palako hutto anayak wenne nathuwa
thoge agama gihin wadaganin meke puka denne nathuwa
You have a right to believe in whatever god you want, and the others have a right to believe that there is no such thing. They also have a right to free speech, so if you don't like it, get of fuck outta here.
Free speech වෙනයි hate speech වෙනයි. අනික මං දෙවියන් අද හන්නේ නැහැ. මං බවුද්ද. අනිත් අයගේ ඇදහිලි / විස්වාස වලට ගරු කරන්න කියලා තමා බෝ සතා නං වහන්සේ කියලා තියෙන්නේ.Agam nisa thama loke okkoma prashna..
waradi deta baninna puluwan wenna ona..
boruwata wahala wadak na..
ona ekak believe karapan..
habai api ewata waradi kiyala bannoth ekath iwasanna purudueeyan..
ape kata wassanna umbata thiyana aithiya mokadda?
------ Post added on Sep 13, 2022 at 12:34 PM
සමහර හමුදුවන්ට නම් ඕක හරි !!ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබේ (ධම්මො හවේ රක්ඛති ධම්මචාරී)
ඉරිසියයිද? පෙර පින නිසා තමා මේ භවයේ සැප ලැබෙන්නේ. හාමුදුරුවෝ නමක් මොනවා කරත් ගිහියෙක්ට අයිතියක් නැහැ විවේචනයටසමහර හමුදුවන්ට නම් ඕක හරි !!
සැපේ ඉන්නවා හම්බකරගෙන.
යකෝ මේකේ ඉන්නව රාජපක්ෂව අදහන උන්...උන්ට රාජපක්ෂ ආගමක්Free speech වෙනයි hate speech වෙනයි. අනික මං දෙවියන් අද හන්නේ නැහැ. මං බවුද්ද. අනිත් අයගේ ඇදහිලි / විස්වාස වලට ගරු කරන්න කියලා තමා බෝ සතා නං වහන්සේ කියලා තියෙන්නේ.

ඒ කොහේ තියන මගුලක් ද ??ඉරිසියයිද? පෙර පින නිසා තමා මේ භවයේ සැප ලැබෙන්නේ. හාමුදුරුවෝ නමක් මොනවා කරත් ගිහියෙක්ට අයිතියක් නැහැ විවේචනයට
මේවගේ එවුන් එක්ක කතාකරල වැඩක් නැහැ බන්. මූ මේ ආතල් එකක් ගන්නෙයකෝ මේකේ ඉන්නව රාජපක්ෂව අදහන උන්...උන්ට රාජපක්ෂ ආගමක්
අනිත් උන්ට පුලුවන් ඕන දෙයක් කියන්න. අදහන එකාගේ හිත රිදෙනවා නම් ආගමේ කියල දෙන විදියකට හිත පාලනය කර ගන්න . !!!
ඒ කොහේ තියන මගුලක් ද ??
සිවුරක් දාගත්ත එකෙක් ඇවිත් උබේ ගෑනිව දුෂණය කරොත් ඕකම කියපන්.
පෙර පින මගුලයි, විවේචනය කරන්න ගිහියෙක්ට අයිති නෑ කියලයි.
------ Post added on Sep 13, 2022 at 12:46 PM
ඔයාගේ ගෑනිව දූෂණය වෙන්නේ එයා කරපු පවකට.ඔයාට ඒක බලන්න සිද්ද වෙන්නේ ඔයාගේ පවකට. හාමුදුරුවො දූෂණය කරන්න පෙළඹුණේ පෙර පවකට.යකෝ මේකේ ඉන්නව රාජපක්ෂව අදහන උන්...උන්ට රාජපක්ෂ ආගමක්
අනිත් උන්ට පුලුවන් ඕන දෙයක් කියන්න. අදහන එකාගේ හිත රිදෙනවා නම් ආගමේ කියල දෙන විදියකට හිත පාලනය කර ගන්න . !!!
ඒ කොහේ තියන මගුලක් ද ??
සිවුරක් දාගත්ත එකෙක් ඇවිත් උබේ ගෑනිව දුෂණය කරොත් ඕකම කියපන්.
පෙර පින මගුලයි, විවේචනය කරන්න ගිහියෙක්ට අයිති නෑ කියලයි.
------ Post added on Sep 13, 2022 at 12:46 PM
රාජපක්ෂලා මේකට අදාල නැහැනේ? දේශපාලකයන් ආගම විකුණුවට අදහන අපි පලි නැහැනේ.යකෝ මේකේ ඉන්නව රාජපක්ෂව අදහන උන්...උන්ට රාජපක්ෂ ආගමක්
අනිත් උන්ට පුලුවන් ඕන දෙයක් කියන්න. අදහන එකාගේ හිත රිදෙනවා නම් ආගමේ කියල දෙන විදියකට හිත පාලනය කර ගන්න . !!!
ඒ කොහේ තියන මගුලක් ද ??
