Hithanna ba kiyala neme kiwwe, science walata mechchara asawak tiyena ekek ai arts kale kiyana prashne thama mata mulinma aweඒලෙවල්ස් කරල ඉවරයි. Patta History චැනල් එකේ සීරිස් ස්ක්‍රිප්ට් එක ලිව්වෙ මෙයාමයි.
ආට්ස් කර්පු පළියට හිතන්න බෑ කියන අදහස ෆැලසියක්. ලංකාවෙ උසස් අධ්‍යාපනය ලබපු මිනිස්සුන් අතරින් අවිචාරශීලිම උපාසක මහත්තුරු කොටස ඉන්නෙ විද්‍යා අධ්‍යාපනය ලාවට හෝ කටගාගත්ත අය අතරෙ. ඒක මාර අමුතු උභතෝකෝටිකයක්.
Meka explain karala thread ekak daanna puluwanda?සයන්ස් සහ බුද්ද දර්ශනය කම්පෙයාර් කරන්න හදන්නෙම, සයන්සුත් දන්නෙ නැති, බෞද්ද දර්ශනයත් දන්නෙ නැති මෝඩයො.
බුද්ද දර්ශනයේ කතාකරන්න ඉන්ද්‍රිය බද්දව සිදුවන ඩිස්ට්‍රෝශන් එකේ අවුල ගැන... සයන්ස් බේස් වෙලා තියෙන්නෙම ඔය ඩිස්ට්‍රොශන් එක උඩ.. ඉතින් සම්පුර්‍රනයෙන්ම ඩොමේන් දෙකක්.
ඕක දන්නෙ නැති මෝඩයෝ බවුද්ද දර්ශනයි, ට්‍රිපිටකයයි, සයන්ස් තිය්යරි කොම්පෙයාර් කරන්න හදනව...අනේ අපොයි.
Kawuru ganada umba kiyanne?පොඩි සීන් එකක් නොට් උනා පොර පරිණාමවාදය පොඩ්ඩක් වැරදියට තේරුම් අරගෙන හෝ හිතාමතා විද්‍යාවට ඒක apply කරන්නේ නෑ. අන්තිමට කියන වයස ගෙන සීන් ඒක ලඟම අවුරුදු ගානක data නේ ගන්නේ. ඔය පරිණාමවාදය සැහෙන කාලයක් ඔප්පු කරගන්න බැරුව තිබ්බෙත් data නතුව. එ හේතුවම වයස අඩු වෙන එක ගැනත් වෙන්න බැරිද?
පරිණාමවාදය සම්බන්ද මුගේ වැරැද්ද මොකක්ද? පරිණාමවාදය සම්බන්ද නැතුව තිබ්බ ඩේටා මොනවද?පොඩි සීන් එකක් නොට් උනා පොර පරිණාමවාදය පොඩ්ඩක් වැරදියට තේරුම් අරගෙන හෝ හිතාමතා විද්‍යාවට ඒක apply කරන්නේ නෑ. අන්තිමට කියන වයස ගෙන සීන් ඒක ලඟම අවුරුදු ගානක data නේ ගන්නේ. ඔය පරිණාමවාදය සැහෙන කාලයක් ඔප්පු කරගන්න බැරුව තිබ්බෙත් data නතුව. එ හේතුවම වයස අඩු වෙන එක ගැනත් වෙන්න බැරිද?
Distortion eke awla dana gatte kohomada ? Buddagame ? Porata raja sapa ekka dopemine normalize wela eka balance karanna fasting krpu ekada ? Nattan spiritually udin awada ?සයන්ස් සහ බුද්ද දර්ශනය කම්පෙයාර් කරන්න හදන්නෙම, සයන්සුත් දන්නෙ නැති, බෞද්ද දර්ශනයත් දන්නෙ නැති මෝඩයො.
බුද්ද දර්ශනයේ කතාකරන්න ඉන්ද්‍රිය බද්දව සිදුවන ඩිස්ට්‍රෝශන් එකේ අවුල ගැන... සයන්ස් බේස් වෙලා තියෙන්නෙම ඔය ඩිස්ට්‍රොශන් එක උඩ.. ඉතින් සම්පුර්‍රනයෙන්ම ඩොමේන් දෙකක්.
ඕක දන්නෙ නැති මෝඩයෝ බවුද්ද දර්ශනයි, ට්‍රිපිටකයයි, සයන්ස් තිය්යරි කොම්පෙයාර් කරන්න හදනව...අනේ අපොයි.
කම්පෙයර් කරන්න බෑ . ආගම් ආගම් කම්පෙයර කරන්න ඕනේ තව ඒ වගේ කවුරු හරි අතීතයේ කියල මිනිස්සු ඇත්ත කියල විශ්වාස කරගෙන ඉන්න ආගමක් එක්ක තමයි.සයන්ස් සහ බුද්ද දර්ශනය කම්පෙයාර් කරන්න හදන්නෙම, සයන්සුත් දන්නෙ නැති, බෞද්ද දර්ශනයත් දන්නෙ නැති මෝඩයො.
3.42 newton 1st law eka waraddala habaiA/l Arts ලු කරන්නේ හැබැයි පට්ට සයන්ස් මීටරේ
අකාල සන්ධ්‍යා ලිව්වෙ එයාදමේ ජයන්ත චන්ද්‍රසිරිගේ පුතා කියන්නේ ඇත්තද?
akala sandhya director. liwweth eyamada koheda.අකාල සන්ධ්‍යා ලිව්වෙ එයාද
මාත් අහල තියනව එයාගෙ පුතා කියලා
මොනවා උනත් පොර අවුස්සගත්තෙ පට්ටම toxic crowd එකක්.
මම දැක්කා ඩෑන් ප්රියසාද් දාලා තිබ්බා මුට නීතිමය පියවර ගන්නවා කියලා බුද්ධාගමට අනන්මනන් කිව්ව කියල lol
ඇමරිකන් කොරිඩෝවට අත නොතබනු!ටිස්සට සර්ට විතරක් මුකුත් කියන්න එපා පරයා.![]()