ආගම් වලට ගරහන අයව බෑන් කල යුතුයි

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Free speech වෙනයි hate speech වෙනයි. අනික මං දෙවියන් අද හන්නේ නැහැ. මං බවුද්ද. අනිත් අයගේ ඇදහිලි / විස්වාස වලට ගරු කරන්න කියලා තමා බෝ සතා නං වහන්සේ කියලා තියෙන්නේ.
    unnanse kiyala thiyenne anith agam kiyanne mithya drusthi kiyala neda? anith agam adahana aya apaye yanava kiyala neda?

    buddagamata anuva ganu godak inna muslim aya apaye yanava neda? saththu marana christiyani ayath apaye neda?
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43

    මිත්‍යාදුෂ්ටික කියලා ඒ වහන්සේ අදහස් කරේ වැරදි කියන එක නෙවේ. ආපයට දිව්‍ය ලෝකෙට යන්න පුළුවං ඕනේ කෙනෙකුට. ඒත් ගිහිං එක තැනක නවතින්න බැහැ. නැවතීම නිවන් දැකීම. නැත්නං සසරෙන් එතෙර වීම. බුදු රජාණන් වහන්සේගේ අරමුණ ලෝක සත්වයා සසරෙන් මුදවා ගැනීම. අනික තමා බුදු රජාණන් වහන්සේ පව් පිං වලට වඩා කියලා දුන්නේ නිවන් දැකීමේ මග
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    මේ වගේ ආගම් වලට ගරහන නූගත් මිනිස්සු elakiri යෙන් පන්නා දැමිය යුතුයි.
    Season 8 Wow GIF by The Office
     
    • Like
    Reactions: Cypress

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මිත්‍යාදුෂ්ටික කියලා ඒ වහන්සේ අදහස් කරේ වැරදි කියන එක නෙවේ. ආපයට දිව්‍ය ලෝකෙට යන්න පුළුවං ඕනේ කෙනෙකුට. ඒත් ගිහිං එක තැනක නවතින්න බැහැ. නැවතීම නිවන් දැකීම. නැත්නං සසරෙන් එතෙර වීම. බුදු රජාණන් වහන්සේගේ අරමුණ ලෝක සත්වයා සසරෙන් මුදවා ගැනීම. අනික තමා බුදු රජාණන් වහන්සේ පව් පිං වලට වඩා කියලා දුන්නේ නිවන් දැකීමේ මග
    ithin hama thissema pin witharak karanavanam hamadama diviya loke inna puluvanne?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    බ්‍රිතාන්‍යන් ඉතිහාසේ වෙනස් කරා කියලා දන්නවද? ඉස්සර ඉන්දියාව ලංකාවේ කෑල්ලක්. මාලදිවයින ත් එහෙමයි. සිදුහත් උපත සිදු උනේ දැං ලංකාව කියන භූමියේ.ඒ වගේම පිටසක්වල ජීවීන් බලමුවෙන්ම පැමියේ ලංකාවට.ඉස්සරහට පිටසක්වලයන් අපිත් සමග ගනු දෙනු කරන බව ගොඩක් අය පවසනවා. ඒ එන්නේ ලංකාවට නැතුව usa වලට නෙවේ.
    අවධානයද ඕන පොන්ස්?
    පොඩ්ඩක් පරණ thread කියවලා බලපං. ඔය ගොබ්බ කතා වලට ඕන තරම් උත්තර දීලා ඇති.
     