සිවුරක් දාගත්ත එකෙක් ඇවිත් උබේ ගෑනිව දුෂණය කරොත් ඕකම කියපන්.
පෙර පින මගුලයි, විවේචනය කරන්න ගිහියෙක්ට අයිති නෑ කියලයි.
------ Post added on Sep 13, 2022 at 12:46 PM
පලයන් හු#තෝ යන්න.ඔයාගේ ගෑනිව දූෂණය වෙන්නේ එයා කරපු පවකට.ඔයාට ඒක බලන්න සිද්ද වෙන්නේ ඔයාගේ පවකට. හාමුදුරුවො දූෂණය කරන්න පෙළඹුණේ පෙර පවකට.

විවේචනය වෙන්නෙත් කලින් කරපු පවකට කියලා හිතාගන්න..හාමුදුරුවෝ නමක් මොනවා කරත් ගිහියෙක්ට අයිතියක් නැහැ විවේචනයට
එතකොට අනිත් ආගම් වල අය? එයාලට පිං පව් නැහැනේ? ආගම් කියන්නේ නරක දෙයක් නෙවේ. ආගම ඉස්සරහාට දාලා නරක වැඩ කරන අය ඉන්නවා.ඒ ඇසෙන්ම හැමෝම දිහා බලන්න එපා. ආගම හරියට අදහන අයගෙන් මේ ලෝකෙට අවැඩක් නං වෙන්නේ නැහැ .හොදම උදාහරණය ඔබ සහ මම .ඔබේ හැසිරීම වචන හැසුරු වීම බලන්න. අන්තිමයි.කැතයි. මලේජ්ජයි. එතකොට ආගම අදහන මං ගැන බලන්න. සංවරයි. භාෂාව හැසිර වීම හොදයි. විනීතයි. මං 100% හරියි කියනවා නෙවේ. මගෙත් වැරදි තියෙනවා. ආගම ඔලුවෙ තියන් නටන අය වගේමයි ඔබලා වගේ ආගම විස්වාසය නොකරන අය.දෙපිලම කරන්නේ වැරදි වැඩක්. ඒක ඔබ නොදකින එකයි ප්‍රශ්නේ.පලයන් හු#තෝ යන්න.
දැන් උබ මගෙන් කුණුහරපෙන් අහගත්තෙත් උබ කලින් ආත්මේ කරපු පවකට.
විවේචනය වෙන්නෙත් කලින් කරපු පවකට කියලා හිතාගන්න..
හොදම උදාහරණය ඔබ සහ මම .ඔබේ හැසිරීම වචන හැසුරු වීම බලන්න. අන්තිමයි.කැතයි. මලේජ්ජයි. එතකොට ආගම අදහන මං ගැන බලන්න. සංවරයි. භාෂාව හැසිර වීම හොදයි. විනීතයි.
okema anith paththa. oba agam walada ladi unata samahara minissu innawa ehema nathi aya. unta dewiyan wahanase hari mokek hari pihita une nathi welawata pihita wela thiyanne science hari e related knowledges witharai.. e nisa e ayage wiswasa walata oyalath garahanna epa.මේ ටික කොටන්න හිතුනේ ආගම් වලට මඩ ගහන thread එකක් දැකලා. මේකේ එළිපිටම ආගම් වලට ගරහනවා. එක සැරයක් දෙසැරයක් නෙවේ.සමහර පුද්ගලයන් ඉන්නවා මේක පුරුද්දක් ලෙස කරන. ඔබලාට ආගම විහිළුවක් උනාට සමහර මිනිස්සු ඉන්නවා ආගමට ලැදි. එයාලට කවුරුත් නැති වෙලේ පිහිට උනේ දෙවියන් වහන්සේ පමණයි. ඒ නිසා ඒ අයගේ ඇදහලි/ විශ්වාස පළුදු කරන්න එපා.මේ වගේ ආගම් වලට ගරහන නූගත් මිනිස්සු elakiri යෙන් පන්නා දැමිය යුතුයි.

හරකෙක් එක්ක තර්ක කරන්න දෙයක් නෑ ..උඩ පිළිතුර තවත් සනාථ උනා ඔබේ හැසිරීමෙන්. ආගමට ඔච්චර බයද ? ඔබට තර්ක කර ගන්නට තරම් වත් හිතේ ශක්තියක් නැත. මට එහෙම නැත.හොඳ තර්ක කිරීමේ හැකියාවක් ඇත! මොකද දෙවියන් වහන්සේ ඉන්නේ මගේ පැත්තේ. එතුමා මට පිහිට වෙනවා. මේ දෙවියන් වහන්සේගේ වචන/ අදහස්! ඔබ වගේ පව් කාර්යන්ට ඇත්තේ හිස් ජීවිතයක් පමණයි. මම අනුකම්පා කරමි.
