ආගමික චින්තනය - Religious thinking #anarchysaurus

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    දැන් හැදිල තියනවනෙ මේ සිංහල බෞද්ධ කියල සීන් එකක්. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද ? බෞද්ධ නම් අත්හරින්න ඔනෙ නෙ. එතකොට සිංහල කමත් තියල තමා සිවුර දාගන්න ඔනෙ. බුදු හාමුදුරුවො නම් රාජකීය පට්ටමත් ගග ගාව තියල තමා රෙද්දකින් හෙලුව වහගෙන ගියේ. V8 එහෙමත් අරන් ගියේ නෑ හැර යනකොට. නමුත් දැන් ලංකාවෙ ඉන්න කැරි තට්ට ගන පකයො එහෙම නෑ. අත් හැරල නෑ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114

    එක්කො හතර කේන්දරේ පාලු වෙලා නැත්තම් සල්ලි නැති නිසා පොඩි උන් මහන කරන්නෙ. පොඩි උන් මහන කරන එක තහනම් කරන්න ඕනෙ. උන්ට පොඩිකාලෙ ගොඩක් දේවල් මිස් වෙන නිසා ලොකු උනාම ගිහියන්ට වඩා ඇලෙනව
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    If a person suffers from delusion, the rest starting to think that he has somekind of distinctive almighty power from the rest. so the rest, delusionally starting to follow the delusion and later they become delusional than the followee. 😁
    "If you talk to God.... then you are considered religious. But if you think that God talks to you, then you are surely schizophrenic."
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පොඩි සීන් එකක් නොට් උනා පොර පරිණාමවාදය පොඩ්ඩක් වැරදියට තේරුම් අරගෙන හෝ හිතාමතා විද්‍යාවට ඒක apply කරන්නේ නෑ. අන්තිමට කියන වයස ගෙන සීන් ඒක ලඟම අවුරුදු ගානක data නේ ගන්නේ. ඔය පරිණාමවාදය සැහෙන කාලයක් ඔප්පු කරගන්න බැරුව තිබ්බෙත් data නතුව. එ හේතුවම වයස අඩු වෙන එක ගැනත් වෙන්න බැරිද?

    තවම ඒ දරුවගෙ මේ විඩියෝව බැලුවෙ නැහැ. මොකක්ද ඔය කියන කාරණය?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    Hithanna ba kiyala neme kiwwe, science walata mechchara asawak tiyena ekek ai arts kale kiyana prashne thama mata mulinma awe
    Patta history kiyana eka gana ahuwe adamai

    Meka explain karala thread ekak daanna puluwanda?
    ------ Post added on Dec 12, 2022 at 10:50 PM

    meka whole buddhism wala core eka...welawak tiyena welawata daanna balannam.... poddak budhism study kaloth oya kiyanne mokekada kiyala terum gannath puluwan wei.

    Distortion eke awla dana gatte kohomada ? Buddagame ? Porata raja sapa ekka dopemine normalize wela eka balance karanna fasting krpu ekada ? Nattan spiritually udin awada ?

    satipattanaya baby sathipattanaya.

    hoyala balapan eken kohomada oka wenne kiyala..

    කම්පෙයර් කරන්න බෑ . ආගම් ආගම් කම්පෙයර කරන්න ඕනේ තව ඒ වගේ කවුරු හරි අතීතයේ කියල මිනිස්සු ඇත්ත කියල විශ්වාස කරගෙන ඉන්න ආගමක් එක්ක තමයි.
    විද්යාව ඊට වඩා තේරුමක් තියන මිනිස්සුන්ට ප්‍රයෝජනයට ගන්න දවසෙන දවස ඉස්සරහාට යන දෙයක් .

    බවුද්ද දර්ශනය අරෙන්නෙ...අනිත් තියෙනෙ හැම ආගමක්ම ඇත නැත අන්ත මත ඉදගෙනෙ...ස්යන්ස් වගේම ඉන්ඩ්‍රිය ඩිස්ට්‍රොශන් එක උඩ ඉඩගෙනෙ බිල්ඩ් අප් වුන ඒව...