    • Like
    Reactions: Cypress

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    බොහෝ ආගම් සත්‍යයි.සමහර ආගම් තේරුම් ගැනීමට අපහසුයි. බොහොමයක් ආගම් වල තියෙන්නේ විශ්වාස කිරීමක්. Law of attraction සම්බන්ධයි. ඔය ආගම් අතුරින් ඉහළින්ම මං දකින්නේ බුද්ධාගම . බුද්ධාගම කියන්නේ විශ්වාස කිරීමක් නොවේ. ඒක method එකක්. ඒ විදිහට කලොත් ඒ දේ වෙනවා. මේ හේතුව නිසා බුද්ධාගම ආගමක් විදිහට ගන්නට බැහැ.මොකද බුද්ධාගම කියන්නේ මම. බුද්ධාගම කියන්නේ ඔබ.බුද්ධාගම කියන්නේ මේ රට. බුද්ධාගම කියන්නේ මේ ලෝකේ.බුද්ධාගම කියන්නේ මේ විශ්වය. බුද්ධාගම තමා ලෝක සත්‍ය
    uba gana paw kiyalath hithenawa ban...
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    ithin hama thissema pin witharak karanavanam hamadama diviya loke inna puluvanne?
    එහෙම බැහැ. කොච්චර හොඳ කෙනෙක් උනත් නරක කෙනෙක් උනත් පිං පව් දෙකම තියෙනවා. මැරෙන මොහොතේ චේතනාව අනුව අපායද දිව්‍යලෝකෙද මිනිස් ලොකේද කියලා තීරණය වෙනවා.අපායේදි පල දෙන්නේ පව් විතරයි. දිව්‍ය ලෝකේ පින විතරයි.මිනිස් ලෝකේ නම් දෙකම පල දෙනවා. දිව්‍ය ලෝකෙ ඉන්න කෙනෙක් පින ඉවර උනාම අපායට යනවා.නැත්නම් මිනිස් ආත්මයක් ලබනවා.හැබැයි පින ඉවර නිසා ගොඩක් දුක්ඛිත මිනිස් ආත්මයක් තමා ලබන්නේ

    අවධානයද ඕන පොන්ස්?
    පොඩ්ඩක් පරණ thread කියවලා බලපං. ඔය ගොබ්බ කතා වලට ඕන තරම් උත්තර දීලා ඇති.
    කලින් thread කියන්නේ? දෙයියන්ගේ අහන්නද කියන්නේ? ලිංක් දෙන්න
    ------ Post added on Sep 14, 2022 at 5:48 PM
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    එහෙම බැහැ. කොච්චර හොඳ කෙනෙක් උනත් නරක කෙනෙක් උනත් පිං පව් දෙකම තියෙනවා. මැරෙන මොහොතේ චේතනාව අනුව අපායද දිව්‍යලෝකෙද මිනිස් ලොකේද කියලා තීරණය වෙනවා.අපායේදි පල දෙන්නේ පව් විතරයි. දිව්‍ය ලෝකේ පින විතරයි.මිනිස් ලෝකේ නම් දෙකම පල දෙනවා. දිව්‍ය ලෝකෙ ඉන්න කෙනෙක් පින ඉවර උනාම අපායට යනවා.නැත්නම් මිනිස් ආත්මයක් ලබනවා.හැබැයි පින ඉවර නිසා ගොඩක් දුක්ඛිත මිනිස් ආත්මයක් තමා ලබන්නේ

    කලින් thread කියන්නේ? දෙයියන්ගේ අහන්නද කියන්නේ? ලිංක් දෙන්න
    ------ Post added on Sep 14, 2022 at 5:48 PM
    Ithin minissunta pin witharaakma karanna igannuvanam hamadama diviya loke inna puluvanne?

    Mn budu dahama piliganne naththan eka pawak neda? Mn christiyani deyyo pili ganne naththan mn apaye yanava neda?
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    Ithin minissunta pin witharaakma karanna igannuvanam hamadama diviya loke inna puluvanne?

    Mn budu dahama piliganne naththan eka pawak neda? Mn christiyani deyyo pili ganne naththan mn apaye yanava neda?
    පින ඉවර උනාම මොකද කරන්නේ? එහෙම පින විතරක් කරන්න පුලුවන්ද? දිව්‍ය ලෝකෙ කියන්නේ සැප පිරුණු තැනක් නිවන් දකින්න බැහැ.අපාය කියන්නේ දුක පිරුණු තැනක් නිවන් දකින්න බැහැ. ඒකයි මනුෂ්‍ය ජිවිතේ වටිනවා කියන්නේ.

