ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
Department of Immigration and Emigration. - Sri Lanka
ලිපිනය :
41, ආනන්ද රාජකරුණා මාවත, පුංචි බොරැල්ල, කොළඹ 10.
පැමිණෙන ආකාරය : බසයෙන්
පුංචි බොරැල්ල හංදියට පැමිණෙන්න.
ආරම්භය__________බස් මාර්ග අංකය
පිටකොටු____________103, 144, 171
ටවුන් හෝල්__________193, 166
බොරැල්ල____________103, 144, 171, 176
ඉන්පසු ආනන්ද රාජකරුණා මාවත දිගේ මීටර් 50ක් ගමන් කරන්න.
පැමිණෙන ආකාරය : දුම්රියෙන්
දුම්රියෙන් මරදානට යන්න.
ආරම්භය: කොටුව, මහනුවර, වවුනියාව, අනුරාධපුරය, මාතර, පුත්තලම
පුංචි බොරැල්ල හංදියට පැමිණෙන්න.
ආරම්භය ________බස් මාර්ග අංකය
මරදාන_________103, 144, 171, 176
ඇමතුම් තොරතුරු
දුරකථන : 94-11-5329000
ෆැක්ස් : 94-11-2674621
වි.තැපෑල : controller[at]immigration.gov.lk
වෙබ් අඩවිය : www.immigration.gov.lk

නොදන්න අයට දැනගන්න දැම්මෙ. වැදගත් වෙයි කාට හරි.