    මොකෙන් මොකක් ඉස්සර උනත් බිල්ඩ් උප් වෙලා තියෙන්නෙම රොන්ග් බේස් එකේ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක

    බෞද්ධ කියන්නෙත් ආගමක් .. අනිත් ආගම් වගේම කවුරුහරි කියපු දෙයක් කට්ටිය විශ්වාස කරගෙන අදහනව ඒක තමයි ඇත්ත කියල හිතාගෙන. විශ්වාස කරන උන් ඉතින් විශ්වාස කරාට කමක් නෑ ... හැබැයි ඉතින් විද්යාව ඊට වඩා සෑහෙන ප්‍රොයෝජනවත් සහ තේරුමක් තියනව.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බුද්ධාගමේ Religious තින්කින් වලින් යනවනම් පරිණාමවාදය තමයි හරිනම් පිලිගන්න ඕන. මුතුගලය බුද්ධාගමත් දන්නෑ පරිණාමවාදය ත් දන්නෑ

    අග්ගඥ්ඥ සූත්‍රය වගේ සූත්‍රවල පෙන්වන්න හදන්නෙ පරිණාමවාදයක් (නූතන විද්‍යාව තුලින් නිර්වචනය කරලා සම්මත කරගත්) නෙමෙයි කියන එක තමා මගේ අදහස. ඒකෙ පෙන්නන්නෙ සත්වයාගේ සිතුවිලි සහ චර්යාරටාවන් ඒ සත්වයාගෙ පැවැත්මට සහ ඒවා ජීවත්වෙන වටපිටාවවෙ ක්‍රියාකාරීත්වයට බලපාන හැටියි. ඒ තුලින් බුදුහාමුදුරුවො "නූතන" බ්‍රාහ්මණ සම්ප්‍රදාය ක්‍රිටිසයිස් කිරීමකුත් ඔතන කරනවා. එතික්ස් පැත්ත කතා කරන්නෙ.

    පරිනාමවාදයේ එහෙම සිතුවිලි සහ චර්යා රටාවල බලපෑම ගැන කියවෙන්නෙ නැහැ නේද? පරිණාමයේ විකෘති ඇතිවන්නෙ "අහඹු" ලෙස. ස්වාභාවික වරණය තුලින් තමා ඉන්නෙ කවුද නැත්තෙම කවුද කියන එක තීරණය වෙන්නෙ. එහෙම නැතිනම් මම පරිණාමවාදය තේරුම් අරන් තියෙන්නෙ වැරදියට ද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    බෞද්ධ කියන්නෙත් ආගමක් .. අනිත් ආගම් වගේම කවුරුහරි කියපු දෙයක් කට්ටිය විශ්වාස කරගෙන අදහනව ඒක තමයි ඇත්ත කියල හිතාගෙන. විශ්වාස කරන උන් ඉතින් විශ්වාස කරාට කමක් නෑ ... හැබැයි ඉතින් විද්යාව ඊට වඩා සෑහෙන ප්‍රොයෝජනවත් සහ තේරුමක් තියනව.

    ඔයා ඔය කියන්නෙ දැන් තියෙන බවුද්ද ආගම ගැන එකෙත් ගොඩක් ඇත නැත උඩ ඉදල තමයි කතා කරන්නෙ.....මම කියන්නෙ බවුද්ද දර්ශනය ගැන.

    ගොඩක් උන් නිරාගමික කිව්වත් ඉතින් එක්ස්ට්‍රිම් දෙකෙන් එලියට පැනල නැ.. ඇත එකෙන් නැත වලට ගිහිල්ල..තවත් ආගමක්ම තමයි
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දැන් හැදිල තියනවනෙ මේ සිංහල බෞද්ධ කියල සීන් එකක්. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද ? බෞද්ධ නම් අත්හරින්න ඔනෙ නෙ. එතකොට සිංහල කමත් තියල තමා සිවුර දාගන්න ඔනෙ. බුදු හාමුදුරුවො නම් රාජකීය පට්ටමත් ගග ගාව තියල තමා රෙද්දකින් හෙලුව වහගෙන ගියේ. V8 එහෙමත් අරන් ගියේ නෑ හැර යනකොට. නමුත් දැන් ලංකාවෙ ඉන්න කැරි තට්ට ගන පකයො එහෙම නෑ. අත් හැරල නෑ.

    සිංහල බෞද්ධ විය යුතු නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට එහෙම වෙන්න පුලුවන්ද කියන එක.