    බුදු දහම පිළිගන්න කියලා කොහෙවත් බල කරන්නේ නැහැ.ක්‍රිස්තියානි වල එහෙම කියනවා.ඒත් ඒක තමාගේ වාසියට හදා ගත් දෙයක්. ආගමට අදාල දෙයක් නෙවේ.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Again religion demanding special treatment :)

    Sorry no, this is the 21st century. We dont believe in bullshit (be it buddhism, christianity or islam, bullshit is bullshit)
     
    • Like
    Reactions: Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    පින ඉවර උනාම මොකද කරන්නේ? එහෙම පින විතරක් කරන්න පුලුවන්ද? දිව්‍ය ලෝකෙ කියන්නේ සැප පිරුණු තැනක් නිවන් දකින්න බැහැ.අපාය කියන්නේ දුක පිරුණු තැනක් නිවන් දකින්න බැහැ. ඒකයි මනුෂ්‍ය ජිවිතේ වටිනවා කියන්නේ.

    බුදු දහම පිළිගන්න කියලා කොහෙවත් බල කරන්නේ නැහැ.ක්‍රිස්තියානි වල එහෙම කියනවා.ඒත් ඒක තමාගේ වාසියට හදා ගත් දෙයක්. ආගමට අදාල දෙයක් නෙවේ.
    Christiany අදහන, සත්තු මරන කෙනෙක් බුද්දාගමේ හැටියට අපායෙ යන්නෙ නැද්ද?

    උබ සියල්ල මවපු දෙවියෙක් ගැන පිලිගන්නවද?

    වගේම පිටසක්වල ජීවීන් බලමුවෙන්ම පැමියේ ලංකාවට.ඉස්සරහට පිටසක්වලයන් අපිත් සමග ගනු දෙනු කරන බව ගොඩක් අය පවසනවා. ඒ එන්නේ ලංකාවට නැතුව usa වලට නෙවේ.
    මේ කතාවනම් ඇත්ත. මන් පවුද්ගලිකව දන්න, අඳුරන කෙනෙක් ඉන්නව experience තියෙන.මිනිහ දවසක් හවස් වරුවක පාරෙ යද්දි ලොකු සද්දෙකුත් එක්ක එලියක් ආවලු. ඇහැරුනාට පස්සෙ ඒලියන් කෙනෙක් මුගෙ පුකට ප්‍රෝබ් එකක් දාල මොනාද කලාලු. ඊට පස්සෙ කෙලින්ම ඒලියන් පකෙන් කෙලින්ම ඇරියලු. experiment එක ඉවර උනාට පස්සෙ මූට කිව්වලු, ආයෙ උන් එනව, පුක ලස්සනට තියන් ඉඳපන්, රටේ අනිත් උන්ටත් මේ ශුබෝරංචිය කියපන් කියල. මූ කෙදිරි ගගා ඇහුවලු ඇයි ලංකාවෙ උන්ටම අරින්න එන්නෙ කියල.

    එතකොට තමයි පොර දැනගෙන තියෙන්නෙ, ලන්කාවෙ උන්ට තියෙන්නෙ, වෙන කිසිම රටක එවුන්‍ට තිබ්බෙ නැති, සුවිශේෂී පුකක් කියල. උන්ට සින්හලුන්ගෙ කලු කැත පුකට අසීමිත අශාවක් තියෙනවලු.
    උන් ඉස්සර ඉඳලම ලංකාවට ඇවිල්ල තියෙන්නෙ ඒකයි. උන් රාවණා රජ තුමාටත් දඬු මොණරෙ දීල තියෙන්නෙ පුක දුන්න එකට ස්තූති කිරීමක් වශයෙන්. ඒ නම දාන්න හේතුව වෙලා තියෙන්නෙ, පොර හිතන විදිහට, පිටසක්වල එවුන්ගෙ දණ්ඩ මොණරෙකුකේ හැඩයට පිහිටල තියෙන එක.
    උන්ගෙ ඒජන්ට්ස් ල දෙන්නෙකුත් elakiri කියන උන්ම හදපු website එකේ ඉන්නව කිව්වලු. ඒලියන්ස්ල ආපසු එන දවස වෙනුවෙන් පුක රෙඩි කරගෙන සිටීම ගැන උන්ගෙන් උපදෙස් ගන්න පුලුවන් කිව්ව ලු.
    ------ Post added on Sep 14, 2022 at 8:03 PM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    පින ඉවර උනාම මොකද කරන්නේ? එහෙම පින විතරක් කරන්න පුලුවන්ද? දිව්‍ය ලෝකෙ කියන්නේ සැප පිරුණු තැනක් නිවන් දකින්න බැහැ.අපාය කියන්නේ දුක පිරුණු තැනක් නිවන් දකින්න බැහැ. ඒකයි මනුෂ්‍ය ජිවිතේ වටිනවා කියන්නේ.

