@2osama @weer 11 උඹලට අනුව මයිනා මිත්යාදෘෂ්ඨිකයෙක් නේද :rofl: ඌ එක ආගමක් අදහගෙන ඉන්නෙත් නෑ. රටේ රත්තරන් ටිකත් ප්ලේන් එකේ දාගෙන යනවා තිරුපති හින්දු දෙයියො වදින්න. හොරෙන් පල්ලි එහෙමත් යනව ඇති :rofl: ලප කොටා දැන් කතෝලිකලු නේ ද බන්..