    මේ කතාකරන මම උනත් දේවල් දකින්නෙ මගේ දෙමාපියන්ගෙන්, මම හැදුන වැඩුන සංස්කෘතියෙන්, ලබපු අධ්‍යාපනයෙන්, සාංසාරිකව ගෙන ආපු ආශ්‍රව/සංස්කාර (පිලිගන්න අපහසුනම් මේක අයින් කරලා කියවන්න), සහ ඒ ඒ මොහොතේ දැනුවත්ව හෝ නොදැනුවත්ව මාව ඉන්ෆ්ලුවන්ස් වෙන නානාවිධ දේවල් වලින් පෙරිලා. මම කොච්චර තැටමුවත් මේ පාට කණ්නාඩි වලින් තොරව මට දෙයක් දිහා බලන්න බැහැ.

    ඉතින් මගේ බුද්ධාගම ගැන දැනුම සහ තේරුම් ගැනීම ඉහත කාරණා වලින් පෙරිලයි එන්නෙ. ඕක අදාල නැත්තෙ බුදුවරයෙකුට පමණයි. බුදුවරුන්ට වාසනා ගුණ/පෙර පුරුදු නැහැ කියන්නෙ ඕක නිසා විය යුතුයි. රහතන් වහන්සේලාත් ඔය දේවල් වලින් පෙරිලා තමා එන්නෙ. නමුත් ඒවායෙ නරක පැති ඉදිරියට එන්නෙ නැහැ විනය නිසා. ඉඳලා හිටලා එහෙම තැන් දකින්න පුලුවන් උදා - පිලින්දවච්ඡ මහරහතන් වහන්සේ. රහත් උනත් මිනිස්සුන්ට කතා කලේ "බොල වසලිය, වසලයා, අඩුකුලයා" කියන වචන වලින්. ඒකට හේතුව සාංසාරික/ජීවිතයේ පුරුදු. තව ඔහොම කතා කීපයක් තියනවා. මෙතනින් මට පෙන්වන්න ඕනෙ උනේ ඔය "සිංහල බෞද්ධ, තායි බෞද්ධ, බුරුම බෞද්ධ, සෙකියුලර් බෞද්ධ, ඔස්ට්‍රේලියන් බෞද්ධ" යනාදී ඉන්ෆ්ලුවන්සස් "අනිවාර්ය (inevitable)" කියන එක.

    ඒ නිසා මම දකින විදිහට "V8" ප්‍රශ්නෙ ඇවිත් තියෙන්නෙ භික්ෂූන් විනය නොසලකා හැරීම නිසා. විනය තියනවානම් එතන ධර්මය තියනවා. අන්න එහෙම තැනකින් සිංහල බෞද්ධකමක් නිර්මාණය උනොත් ඒ ගැන අපිට තරහෙන් සෝකයෙන් අකමැත්තෙන් නෙමෙයි, බොහොම ගෞරවයෙන්, ආදරයෙන්, කැමැත්තෙන් කතාකරන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: elajani

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක
    ඔයා ඔය කියන්නෙ දැන් තියෙන බවුද්ද ආගම ගැන එකෙත් ගොඩක් ඇත නැත උඩ ඉදල තමයි කතා කරන්නෙ.....මම කියන්නෙ බවුද්ද දර්ශනය ගැන.

    ගොඩක් උන් නිරාගමික කිව්වත් ඉතින් එක්ස්ට්‍රිම් දෙකෙන් එලියට පැනල නැ.. ඇත එකෙන් නැත වලට ගිහිල්ල..තවත් ආගමක්ම තමයි
    බෞද්ධ දර්ශනය කියලා එකයි , ආගම කියල එකයි දෙකක් නෑ බන්
    දැන් උබට ඔය දර්ශනේ ඉගෙන ගෙන බුදු වෙන්න පුලුවන් ද මේ ජිවිත කාලේ ?? බෑ නේ.
    එතන වෙන් කරල ඉවරයි.
    බුදු හාමුදුරුවෝ ඉන්නව. අනිත් අය එයා පස්සේ එන්න තමයි තියෙන්නේ. තව යට ලෙවෙල් එකකට ඕන නම් එන්න පුලුවන් හැබැයි අර උඩම තැනට යන්න බෑ .
    දර්ශන වල එහෙම නෑ . එක පුද්ගලයෙක් ට වන්දනාමාන කරන්නේ නෑ දර්ශන වල.
    අනික නීති පද්දතියක් දාල නෑ දර්ශන වල.

