ආගම් කියන්නේ මොනවද,,?

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    උබලට හිතෙන්නේ නැද්ද ලෝකේ තියෙන සියළුම ආගම් මනස විකුර්ති වෙච්ච මිනිසුන්ගේ නිර්මාණ කියලා,

    රාජ්‍ය අනුග්‍රහය ලැබිලා එක නිසාම මිනිස්සු මත බලෙන් පැටවුණු දෙයක් කියලා,(රාජ්‍ය පාලනය පහසු වීම පිණිස) සමහර කරුණු නිසා ආගම් හේතුවෙන් මිනිස්සු මත ශිෂ්ට සම්පන්න භාවයක් ඇති වෙලා තියෙනවා,
    අද අපි දකින සියළුම ප්‍රදාන ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ අවුරුදු දහසකට, දෙදහසකට පෙර නොදියුණු කාලෙක, (මිනිසුන්ගේ දැනීම, විද්‍යාව නොදියුණු කාලෙක)
    මැතක් වනතුරුම heart attack එකකින් මහමග මිය ගියාහොත් සලකනු ලැබුවේ මහසෝනා ගහලා කියලා,
    මේ වගේ නොයෙක් හේතු නිසා උබලට හිතෙන්නේ නැද්ද නොදියුණු කාලේ බිහිවෙච්ච ආගම් ඇතැම් පුද්ගලයන්ගේ මානසික විකුර්ති තාවයන් නිසා හෝ ඇතැම් පුද්ගල කණ්ඩායම් වල අවශ්‍යතා අනුව නිර්මාණය වූ බව.....

