කොලිටි. මුතුගල වගේ එකෙක්ගෙ බයිලා අහද්දි විනාඩියෙන් විනාඩියට තියෙන වැරදි පේනව, තරහ යනව, බැනල ඒ විවේචනය ඩොකියුමන්ට් නොකර අමතක කරනව අපි කම්මැලිකමට- ඒත් මූ ඕගනයිස්ඩ් විදිහට ඒක ඩීකන්ස්ට්රක්ට් කරපු එක මාර වැදගත්. ඔය ඔක්කොම ටික තොරොම්බල් නොකර විනාඩි 19 කිව්ව එක තවත් හොඳයි වෙන කෙනෙක් කරා නම් විනාඩි 50ක සූම් කෝල් එකක් වගේ වෙනව. කොලිටි බුවෙක්.