ආගමික ත‍්‍රස්තවාදයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ආගමික ත‍්‍රස්තවාදයක්

    ආගමික ත‍්‍රස්තවාදයක්
    734412_351763481599543_2053138929_n.jpg

    ඉස්ලාම් ආගමික කාන්තාවන් විසින් මුල සිරුරම අවරණය වන පරිදි අඳින බුර්කා ඇඳුම ආගමික ත‍්‍රස්තවාදයක් නිරූපනය කරන්නක් බව කොළඹ මහ නගර සභා මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.

    ඒ මහතා පෙන්වා දෙන්නේ ඉස්ලමීය රටවල් වන පාකිස්තානයේ, ඉරානයේ පවා මෙම ඇඳුම භාවිතය සිදු කරන්නේ නැති බවයි. පාකිස්තානයේ හිටපු අගමැතිනිය හෝ බංග්ලාදේශයේ අගමැතිනිය මෙන්ම පාකිස්තානයේ විදේශ ඇමතිනියද මෙම ගෝනි ඇඳුම භාවි කරන්නේ නැති බවත් පවසන මන්ත‍්‍රීවරයා මෙරට එය භාවිතා කරමින් ඇත්තේ කිසියම් අන්තවාදීන් පිරිසකගේ උවමනාවට බවද කියා සිටී.

    හලාල් ප‍්‍රශ්ණය සම්බන්ධයෙන්ද අදහස් පල කරන ඔහු ශුද්ධ වූ කුරාණය කිසියම් කණ්ඩායමක් විසින් වැරදි ලෙස සිය ව්‍යාපාරික අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා භාවිතා කරමින් සිටින්නේ යයිද පවසයි. හලාල් යනු ආදි කාලයේ සිටම පැවත එම මුස්ලිම් ජීවන ක‍්‍රමයක් මිස කිසියම් කණ්ඩායමක ව්‍යාපාරයක් සඳහා ගතයුත්තක් නොවන බවද ඔහු අවධාරණය කරයි.

    තවත් සමාජ අර්බූදයක් වෙමින් පවතින ගෝනිබිල්ලන් හෙවත් ඇගඉහ පොරවාගත් අද්භූත ඉස්ලාම් කතුන් ගැන පසුවට කතා කිරීමට ඉඩ තබා ගනිමින් නෙත් FM බැලුම්ගල කණ්ඩායම බුර්කාව හෙවත් ගොනිබිල්ලන් ගැන කළ හෙළදරව්වට අවධානය යොමු කරමු. බුර්කාව පිටුපස ඇති ඉස්ලාමීය අන්තවාදයත්, කාන්තා හිංසනයත් පිළිබද සෑහෙන ත‍රමේ අවබෝධයක් ලබා ගැනීමට හැකි වේවි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ අරාබිය ‍නොව.. මේ සිංහල බෞද්ධ රට බව සියළුදෙනාම තේරුම්ගත යුතුය. මේ රටේ සංස්කෘතියට ගරු කරගෙන ඊට අදාලව ජීවත් විය යුතුය. බැරි නම් වහාම මේ රටෙන් පිට විය යුතුය.