Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම් කියන්නේ මොනවද,,?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආගම් ආවා කියලා මිනිස්සුන්ගේ Barbarism Characteristics අයින් වුනාද? යටපත් වුනා විතරයි.

දකුණු ඇමෙරිකාවේ ආගම මූලික කරගෙන වුන සංහාර, කුරුස යුද්ධ,

ප්රංශ, බෙල්ජියම්, ස්පැනිෂ් කාරයෝ අප්රිකාවේ සහ නැගෙනහිර ආසියාවේ ආගම ප්රචාරණය

කරන මුවාවෙන් ඒ රටවල් වල සම්පත් කොල්ලකාපු එක, මිනිස්සු මරපු එක

එංගලන්ත, නෙදර්ලන්ත, පෘතුගීසි කාරයෝ ආසියානු රටවල්, අප්රිකානු රටවල්

යටත් කරගෙන උන්ගේ ආගම ප්රචාරණය කරපු ඒවා, කැරලි වලදී මිනිස්සුන්ව මරපු ඒවා,

ඒවත් ආගම මූලික කරගෙන වුන සංහාර.

ආගමක මූලික ඉගැන්වීම් එතනම බිද වැටිලනේ?

බයිබලේ තිබ්බ බොරු, පුනුරුදයත් එකක් බිදවැටෙන්න යනකොට පාප්ලා

එකතු වෙලා සයන්ස්කාරයොන්ව මරපු එක?

රතු කොන්ඩ තිබ්බ ගෑනුන්ව අල්ලාගෙන මායාකාරියෝ කියලා මරපු එක?

කෝ ඉතින් ආගමකින් වෙන්න ඕනි කාර්යන් එකක්වත් වෙලා නෑනේ?

Barbarism ම තමයි ආගම් විදියට සුදු හුණු ගාගෙන හැංගිලා තියෙන්නේ.

ඔච්චර ඈතකට යන්න ඕනි නෑ. ආගමෙන් මෝටිවෙට් වෙලා මුස්ලිම් එවුන් බෝම්බ ගහපු එක?

වද සැත්කම් නාට්ටි පෙන්නලා මුස්ලිම් එවුන්ට ගහපු එක? මරපු එක?

Barbarism නෙමෙයිද? ඒවා ආගම මූලික කරගෙන ක්රියාත්මක වුන Barbarism.

බුද්ධා ඉපදුන රට ඉන්දියාව වගේම, ඉපදුන නගරෙ නේපාල් කත්මන්ඩු වලින් පවා -

- බුද්ධාගම අතුගෑවිලා ගිහිල්ලා හින්දු ආගම පැතිරුනේ ඇයි කියලද හිතන්නේ?

Barbarism ගති ලක්ෂණ වැඩිපුර තියෙන ආසියාතික රටවල් කිහිපයක විතරක්

බහුතර ජනතාවක් බුද්ධාගම අදහන්නේ ඇයි?

බුද්ධගේ දන්ත ධාතුව කියන රෙප්ලිකා ධාතුන්ගේ කාබන් ඩේටින් කරලා ඇත්ත

විස්තරේ හොයාගන්න මහනායකලා අවසර දෙන්න බය ඇයි?

Core Buddism නැති වෙලා ගිහිල්ලා ලංකාව ඇතුලේ නිකායවල් හැදිලා,

සමන්තභද්රලා, කිරිබත්ගොඩ ලා මොඩර්න් නිකායවල් පිස්සු කෙලින්නේ

ඇයි කියලවත් අදහසක් තියෙනවද? මොකද එයාලට එකම බොරුව රිපීට් කරන්න අමාරු නිසා,

අලුතෙන් ෆැන්ටසි කතා, episodes ඇඩ් වෙලා බොරුව මූලික වුන එයාලගේ බිස්නස් මොඩල් එක දුවාගන්න එයාලට ඕනි.

[QUOTE="kasun_kbp, post: 28613553, member: 534657"] [SIZE=5]ආගම් ආවා කියලා මිනිස්සුන්ගේ Barbarism Characteristics අයින් වුනාද? යටපත් වුනා විතරයි. දකුණු ඇමෙරිකාවේ ආගම මූලික කරගෙන වුන සංහාර, කුරුස යුද්ධ, ප්රංශ, බෙල්ජියම්, ස්පැනිෂ් කාරයෝ අප්රිකාවේ සහ නැගෙනහිර ආසියාවේ ආගම ප්රචාරණය කරන මුවාවෙන් ඒ රටවල් වල සම්පත් කොල්ලකාපු එක, මිනිස්සු මරපු එක එංගලන්ත, නෙදර්ලන්ත, පෘතුගීසි කාරයෝ ආසියානු රටවල්, අප්රිකානු රටවල් යටත් කරගෙන උන්ගේ ආගම ප්රචාරණය කරපු ඒවා, කැරලි වලදී මිනිස්සුන්ව මරපු ඒවා, ඒවත් ආගම මූලික කරගෙන වුන සංහාර. ආගමක මූලික ඉගැන්වීම් එතනම බිද වැටිලනේ? බයිබලේ තිබ්බ බොරු, පුනුරුදයත් එකක් බිදවැටෙන්න යනකොට පාප්ලා එකතු වෙලා සයන්ස්කාරයොන්ව මරපු එක? රතු කොන්ඩ තිබ්බ ගෑනුන්ව අල්ලාගෙන මායාකාරියෝ කියලා මරපු එක? කෝ ඉතින් ආගමකින් වෙන්න ඕනි කාර්යන් එකක්වත් වෙලා නෑනේ? Barbarism ම තමයි ආගම් විදියට සුදු හුණු ගාගෙන හැංගිලා තියෙන්නේ. ඔච්චර ඈතකට යන්න ඕනි නෑ. ආගමෙන් මෝටිවෙට් වෙලා මුස්ලිම් එවුන් බෝම්බ ගහපු එක? වද සැත්කම් නාට්ටි පෙන්නලා මුස්ලිම් එවුන්ට ගහපු එක? මරපු එක? Barbarism නෙමෙයිද? ඒවා ආගම මූලික කරගෙන ක්රියාත්මක වුන Barbarism. බුද්ධා ඉපදුන රට ඉන්දියාව වගේම, ඉපදුන නගරෙ නේපාල් කත්මන්ඩු වලින් පවා - - බුද්ධාගම අතුගෑවිලා ගිහිල්ලා හින්දු ආගම පැතිරුනේ ඇයි කියලද හිතන්නේ? Barbarism ගති ලක්ෂණ වැඩිපුර තියෙන ආසියාතික රටවල් කිහිපයක විතරක් බහුතර ජනතාවක් බුද්ධාගම අදහන්නේ ඇයි? බුද්ධගේ දන්ත ධාතුව කියන රෙප්ලිකා ධාතුන්ගේ කාබන් ඩේටින් කරලා ඇත්ත විස්තරේ හොයාගන්න මහනායකලා අවසර දෙන්න බය ඇයි? Core Buddism නැති වෙලා ගිහිල්ලා ලංකාව ඇතුලේ නිකායවල් හැදිලා, සමන්තභද්රලා, කිරිබත්ගොඩ ලා මොඩර්න් නිකායවල් පිස්සු කෙලින්නේ ඇයි කියලවත් අදහසක් තියෙනවද? මොකද එයාලට එකම බොරුව රිපීට් කරන්න අමාරු නිසා, අලුතෙන් ෆැන්ටසි කතා, episodes ඇඩ් වෙලා බොරුව මූලික වුන එයාලගේ බිස්නස් මොඩල් එක දුවාගන්න එයාලට ඕනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom