ආගමික චින්තනය - Religious thinking #anarchysaurus

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113

    සයන්ස් සහ බුද්ද දර්ශනය කම්පෙයාර් කරන්න හදන්නෙම, සයන්සුත් දන්නෙ නැති, බෞද්ද දර්ශනයත් දන්නෙ නැති මෝඩයො.

    බුද්ද දර්ශනයේ කතාකරන්න ඉන්ද්‍රිය බද්දව සිදුවන ඩිස්ට්‍රෝශන් එකේ අවුල ගැන... සයන්ස් බේස් වෙලා තියෙන්නෙම ඔය ඩිස්ට්‍රොශන් එක උඩ.. ඉතින් සම්පුර්‍රනයෙන්ම ඩොමේන් දෙකක්.

    ඕක දන්නෙ නැති මෝඩයෝ බවුද්ද දර්ශනයි, ට්‍රිපිටකයයි, සයන්ස් තිය්යරි කොම්පෙයාර් කරන්න හදනව...අනේ අපොයි.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,939
    11,672
    113
    ඒලෙවල්ස් කරල ඉවරයි. Patta History චැනල් එකේ සීරිස් ස්ක්‍රිප්ට් එක ලිව්වෙ මෙයාමයි.

    ආට්ස් කර්පු පළියට හිතන්න බෑ කියන අදහස ෆැලසියක්. ලංකාවෙ උසස් අධ්‍යාපනය ලබපු මිනිස්සුන් අතරින් අවිචාරශීලිම උපාසක මහත්තුරු කොටස ඉන්නෙ විද්‍යා අධ්‍යාපනය ලාවට හෝ කටගාගත්ත අය අතරෙ. ඒක මාර අමුතු උභතෝකෝටිකයක්.
    Hithanna ba kiyala neme kiwwe, science walata mechchara asawak tiyena ekek ai arts kale kiyana prashne thama mata mulinma awe
    Patta history kiyana eka gana ahuwe adamai

    සයන්ස් සහ බුද්ද දර්ශනය කම්පෙයාර් කරන්න හදන්නෙම, සයන්සුත් දන්නෙ නැති, බෞද්ද දර්ශනයත් දන්නෙ නැති මෝඩයො.

    බුද්ද දර්ශනයේ කතාකරන්න ඉන්ද්‍රිය බද්දව සිදුවන ඩිස්ට්‍රෝශන් එකේ අවුල ගැන... සයන්ස් බේස් වෙලා තියෙන්නෙම ඔය ඩිස්ට්‍රොශන් එක උඩ.. ඉතින් සම්පුර්‍රනයෙන්ම ඩොමේන් දෙකක්.

    ඕක දන්නෙ නැති මෝඩයෝ බවුද්ද දර්ශනයි, ට්‍රිපිටකයයි, සයන්ස් තිය්යරි කොම්පෙයාර් කරන්න හදනව...අනේ අපොයි.
    Meka explain karala thread ekak daanna puluwanda?
    ------ Post added on Dec 12, 2022 at 10:50 PM
     
    • Like
    Reactions: Sasindu Nimsara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,056
    113
    පොඩි සීන් එකක් නොට් උනා පොර පරිණාමවාදය පොඩ්ඩක් වැරදියට තේරුම් අරගෙන හෝ හිතාමතා විද්‍යාවට ඒක apply කරන්නේ නෑ. අන්තිමට කියන වයස ගෙන සීන් ඒක ලඟම අවුරුදු ගානක data නේ ගන්නේ. ඔය පරිණාමවාදය සැහෙන කාලයක් ඔප්පු කරගන්න බැරුව තිබ්බෙත් data නතුව. එ හේතුවම වයස අඩු වෙන එක ගැනත් වෙන්න බැරිද?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,939
    11,672
    113
    පොඩි සීන් එකක් නොට් උනා පොර පරිණාමවාදය පොඩ්ඩක් වැරදියට තේරුම් අරගෙන හෝ හිතාමතා විද්‍යාවට ඒක apply කරන්නේ නෑ. අන්තිමට කියන වයස ගෙන සීන් ඒක ලඟම අවුරුදු ගානක data නේ ගන්නේ. ඔය පරිණාමවාදය සැහෙන කාලයක් ඔප්පු කරගන්න බැරුව තිබ්බෙත් data නතුව. එ හේතුවම වයස අඩු වෙන එක ගැනත් වෙන්න බැරිද?
    Kawuru ganada umba kiyanne?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    පොඩි සීන් එකක් නොට් උනා පොර පරිණාමවාදය පොඩ්ඩක් වැරදියට තේරුම් අරගෙන හෝ හිතාමතා විද්‍යාවට ඒක apply කරන්නේ නෑ. අන්තිමට කියන වයස ගෙන සීන් ඒක ලඟම අවුරුදු ගානක data නේ ගන්නේ. ඔය පරිණාමවාදය සැහෙන කාලයක් ඔප්පු කරගන්න බැරුව තිබ්බෙත් data නතුව. එ හේතුවම වයස අඩු වෙන එක ගැනත් වෙන්න බැරිද?
    පරිණාමවාදය සම්බන්ද මුගේ වැරැද්ද මොකක්ද? පරිණාමවාදය සම්බන්ද නැතුව තිබ්බ ඩේටා මොනවද?
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    සයන්ස් සහ බුද්ද දර්ශනය කම්පෙයාර් කරන්න හදන්නෙම, සයන්සුත් දන්නෙ නැති, බෞද්ද දර්ශනයත් දන්නෙ නැති මෝඩයො.

    බුද්ද දර්ශනයේ කතාකරන්න ඉන්ද්‍රිය බද්දව සිදුවන ඩිස්ට්‍රෝශන් එකේ අවුල ගැන... සයන්ස් බේස් වෙලා තියෙන්නෙම ඔය ඩිස්ට්‍රොශන් එක උඩ.. ඉතින් සම්පුර්‍රනයෙන්ම ඩොමේන් දෙකක්.

    ඕක දන්නෙ නැති මෝඩයෝ බවුද්ද දර්ශනයි, ට්‍රිපිටකයයි, සයන්ස් තිය්යරි කොම්පෙයාර් කරන්න හදනව...අනේ අපොයි.
    Distortion eke awla dana gatte kohomada ? Buddagame ? Porata raja sapa ekka dopemine normalize wela eka balance karanna fasting krpu ekada ? Nattan spiritually udin awada ?
     
    • Like
    Reactions: Spiderman.Ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,206
    166,368
    113
    එකමත් එක රටක
    සයන්ස් සහ බුද්ද දර්ශනය කම්පෙයාර් කරන්න හදන්නෙම, සයන්සුත් දන්නෙ නැති, බෞද්ද දර්ශනයත් දන්නෙ නැති මෝඩයො.
    කම්පෙයර් කරන්න බෑ . ආගම් ආගම් කම්පෙයර කරන්න ඕනේ තව ඒ වගේ කවුරු හරි අතීතයේ කියල මිනිස්සු ඇත්ත කියල විශ්වාස කරගෙන ඉන්න ආගමක් එක්ක තමයි.
    විද්යාව ඊට වඩා තේරුමක් තියන මිනිස්සුන්ට ප්‍රයෝජනයට ගන්න දවසෙන දවස ඉස්සරහාට යන දෙයක් .
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    ලංකාවේ නිරාලට මොළේ නෑ, උන් කරන්නේ මොකෙක් හරි ගෝතයෙක් හොයාගන්නවා. ඌ කියන දේවල් අහගෙන අනිත් උන් එක්ක ඒවාට තර්ක කර කර ඉන්නවා. අර ගෝතයත් ඉංග්‍රීසියෙන් තියෙන youtube video එකක් සිංහලෙන් කියලා ඉබේම පොරක් වෙන එක. ලංකාවේ හෙන විද්‍යාඥයෝ වගේ රගන හැම එකාම කරේ ඕක.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    අර මුතුගලය හොඳයි බයෝ වලට වඩා බෞද්ධ ශිෂ්ටාචාරය ඉගැන්නුවා නම්.

    මෙන්න මූත් මලින්දය යන ලයින් එකට වීඩියෝ කරන්නේ

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මේ ජයන්ත චන්ද්‍රසිරිගේ පුතා කියන්නේ ඇත්තද?
    අකාල සන්ධ්‍යා ලිව්වෙ එයාද
    මාත් අහල තියනව එයාගෙ පුතා කියලා

    මොනවා උනත් පොර අවුස්සගත්තෙ පට්ටම toxic crowd එකක්.

    මම දැක්කා ඩෑන් ප්රියසාද් දාලා තිබ්බා මුට නීතිමය පියවර ගන්නවා කියලා බුද්ධාගමට අනන්මනන් කිව්ව කියල lol
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අකාල සන්ධ්‍යා ලිව්වෙ එයාද
    මාත් අහල තියනව එයාගෙ පුතා කියලා

    මොනවා උනත් පොර අවුස්සගත්තෙ පට්ටම toxic crowd එකක්.

    මම දැක්කා ඩෑන් ප්රියසාද් දාලා තිබ්බා මුට නීතිමය පියවර ගන්නවා කියලා බුද්ධාගමට අනන්මනන් කිව්ව කියල lol
    akala sandhya director. liwweth eyamada koheda.
     
    • Like
    Reactions: Yakka putha

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    උදේම නැගිටලා ෆේස්බුක් එකට ගිය ගමන් ඔය සීන් එක ගැන පෝලිමට ටිපර් පොස්ට් වගයක් දැක්ක. මොකක්ද සීන් එක ? බලන්න කලින් අහන්නෙ, වැඩකට ඇති දෙයක්ද ?

    ටිස්සට සර්ට විතරක් මුකුත් කියන්න එපා පරයා. 🤬🤬
    ඇමරිකන් කොරිඩෝවට අත නොතබනු!
    ------ Post added on Dec 13, 2022 at 3:39 AM
     
    • Love
    Reactions: sakuntha1996

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    බුද්ධාගමේ Religious තින්කින් වලින් යනවනම් පරිණාමවාදය තමයි හරිනම් පිලිගන්න ඕන. මුතුගලය බුද්ධාගමත් දන්නෑ පරිණාමවාදය ත් දන්නෑ