    සවාදයට විවුර්තයි......
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    කරන්න මෙලෝ වැඩක් නැතුව කැලේ පැනපු එවුන්ගෙයි,
    පැනික් ඇටාක් හැදිලා දෙවියෝ උට පණිවිඩයක් එව්වා කියලා හිතපු එවුන්ගෙයි,
    කාන්තාරේ වේලි වේලි අව්වේ කර වෙවී ඉන්න ගමන් පොඩි කෙල්ලොන්ව දූෂණය කරපු එවුන්ගෙයි මනස්ගාත බං.
    උන් අපිට අරමුණක් හදනවා, නිවන කියයි, ස්වර්ගේ කියයි, කන්‍යාවියෝ 72ක් කියයි, ඒවා බලෙන්ම අපේ ගෝල්ස් කරවනවා.
    අපිට ඒ ගෝල්ස් වලට යන්න නම් මෙන්න මේ දේවල් කරන්න මේ දේවල් කරන්න එපා කියලා රූල්ස් දානවා.
    ඔය හැම ආගමේම අපිට villain කෙනෙක් හදලා දීලා තියෙනවා.
    මාරයා කියයි, සාතන් කියයි, ඉබිලිස් කියයි, රාක්ෂ කියයි. හැබැයි උන් හැම එකාගෙම අරමුණත් පොදුයි.
    මේ අපේ පාඩුවේ ඉන්න අපිට කෙලවන්න උන් බලාගෙන ඉන්නවලු අනේ හුකේ.
    නාකියොන්ව අන්දන්න ඔය කයි කතන්දර හොදයි.
    උබට ආගමක් හදන්න ඕනි නම් උබටත් පුළුවන් ලේසියෙන්ම.
    දැන් සමන්තභද්‍ර, මහමෙවුනාවේ තට්ටයෝ ටික කරන්නේ ඒක,
    බුද්ධාගම ප්‍රධාන කරගෙන පොඩි පොඩි ආතල් කෑලි දාලා මික්ස් කොත්තුවක් වගේ ආගම් හදන එක.
    තව අවුරුදු 50ක් 60ක් යද්දී Core Buddism නැති වෙලා ගිහිල්ලා අනාථ දූපතේ එවුන් අදහන්න පටන් ගන්නේ
    ඔන්න ඔය ආතල් පිරුණු ඔන්න මොඩර්න් ආගම.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ආගම් කියන්නේ විශ්වාස නේ. සමහරු බුද්ධාගම කියන්නේ දර්ශනයක් කියනවා. ඒත් බුද්ධාගම කියන්නේ ස්බාවධර්මයට. යූටියුබ් එකේ බණ අහලා නම් ඕක තේරුම් ගන්න බැහැ 😅. ඔය මොකක් උනත් කාලෙන් කාලෙට ආගමට හෝ බුද්ධාගමට එන අය විකෘති කරනවා. ඒකනේ බුදු හාමුදුරුවෝ බලාගෙන හිටියා වගේ කිව්වේ, බුදු දහම විනාශ කරන්නේ පිටස්තරයන් නොවේ සාසනේ ඉන්න අය විසින් මයි කියලා.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    කරන්න මෙලෝ වැඩක් නැතුව කැලේ පැනපු එවුන්ගෙයි,
    පැනික් ඇටාක් හැදිලා දෙවියෝ උට පණිවිඩයක් එව්වා කියලා හිතපු එවුන්ගෙයි,
    කාන්තාරේ වේලි වේලි අව්වේ කර වෙවී ඉන්න ගමන් පොඩි කෙල්ලොන්ව දූෂණය කරපු එවුන්ගෙයි මනස්ගාත බං.
    උන් අපිට අරමුණක් හදනවා, නිවන කියයි, ස්වර්ගේ කියයි, කන්‍යාවියෝ 72ක් කියයි, ඒවා බලෙන්ම අපේ ගෝල්ස් කරවනවා.
    අපිට ඒ ගෝල්ස් වලට යන්න නම් මෙන්න මේ දේවල් කරන්න මේ දේවල් කරන්න එපා කියලා රූල්ස් දානවා.
    ඔය හැම ආගමේම අපිට villain කෙනෙක් හදලා දීලා තියෙනවා.
    මාරයා කියයි, සාතන් කියයි, ඉබිලිස් කියයි, රාක්ෂ කියයි. හැබැයි උන් හැම එකාගෙම අරමුණත් පොදුයි.
    මේ අපේ පාඩුවේ ඉන්න අපිට කෙලවන්න උන් බලාගෙන ඉන්නවලු අනේ හුකේ.
    නාකියොන්ව අන්දන්න ඔය කයි කතන්දර හොදයි.
    උබට ආගමක් හදන්න ඕනි නම් උබටත් පුළුවන් ලේසියෙන්ම.
    දැන් සමන්තභද්‍ර, මහමෙවුනාවේ තට්ටයෝ ටික කරන්නේ ඒක,
    බුද්ධාගම ප්‍රධාන කරගෙන පොඩි පොඩි ආතල් කෑලි දාලා මික්ස් කොත්තුවක් වගේ ආගම් හදන එක.
    තව අවුරුදු 50ක් 60ක් යද්දී Core Buddism නැති වෙලා ගිහිල්ලා අනාථ දූපතේ එවුන් අදහන්න පටන් ගන්නේ
    ඔන්න ඔය ආතල් පිරුණු ඔන්න මොඩර්න් ආගම.
    Buddism වුනත් ඇතැම් දේවල් පිළිගන්න බෑ නේද?, සෝවාන් වීම, නිවන, යලි ඉපදීම,නිවන් ගියාම යලි නොඉපදීම, සත්ව සහ මිනිස් බව ( ඒක ආත්මයක සත්වයකු ලෙස ඉපදීම තවත් ආත්මයක මිනිසෙකු ලෙස ඉපදීම, පින පලදීම් හේතුවෙන් )......
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    උබලට හිතෙන්නේ නැද්ද ලෝකේ තියෙන සියළුම ආගම් මනස විකුර්ති වෙච්ච මිනිසුන්ගේ නිර්මාණ කියලා,

    රාජ්‍ය අනුග්‍රහය ලැබිලා එක නිසාම මිනිස්සු මත බලෙන් පැටවුණු දෙයක් කියලා,(රාජ්‍ය පාලනය පහසු වීම පිණිස) සමහර කරුණු නිසා ආගම් හේතුවෙන් මිනිස්සු මත ශිෂ්ට සම්පන්න භාවයක් ඇති වෙලා තියෙනවා,
    අද අපි දකින සියළුම ප්‍රදාන ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ අවුරුදු දහසකට, දෙදහසකට පෙර නොදියුණු කාලෙක, (මිනිසුන්ගේ දැනීම, විද්‍යාව නොදියුණු කාලෙක)
    මැතක් වනතුරුම heart attack එකකින් මහමග මිය ගියාහොත් සලකනු ලැබුවේ මහසෝනා ගහලා කියලා,
    මේ වගේ නොයෙක් හේතු නිසා උබලට හිතෙන්නේ නැද්ද නොදියුණු කාලේ බිහිවෙච්ච ආගම් ඇතැම් පුද්ගලයන්ගේ මානසික විකුර්ති තාවයන් නිසා හෝ ඇතැම් පුද්ගල කණ්ඩායම් වල අවශ්‍යතා අනුව නිර්මාණය වූ බව.....

