Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආගම් කියන්නේ මොනවද,,?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට කෙලාවෙන්න ගත්තෙ ලංකාවෙ හොඳම රජා පලවෆනි පරාක්රමබාහු ට පස්සෙ රට බාරගන්න හරිහමන් එකෙක් හිටියෙ නැති නිසා. පරාක්රමබාහු අධිරාජ්යයයෙක්. එතනින් පස්සෙ දිගටම පල්ලම් බැස්ස. ශක්තිමත් කරන්න බැරි උනා. නාවික වෙලදාම නැගල යන්න පටන් ගන්නි මුහුද අයින් මාලිගාව හදාගන්නව වෙනුවට ඔක්කොම රජවරු රට මැද හැංගුනා. නාවික වෙලඳාමෙන් ගන්න තිබ්බ ආදායම නැතිවුනා. හැංගෙන්න උනේ තමන්ගෙ බලේ රැකගන්න. සමහර කාලවල රජවරු කීපදෙනෙක් හිටිය.

බහින කලාව නැවතුනේ වඩිග රජවරුන්ගෙන්. සුද්දට විතරක් නෙමෙයි මෙලෝ රහක් නැති පෘතුගාල් කාරයොත් අල්ලගත්ත. උන් පුළුවන් තරම් ආගම පැතිරෙව්ව. ලන්සි, සුද්දො ඔක්කොම ඕක කලා. විවිධ මත සමාජය බේද කරවන්න දැම්ම. මත් පැන් බැස්සුව. මිනිස්සුන්ට පෙව්ව.

බෙදුන බේබදු සමාජයක් හදල සුද්ද ගියේ. ඇරියස් කාරයො වැඩි සමාජයක් පස්සෙ මේ බෙදීම් නිසා හැදුන.( එක ඇරියස් එකක් අවුරුදු 30 යුද්දෙකින් ඉවර උනේ ).ඒ අතරෙ සුද්දගෙ රටවල ඉගෙන ගත්ත මිෂනාරි පාසල් වලට ගිය පවුල් කීපයකට බලය දීල සුද්ද ගියා. උන් පිටින් සිංහල බෞද්ධ විදියට පෙනී හිටිය ක්රිස්ත්රියානු සෙට් එකක්. උන්ට ඕන උනේ බලේ තියාගන්න. තාමත් ඒ පවුල් වලින් පිට බලේ ගිහින් නෑ. උන් රටක් ගැන හිතුවෙ නෑ. ඒ අතරෙ මෙලෝ රහක් නැති රටවල් නැති කල වමේ දේශපාලන පක්ෂ ආව. උන් ඉන්නකන් රටට Investment ගේන්න බෑ. තද තීරණ ගන්න බෑ. වමේ මත වලින් රටවල් ගොඩ ගිහින් නෑ හොඳට තිබ්බ සමාජ දුර්වල වෙලා විතරයි.

ලංකාවට ඕනෙ තද Ideology වල එල්ලිලා නැති රටට ගරු කරන සමබර නායකයෙක්. ආගමක් තිබ්බත් එකයි නැතත් එකයි. රටක් දියුණු වෙනවද නැන්න කියන එක තීරණය වෙන්නෙ රටක් පාලනය කරන, Geo Politics Handle කරන විදියට. රට ඇතුලෙ සමාජ සමබරතාවය තියාගෙන ප්රශ්න අඩුවෙන් හරි ප්රතිපත්ති අනුව තියන් යන එක.

[QUOTE="RealityOfX, post: 28615124, member: 576997"] ලංකාවට කෙලාවෙන්න ගත්තෙ ලංකාවෙ හොඳම රජා පලවෆනි පරාක්රමබාහු ට පස්සෙ රට බාරගන්න හරිහමන් එකෙක් හිටියෙ නැති නිසා. පරාක්රමබාහු අධිරාජ්යයයෙක්. එතනින් පස්සෙ දිගටම පල්ලම් බැස්ස. ශක්තිමත් කරන්න බැරි උනා. නාවික වෙලදාම නැගල යන්න පටන් ගන්නි මුහුද අයින් මාලිගාව හදාගන්නව වෙනුවට ඔක්කොම රජවරු රට මැද හැංගුනා. නාවික වෙලඳාමෙන් ගන්න තිබ්බ ආදායම නැතිවුනා. හැංගෙන්න උනේ තමන්ගෙ බලේ රැකගන්න. සමහර කාලවල රජවරු කීපදෙනෙක් හිටිය. බහින කලාව නැවතුනේ වඩිග රජවරුන්ගෙන්. සුද්දට විතරක් නෙමෙයි මෙලෝ රහක් නැති පෘතුගාල් කාරයොත් අල්ලගත්ත. උන් පුළුවන් තරම් ආගම පැතිරෙව්ව. ලන්සි, සුද්දො ඔක්කොම ඕක කලා. විවිධ මත සමාජය බේද කරවන්න දැම්ම. මත් පැන් බැස්සුව. මිනිස්සුන්ට පෙව්ව. බෙදුන බේබදු සමාජයක් හදල සුද්ද ගියේ. ඇරියස් කාරයො වැඩි සමාජයක් පස්සෙ මේ බෙදීම් නිසා හැදුන.( එක ඇරියස් එකක් අවුරුදු 30 යුද්දෙකින් ඉවර උනේ ).ඒ අතරෙ සුද්දගෙ රටවල ඉගෙන ගත්ත මිෂනාරි පාසල් වලට ගිය පවුල් කීපයකට බලය දීල සුද්ද ගියා. උන් පිටින් සිංහල බෞද්ධ විදියට පෙනී හිටිය ක්රිස්ත්රියානු සෙට් එකක්. උන්ට ඕන උනේ බලේ තියාගන්න. තාමත් ඒ පවුල් වලින් පිට බලේ ගිහින් නෑ. උන් රටක් ගැන හිතුවෙ නෑ. ඒ අතරෙ මෙලෝ රහක් නැති රටවල් නැති කල වමේ දේශපාලන පක්ෂ ආව. උන් ඉන්නකන් රටට Investment ගේන්න බෑ. තද තීරණ ගන්න බෑ. වමේ මත වලින් රටවල් ගොඩ ගිහින් නෑ හොඳට තිබ්බ සමාජ දුර්වල වෙලා විතරයි. ලංකාවට ඕනෙ තද Ideology වල එල්ලිලා නැති රටට ගරු කරන සමබර නායකයෙක්. ආගමක් තිබ්බත් එකයි නැතත් එකයි. රටක් දියුණු වෙනවද නැන්න කියන එක තීරණය වෙන්නෙ රටක් පාලනය කරන, Geo Politics Handle කරන විදියට. රට ඇතුලෙ සමාජ සමබරතාවය තියාගෙන ප්රශ්න අඩුවෙන් හරි ප්රතිපත්ති අනුව තියන් යන එක. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom