ආගම් බොරුද ඇත්තද🧐??

Mm?


  • Total voters
    34

Emios

Well-known member
  • Dec 10, 2009
    75,912
    68,316
    113
    කවුද අපි?? අපි කියන්නේ හදපු එකක් කියල උබ දැන් ටිකකට කලින් කිව්වේ
    Owow.kathawata itin kiyanna epaye.boruwak maintain karanne.mama kiyala hadagena
     
    • Haha
    • Like
    Reactions: Candid-B and NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,854
    31,338
    113
    අපායෙ දොරකඩ


    ".......so these are people who are apparently require data to support their faith I find that odd right because then it's not faith right I mean if if you have religious faith then whatever anyone says about the world wouldn't matter to you if it does matter to you then you're that's a different kind of contract that you're taking out on information and that contract is there could be data out there that would conflict with your religious philosophy and then you'd have to go along with it that's not what actually happens they there's a pretense that data matters and then they filter it reinterpret it ignore parts of it slice and dice it so that it all fits in to the religious philosophy so it requires blinders in order to make that happen.".......NDT
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,051
    101,764
    113
    මම දන්න ධාතුවක් නෑ බන්. මම නිකන් මේ දෙබරෙට ගලක් ගැහුවේ 😄

    Sci Fi Lol GIF by Hallmark Gold Crown
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,928
    1
    63,212
    113
    Mother Earth
    ආගම ඇත්ත.... නැහැ කියනවනම් උඹලා මැරිලා ස්වර්ගස්ථ වෙන්නේ නැහැ කියලා මට ලොකේෂන් එක ෂෙයාර් කරපන්... :P
    විජේ කුමාරතුංග මැරිලා කොහෙද ගියේ කියපන්?
     
    • Haha
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    ආගම්වල කියන තරං complex දේවල් නෑ මං හිතන්නේ. ඉන්නකම් හැම එකාම හොඳට තියාගන්න කරපු බොරුවක් ඕක. ආගම්වල පුජකයන් හැසිරෙන හැටියට හිතෙනව බොරුවක්ම තමයි කියලා. ආගම ගැන හොඳටම දන්න උන් ලෝකේ හොඳම මිනිස්සු වෙන්න එපැයි එහෙනම්.

    බළල් උතුමාණෝ... :love:
    හැබැයි පුනරුප්පත්තිය, හොල්මන් අමනුෂ්‍යයො වගේ දේවල් නම් ඇත්ත කියන්න සාක්ෂි තියනවා 😂
    ------ Post added on Mar 5, 2024 at 8:02 PM
     
    • Sad
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,608
    22,313
    113
    Gotland
    සියලු ආගම් බොරු බවත් තමන්ද පැවසුයේ බාගයක් බොරු බවත් ටිකක් ඇත්ත බවත් බුදුන් විසින් වරක් පවසා ඇත
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @2osama @weer 11 උඹලට අනුව මයිනා මිත්‍යාදෘෂ්ඨිකයෙක් නේද :rofl:

    ඌ එක ආගමක් අදහගෙන ඉන්නෙත් නෑ. රටේ රත්තරන් ටිකත් ප්ලේන් එකේ දාගෙන යනවා තිරුපති හින්දු දෙයියො වදින්න. හොරෙන් පල්ලි එහෙමත් යනව ඇති :rofl: