ආගම්_වලි

AbaranAtha

Member
Apr 13, 2012
300
21
0
madamulana
මේකේ එවුන් ඉන්ටෙර්නෙට් වීරයෝ හැබෑ ජීවිතයේ මල් පොන්නයෝ
අනෙක් ජාතින් ආගම් මිනිස්සු නට තියන බය තමඊ ඉන්ටෙර්නෙට්
වීරයෝන්ගේ කතා වලින් පෙන්නේ
 

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
ehema na ban. kawruwath wine karanne one na. kuranaye liyala thiyena ewa dakkama age malu gage natanawa mage. e wagema tamai samahara hamuduruwarunge wada dakkama siwura galawala gahala pannanna hithenawa
 

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
දේශපාලුවෝ නම් ඉතින් තමන්ගේ වැඩවලට ආගම ගාවගන්න එන දේවල් කරනවා හැබැයි තමන්ගේ ආගම ගැන නියම කැක්කුමක් තියෙන සුලුපිරිසක් හරි මේකේ ඉන්නවා. ඒක නිසා ඔය පින්තූරේ තියෙන හැමදේම ඇත්ත නෙවෙයි