ආගමික නිදහට කෙලියා නේද?
සමහර ආගම් වල බිලි පූජාව දෙවියන්ට කරන මූලික පූජාවක්.මේ මගින් රුධිරය පූජාවක් කරනවා.හින්දු ඉස්ලාම් ආගම් වල එලුවන් කුකුලන් බිලිදීම සිද්ධවෙනවා.ලංකාවෙත් තොවිල් නටනකොට කුකුලෙක් එලුවෙක් කපලා යක්කුන්ට ප්‍රේතයන්ට බිලි පූජා කරනවා.නමුත් දැන් අධිකරන තීන්දුවක් මගින් මේක තහනම් කරලා තියෙනවා.මේක නිසා යම් ආගමික කොට්ටාශ වලට ආගමික වතාවත් කරන්න ආගම ඇදහීමට විසාල බාධකයක් ඇති වෙලා.ඒ වගේම තොවිල් නටන අයට එමගින් ප්‍රථිකාර හොයන අයට පලි ගහන්න දේවාල වල යන අයට දෙවියන්ට පූජාවන් කරන අයට මේක ලොකු ප්‍රශ්නයක්.මම නම් මේ අලුත් නීතියට එකග නෑ.එහෙනම් මස් කන්න කපන එකෙන් කොච්චර සත්ව හිංසනයක් වෙනවද? තමන්ට කන්න සත්තු මරන්න හොදනම් ආගමික පූජාවක් වෙනුවෙන් එකෙක් දෙන්නෙක් මැරුවට මොකද වෙන්නේ?

හොඳ.