ආගම් බොරුද ඇත්තද🧐??

Mm?


  • Total voters
    34

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    @2osama @weer 11 උඹලට අනුව මයිනා මිත්‍යාදෘෂ්ඨිකයෙක් නේද :rofl:

    ඌ එක ආගමක් අදහගෙන ඉන්නෙත් නෑ. රටේ රත්තරන් ටිකත් ප්ලේන් එකේ දාගෙන යනවා තිරුපති හින්දු දෙයියො වදින්න. හොරෙන් පල්ලි එහෙමත් යනව ඇති :rofl:
    ලප කොටා දැන් කතෝලිකලු නේ ද බන්..
     

    Sen-lu

    Well-known member
  • බොරු. ඒකාලෙ තිබ්බ දැනුමට අනුව හදාගත්ත මගුල්. මොකද ගොඩක් කන්සෙප්ට් ඒකාලෙ ඊට සමාන ආගම්වල වගේමයි. Wild Wild Country වගේ එකක් බැලුවනම් තේරෙනව ආගමක් හදන එක එහෙමටම අමාරු වැඩක් නෙවේ කියල.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    Murga sanchya pahala wegena enne.dan buddagama boru kiyana level ekata ewilla.next step murga sanchya ita passe kalpa koti ganakata aye niwana ne
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මයිනද කිව්වෙ
    ලපයගේ පුතා බැද්පු කෙල්ල කතෝලික.වෙඩින් එක ඉදන් පල්ලියේ ගත්තේ.පස්සේ ඌත් කාතෝලික උනා.ලපයගේ ගෑනිත් කතෝලික උනා.දැන් සෙට් එකා අයර්ලන්ඩ් ඉන්නේ :yes: .
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලපයගේ පුතා බැද්පු කෙල්ල කතෝලික.වෙඩින් එක ඉදන් පල්ලියේ ගත්තේ.පස්සේ ඌත් කාතෝලික උනා.ලපයගේ ගෑනිත් කතෝලික උනා.දැන් සෙට් එකා අයර්ලන්ඩ් ඉන්නේ :yes: .
    මයිනද කිව්වේ?