    එක පුද්ගලයෙක් මුලික කරගෙන එයා පස්සේ යන ඒවා, එයා දාපු නීති වලට යටත්ව ජිවත් වෙන ඒවා තියෙන්නේ ආගම් වල.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344

    එතකොට කතෝලික
     
    • Like
    Reactions: Nidarshana_k

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    අග්ගඥ්ඥ සූත්‍රය වගේ සූත්‍රවල පෙන්වන්න හදන්නෙ පරිණාමවාදයක් (නූතන විද්‍යාව තුලින් නිර්වචනය කරලා සම්මත කරගත්) නෙමෙයි කියන එක තමා මගේ අදහස. ඒකෙ පෙන්නන්නෙ සත්වයාගේ සිතුවිලි සහ චර්යාරටාවන් ඒ සත්වයාගෙ පැවැත්මට සහ ඒවා ජීවත්වෙන වටපිටාවවෙ ක්‍රියාකාරීත්වයට බලපාන හැටියි. ඒ තුලින් බුදුහාමුදුරුවො "නූතන" බ්‍රාහ්මණ සම්ප්‍රදාය ක්‍රිටිසයිස් කිරීමකුත් ඔතන කරනවා. එතික්ස් පැත්ත කතා කරන්නෙ.

    පරිනාමවාදයේ එහෙම සිතුවිලි සහ චර්යා රටාවල බලපෑම ගැන කියවෙන්නෙ නැහැ නේද? පරිණාමයේ විකෘති ඇතිවන්නෙ "අහඹු" ලෙස. ස්වාභාවික වරණය තුලින් තමා ඉන්නෙ කවුද නැත්තෙම කවුද කියන එක තීරණය වෙන්නෙ. එහෙම නැතිනම් මම පරිණාමවාදය තේරුම් අරන් තියෙන්නෙ වැරදියට ද?
    එකපාර මැවීමක් සඳහන් නොකර පොඩි භෞතික නොවන දේක ඉඳන් භෞතික දෙයක් වෙනකන් වෙනස් වෙන හැටි/පරිණාමය වෙන හොටි කතා කරල. ඉතින් එතන උඩින් (Whole Point) ගත්තොත් පරිණාමවාදය ත් ඒකට සාපේක්ෂව සමානයි.

    සර්ල කැම්පස් ගියාට හරියට ඉගෙනන්නෙ නෑ ඔය හැම ගේමක්ම ගහන්නෙ A/L දැනුමෙන්. A/L ලියල ඉවරවුන ලමයෙක්ගෙ දැනුම තියෙන්නෙ. හිතන්නෙත් ඒ විදියට. ඔය මුතුගල කිව්ව දේවල් ඔක්කොම A/L කාලෙ කතා උන දේවල්.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,204
    166,365
    113
    එකමත් එක රටක

    එතකොට කතෝලික
    ඉතින් ඒක කොහ්මත් ආගමක් නේ බන්. දෙයියෝයි ජේසුයි කියාගන්න අය ඉන්නේ.
    ඒවා අදහන උන් ඉන්නේ ඒවා වල.
    මුස්ලිම් උන්ගේ අල්ලාහ් අදහන අය.

    බුද්දාගමේ බුදුන් සරණ ගිය අය .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එකපාර මැවීමක් සඳහන් නොකර පොඩි භෞතික නොවන දේක ඉඳන් භෞතික දෙයක් වෙනකන් වෙනස් වෙන හැටි/පරිණාමය වෙන හොටි කතා කරල. ඉතින් එතන උඩින් (Whole Point) ගත්තොත් පරිණාමවාදය ත් ඒකට සාපේක්ෂව සමානයි.

    සර්ල කැම්පස් ගියාට හරියට ඉගෙනන්නෙ නෑ ඔය හැම ගේමක්ම ගහන්නෙ A/L දැනුමෙන්. A/L ලියල ඉවරවුන ලමයෙක්ගෙ දැනුම තියෙන්නෙ. හිතන්නෙත් ඒ විදියට. ඔය මුතුගල කිව්ව දේවල් ඔක්කොම A/L කාලෙ කතා උන දේවල්.

    ඔව් ඔව්, ඒක හරි. අපිට එතනින් යම්කිසි පරිණාමවාදයක් ඉන්ෆර් කරගන්න පුලුවන්. නමුත් ඒ සූත්‍රයෙන් බුදුහාමුදුරුවො දෙන්න හදන පණිවිඩය ඒක නෙමෙයි. ඔය සූත්‍රයත් අර කාලාම සූත්‍රය වගේ වැරදියට අර්ථකථනය කරන සූත්‍රයක් බවයි මගෙ නම් හැඟීම්.

    දෙවෙනි ඡේදයේ තියෙන දේත් විය හැකි එක දෙයක් තමා.