    සවාදයට විවුර්තයි.....
    Roman Catholic ආගම නම් රෝමන්කාරයෝ තමන්ගේ යටත් විජිත පාලනය කරන්න ලේසි වෙන්න හදපු එකක් කියලා අහල තියෙනවා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    Buddism වුනත් ඇතැම් දේවල් පිළිගන්න බෑ නේද?, සෝවාන් වීම, නිවන, යලි ඉපදීම,නිවන් ගියාම යලි නොඉපදීම, සත්ව සහ මිනිස් බව ( ඒක ආත්මයක සත්වයකු ලෙස ඉපදීම තවත් ආත්මයක මිනිසෙකු ලෙස ඉපදීම, පින පලදීම් හේතුවෙන් )......
    මිනිස්සුන්ගේ Basic Needs වත් අදුරගත්තේ නැති කාලෙක හැදුන ආගම් වලින් අපි මේ ජීවත් වෙන 2023 නේ ජීවිතයට ගන්න දෙයක් නෑ.
    තියරි එකක් විදියට ඉගෙන ගන්න හොදයි, ඒ ඇරෙන්න ඒවා පරම සත්‍ය කියලා ඒ පස්සේ යන එක නම් මෝඩ වැඩක්.

    තුන්වෙනි ලෝකේ රටවල්, බංකොලොත් වුන රටවල් වලට නම් බුද්ධාගම හොදටම සෙට් වෙනවා.
    හැමදේම දුකයි දුකයි ගගා ෆුලි නෙගටිව් වෙලා ජීවිතේ ෆුල් දුකෙන් පිරිලා මැරිලා යන්න පුළුවන් අදහන සෙට් එකට.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    c0abe791987fab3a69cb959a3ace2dec.jpg
     
    • Love
    Reactions: EdNygma

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    අද අපි දකින සියළුම ප්‍රදාන ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ අවුරුදු දහසකට, දෙදහසකට පෙර නොදියුණු කාලෙක, (මිනිසුන්ගේ දැනීම, විද්‍යාව නොදියුණු කාලෙක)
    මැතක් වනතුරුම heart attack එකකින් මහමග මිය ගියාහොත් සලකනු ලැබුවේ මහසෝනා ගහලා කියලා,
    ඉතින් ඔතනත් උඹට තියෙන්නෙ non-scientific විශ්වාසයක්නෙ. උඹ හිතන්නෙ මිනිස්සු රේකීය විදියට නොදියුණු කමේ ඉඳන් දියුණු කමට යනව කියල.

    අනිත් එක දැන් තියෙන ඔක්කොම, natural sciences, engineering techniques, medical science ආගම් අදහන උන් හදපු ඒව තමය්. මුස්ලිම් උන් zero කියන නම්බර් එක හැදුවෙ නැත්තන් අද computing නෑනෙ.

    1600 ගණන් වල යුරෝපේ atheist movement එක හැදෙනකන් හරි civilization එක ආවෙ ආගම් වටේ හැදුනු සමාජ ක්‍රමේ නිසා

    මිනිස්සුන්ගේ Basic Needs වත් අදුරගත්තේ නැති කාලෙක හැදුන ආගම් වලින් අපි මේ ජීවත් වෙන 2023 නේ ජීවිතයට ගන්න දෙයක් නෑ.
    තියරි එකක් විදියට ඉගෙන ගන්න හොදයි, ඒ ඇරෙන්න ඒවා පරම සත්‍ය කියලා ඒ පස්සේ යන එක නම් මෝඩ වැඩක්.

