












සංස්කෘතියට නිගරු කරන්න එපා බ්‍රෝ.. හදවතින්ම ස්රිලාංකිකයි.මේ නනතුර උඹට ලැබිල උඹටත් සේවයක් කරගෙන (පගා නම් ගහන්න එපා පුතෝ.) රටටත් සේවයක් කරන්න ලැබේවායි කියල එළකිරි වාසි අපි සියලු දෙනාම හදවතින්ම ප්‍රර්ථනා කරනවා.![]()
මේ නනතුර උඹට ලැබිල උඹටත් සේවයක් කරගෙන (පගා නම් ගහන්න එපා පුතෝ.) රටටත් සේවයක් කරන්න ලැබේවායි කියල එළකිරි වාසි අපි සියලු දෙනාම හදවතින්ම ප්‍රර්ථනා කරනවා.![]()
ubata apahu un mokakata hari katha karoth hodata perform karapan
Jaya wewa machan
Elakiriye kollonta one sup ekak diyan set unahama
Ubata aniwa set wei








උඹ මේකේ මාතෘකාව bla -bla කියල වෙනස් කරලා තියෙන්නේ මොකෝ මචන්.හරි අපි උඹට රැවටුන කියා හිතා ගනින්කෝ. හැබැයි අපි උඹට එක සැරයයි රැවටුනේ.උඹ උඹේ ජීවිත කාලෙම රවට්ට ගත්තා කියල හිතා ගනින්.උඹට කිසි ආශිර්වාදයක් සමාජයෙන් නම් ලැබෙන්නේ නෑ.සමාජයට කරන බොරුවට ප්‍රතිපල කවද හෝ ලැබෙනවා.![]()
ජොබ සෙට් වෙන්නත් කලින්, මූ පගාවට ටෝර්ක් කරනවා.කටුනායක නිල නිවාසය ලංකාවේ විශාලම විස්කි ගබඩාව බව ආරන්ංචියි.එහෙම තනතුරේ තත්වය පහත දාගන්න එපා.මට පාස්පෝට් වැඩක් කරගන්න තියනවා, ජොබ් එක හම්බ උනාම කියපන් කියක් ඕනද කියලා වැඩේ කරලා දෙන්න.
ජොබ සෙට් වෙන්නත් කලින්, මූ පගාවට ටෝර්ක් කරනවා.කටුනායක නිල නිවාසය ලංකාවේ විශාලම විස්කි ගබඩාව බව ආරන්ංචියි.එහෙම තනතුරේ තත්වය පහත දාගන්න එපා.
