ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලය ලත් නිලධා

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේ නනතුර උඹට ලැබිල උඹටත් සේවයක් කරගෙන (පගා නම් ගහන්න එපා පුතෝ.) රටටත් සේවයක් කරන්න ලැබේවායි කියල එළකිරි වාසි අපි සියලු දෙනාම හදවතින්ම ප්‍රර්ථනා කරනවා.:yes::yes::yes::yes::yes::love::love::love::love::love::cool::cool::cool:
     
    Jun 4, 2018
    100
    10
    0
    මට පාස්පෝට් වැඩක් කරගන්න තියනවා, ජොබ් එක හම්බ උනාම කියපන් කියක් ඕනද කියලා වැඩේ කරලා දෙන්න.
     
    සංස්කෘතියට නිගරු කරන්න එපා බ්‍රෝ.. හදවතින්ම ස්රිලාංකිකයි.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මේ නනතුර උඹට ලැබිල උඹටත් සේවයක් කරගෙන (පගා නම් ගහන්න එපා පුතෝ.) රටටත් සේවයක් කරන්න ලැබේවායි කියල එළකිරි වාසි අපි සියලු දෙනාම හදවතින්ම ප්‍රර්ථනා කරනවා.:yes::yes::yes::yes::yes::love::love::love::love::love::cool::cool::cool:

    Bro 30 denai gannawa kiyanne.Mawa select weida mage rank eka anuwa?
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ubata apahu un mokakata hari katha karoth hodata perform karapan
    Jaya wewa machan
    Elakiriye kollonta one sup ekak diyan set unahama
    Ubata aniwa set wei
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උඹ මේකේ මාතෘකාව bla -bla කියල වෙනස් කරලා තියෙන්නේ මොකෝ මචන්.හරි අපි උඹට රැවටුන කියා හිතා ගනින්කෝ. හැබැයි අපි උඹට එක සැරයයි රැවටුනේ.උඹ උඹේ ජීවිත කාලෙම රවට්ට ගත්තා කියල හිතා ගනින්.උඹට කිසි ආශිර්වාදයක් සමාජයෙන් නම් ලැබෙන්නේ නෑ.සමාජයට කරන බොරුවට ප්‍රතිපල කවද හෝ ලැබෙනවා.:shocked::shocked::angry::angry::angry::angry::angry::angry:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    උඹ මේකේ මාතෘකාව bla -bla කියල වෙනස් කරලා තියෙන්නේ මොකෝ මචන්.හරි අපි උඹට රැවටුන කියා හිතා ගනින්කෝ. හැබැයි අපි උඹට එක සැරයයි රැවටුනේ.උඹ උඹේ ජීවිත කාලෙම රවට්ට ගත්තා කියල හිතා ගනින්.උඹට කිසි ආශිර්වාදයක් සමාජයෙන් නම් ලැබෙන්නේ නෑ.සමාජයට කරන බොරුවට ප්‍රතිපල කවද හෝ ලැබෙනවා.:shocked::shocked::angry::angry::angry::angry::angry::angry:

    Sira bn mawa select una.But personal detail dana eka wul nisai wenas kale.Uba exam liwwada?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    මට පාස්පෝට් වැඩක් කරගන්න තියනවා, ජොබ් එක හම්බ උනාම කියපන් කියක් ඕනද කියලා වැඩේ කරලා දෙන්න.
    ජොබ සෙට් වෙන්නත් කලින්, මූ පගාවට ටෝර්ක් කරනවා.කටුනායක නිල නිවාසය ලංකාවේ විශාලම විස්කි ගබඩාව බව ආරන්ංචියි.එහෙම තනතුරේ තත්වය පහත දාගන්න එපා.
     
    :D