    තුන්වෙනි ලෝකේ රටවල්, බංකොලොත් වුන රටවල් වලට නම් බුද්ධාගම හොදටම සෙට් වෙනවා.
    හැමදේම දුකයි දුකයි ගගා ෆුලි නෙගටිව් වෙලා ජීවිතේ ෆුල් දුකෙන් පිරිලා මැරිලා යන්න පුළුවන් අදහන සෙට් එකට.
    ලෝකෙ develop උනේ පීරියඩ් තුනකින්. Savagery > barbarism > civilization. Barbarism පීරියඩ් එකේදී මිනිස්සු මූලික අවශ්‍යතා සපුර ගන්න farming කරන්න පටන් අරන් ඉවරය්. ආගම් එන්නෙ මිනිස්සු ලියන්න කියන්න ඉගෙන ගත්ත civilization පීරියඩ් එකේ. ඒක නිසා ඔය කතාව වැරදි
    ------ Post added on Feb 17, 2023 at 1:56 PM
     
    • Like
    Reactions: kasun_kbp

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    උබලට හිතෙන්නේ නැද්ද ලෝකේ තියෙන සියළුම ආගම් මනස විකුර්ති වෙච්ච මිනිසුන්ගේ නිර්මාණ කියලා,

    රාජ්‍ය අනුග්‍රහය ලැබිලා එක නිසාම මිනිස්සු මත බලෙන් පැටවුණු දෙයක් කියලා,(රාජ්‍ය පාලනය පහසු වීම පිණිස) සමහර කරුණු නිසා ආගම් හේතුවෙන් මිනිස්සු මත ශිෂ්ට සම්පන්න භාවයක් ඇති වෙලා තියෙනවා,
    අද අපි දකින සියළුම ප්‍රදාන ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ අවුරුදු දහසකට, දෙදහසකට පෙර නොදියුණු කාලෙක, (මිනිසුන්ගේ දැනීම, විද්‍යාව නොදියුණු කාලෙක)
    මැතක් වනතුරුම heart attack එකකින් මහමග මිය ගියාහොත් සලකනු ලැබුවේ මහසෝනා ගහලා කියලා,
    මේ වගේ නොයෙක් හේතු නිසා උබලට හිතෙන්නේ නැද්ද නොදියුණු කාලේ බිහිවෙච්ච ආගම් ඇතැම් පුද්ගලයන්ගේ මානසික විකුර්ති තාවයන් නිසා හෝ ඇතැම් පුද්ගල කණ්ඩායම් වල අවශ්‍යතා අනුව නිර්මාණය වූ බව.....

    සවාදයට විවුර්තයි......
    ඔව්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Buddism වුනත් ඇතැම් දේවල් පිළිගන්න බෑ නේද?, සෝවාන් වීම, නිවන, යලි ඉපදීම,නිවන් ගියාම යලි නොඉපදීම, සත්ව සහ මිනිස් බව ( ඒක ආත්මයක සත්වයකු ලෙස ඉපදීම තවත් ආත්මයක මිනිසෙකු ලෙස ඉපදීම, පින පලදීම් හේතුවෙන් )......
    යකෝ එතකොට පිලිගන්න පුළුවන් කෑල්ල මොකද්ද 😳
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඉතින් ඔතනත් උඹට තියෙන්නෙ non-scientific විශ්වාසයක්නෙ. උඹ හිතන්නෙ මිනිස්සු රේකීය විදියට නොදියුණු කමේ ඉඳන් දියුණු කමට යනව කියල.

    අනිත් එක දැන් තියෙන ඔක්කොම, natural sciences, engineering techniques, medical science ආගම් අදහන උන් හදපු ඒව තමය්. මුස්ලිම් උන් zero කියන නම්බර් එක හැදුවෙ නැත්තන් අද computing නෑනෙ.