    බුදු දහම පිළිගන්න කියලා කොහෙවත් බල කරන්නේ නැහැ.ක්‍රිස්තියානි වල එහෙම කියනවා.ඒත් ඒක තමාගේ වාසියට හදා ගත් දෙයක්. ආගමට අදාල දෙයක් නෙවේ.
    පින ඇයි ඉවර වෙන්නේ? :lol:
    ඇයි නිවන් දකින්නේ? :lol:
    නිවන් දකින්න ඕන නම්, මාව මේ සංසාරෙට ගෙනල්ලා දැම්මේ කවුද? සංසාරේ මැව්වේ කවුද? :lol:

    දිව්‍ය ලෝකෙ කියන්නේ සැප පිරුණු තැනක් නිවන් දකින්න බැහැ.අපාය කියන්නේ දුක පිරුණු තැනක් නිවන් දකින්න බැහැ. ඒකයි මනුෂ්‍ය ජිවිතේ වටිනවා කියන්නේ.
    දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙට වඩා internet speed එක වැඩි ද?
    අපායේ signal නැද්ද?
    අපාය, දිවය ලෝකේ තවම තියනවද? එහෙට ebay delivery එනවද?
    මනුෂ්‍ය ජනගහනය වේගෙන් වැඩි වෙන්නේ කොහොමද එතකොට? :lol:

    බුදු දහම පිළිගන්න කියලා කොහෙවත් බල කරන්නේ නැහැ.ක්‍රිස්තියානි වල එහෙම කියනවා.ඒත් ඒක තමාගේ වාසියට හදා ගත් දෙයක්. ආගමට අදාල දෙයක් නෙවේ.
    බුදු දහම පිළිගන්න කියලා නේද ඔය කියන්නේ? :lol:
    අපිත් පිළිගත්තා තර්ක කරන්න තරම් මොලයක් නැති කාලේ. :lol:
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    පින ඇයි ඉවර වෙන්නේ? :lol:
    ඇයි නිවන් දකින්නේ? :lol:
    නිවන් දකින්න ඕන නම්, මාව මේ සංසාරෙට ගෙනල්ලා දැම්මේ කවුද? සංසාරේ මැව්වේ කවුද? :lol:

    දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙට වඩා internet speed එක වැඩි ද?
    අපායේ signal නැද්ද?
    අපාය, දිවය ලෝකේ තවම තියනවද? එහෙට ebay delivery එනවද?
    මනුෂ්‍ය ජනගහනය වේගෙන් වැඩි වෙන්නේ කොහොමද එතකොට? :lol:

    බුදු දහම පිළිගන්න කියලා නේද ඔය කියන්නේ? :lol:
    අපිත් පිළිගත්තා තර්ක කරන්න තරම් මොලයක් නැති කාලේ. :lol:
    ජීවිතේට වෙන එකෙකුට උදව්වෙන රිප්ලයි එකක් දාන්නෙ නෑ කිසිම ත්රේඩ් එකක.
    දත්ටිකත් එලියෙ දාගෙන කොහේ හරි ඉදන් දුවගෙන එනවා බුද්ධාගමට කෙලින්න තැනක් දැක්කොත්
    පිරිමියෙක් වෙලත් ලැජ්ජාවක් නැතිව ගෑනු නමකින් ඉන්නෙත් පෙර පවකින් තමයි. උබ සමලිංගිකයෙක් නේද
     
    • Haha
    Reactions: Hankook and vito