එහෙම නැත. ආගම සත්‍යයක්. ඒවා වෙනස් කර ඇත. ඒවා අවබාවිතා කර ඇත.ඒවා විකෘති කර ඇත. ඒවා මගේ ප්‍රශ්නයක් නොව. ආගමක් උනත් ඇදහීමට නුවනක් අවශ්‍යව ඇත. ආගමේ මුවාවෙන් වැරදි කරන අය මට අදාල නැති.okema anith paththa. oba agam walada ladi unata samahara minissu innawa ehema nathi aya. unta dewiyan wahanase hari mokek hari pihita une nathi welawata pihita wela thiyanne science hari e related knowledges witharai.. e nisa e ayage wiswasa walata oyalath garahanna epa.
ehema kiwwama mongal wage neda? saralawama... agamath joka wage. ubage joba uba adinawa misak eka mama andinneth na mage joka uba andinneth na..
kenek ta puluwan box jokekn andinna. nathnam wena jokek andinna. hil jokek andinnath puluwan, or else jokek nathuwa commando innath puluwan. u adina joka anuwa api uta yanna enna thiyana places ban karana eka harida? apita uge jokage hila penne api balen uge jokage pata balanna yana nisane..![]()
https://rationalwiki.org/wiki/Massacres_in_the_name_of_a_peaceful_faithඑතකොට අනිත් ආගම් වල අය? එයාලට පිං පව් නැහැනේ? ආගම් කියන්නේ නරක දෙයක් නෙවේ. ආගම ඉස්සරහාට දාලා නරක වැඩ කරන අය ඉන්නවා.ඒ ඇසෙන්ම හැමෝම දිහා බලන්න එපා. ආගම හරියට අදහන අයගෙන් මේ ලෝකෙට අවැඩක් නං වෙන්නේ නැහැ .හොදම උදාහරණය ඔබ සහ මම .ඔබේ හැසිරීම වචන හැසුරු වීම බලන්න. අන්තිමයි.කැතයි. මලේජ්ජයි. එතකොට ආගම අදහන මං ගැන බලන්න. සංවරයි. භාෂාව හැසිර වීම හොදයි. විනීතයි. මං 100% හරියි කියනවා නෙවේ. මගෙත් වැරදි තියෙනවා. ආගම ඔලුවෙ තියන් නටන අය වගේමයි ඔබලා වගේ ආගම විස්වාසය නොකරන අය.දෙපිලම කරන්නේ වැරදි වැඩක්. ඒක ඔබ නොදකින එකයි ප්‍රශ්නේ.
එයාලට කවුරුත් නැති වෙලේ පිහිට උනේ දෙවියන් වහන්සේ පමණයිමේ ටික කොටන්න හිතුනේ ආගම් වලට මඩ ගහන thread එකක් දැකලා. මේකේ එළිපිටම ආගම් වලට ගරහනවා. එක සැරයක් දෙසැරයක් නෙවේ.සමහර පුද්ගලයන් ඉන්නවා මේක පුරුද්දක් ලෙස කරන. ඔබලාට ආගම විහිළුවක් උනාට සමහර මිනිස්සු ඉන්නවා ආගමට ලැදි. එයාලට කවුරුත් නැති වෙලේ පිහිට උනේ දෙවියන් වහන්සේ පමණයි. ඒ නිසා ඒ අයගේ ඇදහලි/ විශ්වාස පළුදු කරන්න එපා.මේ වගේ ආගම් වලට ගරහන නූගත් මිනිස්සු elakiri යෙන් පන්නා දැමිය යුතුයි.




අනුකම්පා කරමි දරුවා. ඔබ වගේ පව් කාරයන් එදත් හිටියා අදත් හිටියා හෙටත් ඉන්නවා. ඔබගේ පව් නිසාවෙන් තමා ක්‍රිස්තුස් වහන්සේ කුරුසයට ඇන ගසා මරා දැමුවේ. ඔබට කිසි බලයක් නැත. හිස් බවක් පමණි.හරකෙක් එක්ක තර්ක කරන්න දෙයක් නෑ ..
තව ඔය වගේ මොකක් හරි හෑල්ලක් ලියපං.
මට අදාළ නැත. අන්ද භක්තිකයන් සත්‍ය භක්තිකයන් නොවේ. ආගම තේරුම් නොගෙන ආගම නිසා කරනවා යැයි පවසමින් කෘර ක්‍රියා සිදු කිරීම එම ආගමේ හෝ දෙවියන් වහන්සේගේ හෝ අඩුපාඩුවක් නොවේ.
ඒක තමයි 9/11 | Easter හුකෝල යනකන් බලන් හිටියෙ. අනේ පලයන් බන් යන්නඅනුකම්පා කරමි දරුවා. ඔබ වගේ පව් කාරයන් එදත් හිටියා අදත් හිටියා හෙටත් ඉන්නවා. ඔබගේ පව් නිසාවෙන් තමා ක්‍රිස්තුස් වහන්සේ කුරුසයට ඇන ගසා මරා දැමුවේ. ඔබට කිසි බලයක් නැත. හිස් බවක් පමණි.