganeemata kamathi thaak ewa heena thamai, habai thamanta awanka un bihi wenawa, hamadama eka widiya thiyenne naha.