    1600 ගණන් වල යුරෝපේ atheist movement එක හැදෙනකන් හරි civilization එක ආවෙ ආගම් වටේ හැදුනු සමාජ ක්‍රමේ නිසා

    ලෝකෙ develop උනේ පීරියඩ් තුනකින්. Savagery > barbarism > civilization. Barbarism පීරියඩ් එකේදී මිනිස්සු මූලික අවශ්‍යතා සපුර ගන්න farming කරන්න පටන් අරන් ඉවරය්. ආගම් එන්නෙ මිනිස්සු ලියන්න කියන්න ඉගෙන ගත්ත civilization පීරියඩ් එකේ. ඒක නිසා ඔය කතාව වැරදි
    ------ Post added on Feb 17, 2023 at 1:56 PM
    ආගම් ආවා කියලා මිනිස්සුන්ගේ Barbarism Characteristics අයින් වුනාද? යටපත් වුනා විතරයි.
    දකුණු ඇමෙරිකාවේ ආගම මූලික කරගෙන වුන සංහාර, කුරුස යුද්ධ,
    ප්‍රංශ, බෙල්ජියම්, ස්පැනිෂ් කාරයෝ අප්‍රිකාවේ සහ නැගෙනහිර ආසියාවේ ආගම ප්‍රචාරණය
    කරන මුවාවෙන් ඒ රටවල් වල සම්පත් කොල්ලකාපු එක, මිනිස්සු මරපු එක
    එංගලන්ත, නෙදර්ලන්ත, පෘතුගීසි කාරයෝ ආසියානු රටවල්, අප්‍රිකානු රටවල්
    යටත් කරගෙන උන්ගේ ආගම ප්‍රචාරණය කරපු ඒවා, කැරලි වලදී මිනිස්සුන්ව මරපු ඒවා,
    ඒවත් ආගම මූලික කරගෙන වුන සංහාර.
    ආගමක මූලික ඉගැන්වීම් එතනම බිද වැටිලනේ?
    බයිබලේ තිබ්බ බොරු, පුනුරුදයත් එකක් බිදවැටෙන්න යනකොට පාප්ලා
    එකතු වෙලා සයන්ස්කාරයොන්ව මරපු එක?
    රතු කොන්ඩ තිබ්බ ගෑනුන්ව අල්ලාගෙන මායාකාරියෝ කියලා මරපු එක?
    කෝ ඉතින් ආගමකින් වෙන්න ඕනි කාර්යන් එකක්වත් වෙලා නෑනේ?
    Barbarism ම තමයි ආගම් විදියට සුදු හුණු ගාගෙන හැංගිලා තියෙන්නේ.
    ඔච්චර ඈතකට යන්න ඕනි නෑ. ආගමෙන් මෝටිවෙට් වෙලා මුස්ලිම් එවුන් බෝම්බ ගහපු එක?
    වද සැත්කම් නාට්ටි පෙන්නලා මුස්ලිම් එවුන්ට ගහපු එක? මරපු එක?
    Barbarism නෙමෙයිද? ඒවා ආගම මූලික කරගෙන ක්‍රියාත්මක වුන Barbarism.

    බුද්ධා ඉපදුන රට ඉන්දියාව වගේම, ඉපදුන නගරෙ නේපාල් කත්මන්ඩු වලින් පවා -
    - බුද්ධාගම අතුගෑවිලා ගිහිල්ලා හින්දු ආගම පැතිරුනේ ඇයි කියලද හිතන්නේ?
    Barbarism ගති ලක්ෂණ වැඩිපුර තියෙන ආසියාතික රටවල් කිහිපයක විතරක්
    බහුතර ජනතාවක් බුද්ධාගම අදහන්නේ ඇයි?
    බුද්ධගේ දන්ත ධාතුව කියන රෙප්ලිකා ධාතුන්ගේ කාබන් ඩේටින් කරලා ඇත්ත
    විස්තරේ හොයාගන්න මහනායකලා අවසර දෙන්න බය ඇයි?
    Core Buddism නැති වෙලා ගිහිල්ලා ලංකාව ඇතුලේ නිකායවල් හැදිලා,
    සමන්තභද්රලා, කිරිබත්ගොඩ ලා මොඩර්න් නිකායවල් පිස්සු කෙලින්නේ
    ඇයි කියලවත් අදහසක් තියෙනවද? මොකද එයාලට එකම බොරුව රිපීට් කරන්න අමාරු නිසා,
    අලුතෙන් ෆැන්ටසි කතා, episodes ඇඩ් වෙලා බොරුව මූලික වුන එයාලගේ බිස්නස් මොඩල් එක දුවාගන්න එයාලට ඕනි.
     
    • Like
    Reactions: dilann and redux