ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරාම ක්‍රියාත්මකයි

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,233
    20,871
    113
    හස්තිශෛලපුර
    විදේශ ගමන් බලපතර නිකුත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද (19) සිට පැය 24 පුරාම ක්‍රිියාත්මක බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසනවා.ඔහු වැඩිදුරටත් කියා සිටියේ අද (19) සිට රාත්‍රිී කාලයේ බත්තරමුල්ල ප්‍රදේශය දක්වා විශේෂ බස් සේවාවක්ද ක්‍රිියාත්මක බවයි.
    සෝස්.. :https://colombotimes.lk/sinhala/Immigration-emigration-department-open-24-hours-2025-02-19.html

    ගියපු එකෙක් ඉන්නවද? දැන් අපොයින්ට්මන්ට් ඕනේ නැද්ද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,187
    54,954
    113
    Colombo
    ඔය පාස්පෝට් ගන්න තරමට රට යනවද ? මේකත් රැල්ලට ද ගන්නේ ?
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,956
    15,398
    113
    ඔය පාස්පෝට් ගන්න තරමට රට යනවද ? මේකත් රැල්ලට ද ගන්නේ ?
    Passport ekak ganna eke sole purpose eka rata yanna witharak nemei.
    Samahara exams wala identity verify karanna Passport illana/submit karanna ona scene thiyenawa. Internationally accepted document ekak nisa oke weight eka wadi when compared to NIC or driving licence.
     
    • Like
    • Love
    Reactions: iworld and lilman