ආගමිවාදය බුදුදහම හා නීතියේ පරිචය.
මෙහි 291 (අ) වගන්තිය හා 291(ආ) වගන්ති මේ සමිබන්ධව වැදගත් වනු ඇත.
291(අ) යමි තැනැත්තෙකුගේ ආගමික හැඟීමි වලට රිදවීමේ ඒකාන්ත අදහසින් එකී තැනැත්තාට ඇසෙන ලෙස යමෙකු යමි වචනයක් කියතහොත් හෝ,ශබිදයක් කලහොත් හෝ එකී තැනැත්තාට පෙනෙන පරිදි යමි සංඥාවක් කරතොත් හෝ එකී තැනැත්තා අභිමුව යමි ද්රව්යත් තබතහොත් ඔහුට අවුරැද්ද දක්වා කාලයකට දෙආකාරයෙන් එක් ආකාරයකට (බරපතල වැඩ ඇතිව හෝ නැතිව) බන්ධනාගාර ගත කිරිමකින් හෝ දඩයකින් හෝ එකී දඩුවමි දෙකින්ම දඬුවමි කල යුතුය.
291(ආ) යමි වැසියන් පන්තියක ආගමික හැගිමි කෙලෙසීම සදහා ඒකාන්ත හා ද්වේශසහගත අදහසින භාෂිත හෝ ලිඛිත වචනයෙන් හෝ දැකිය හැකි, නිරෑපන වලින් එකී පන්තියේ ආගමට හෝ ආගමික විශ්වාස වලට, නින්දා කරන හෝ නින්දා කිරීමට තැත්කරන තැනැත්තෙකුට,අවුරැදු දෙක දක්වා කාලයකට දෙආකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරිමෙන් හෝ දඩයකින් හෝ එකී දඬුවමි දෙකින්ම දඬුවමි කල යුතුය.
මෙහි දි තවත් වැදගත් කරැණක් ඇත. නමි මේ තුලට සාධාරන විවේචන ඇතුලත් නොවේ. එනමි උදාහරණ වශයෙන් සුන්නත්කිරීම සමිබන්ධව එකසත්ජාතින්ගේ පටන්, සෑම ශිෂ්ඨ සමාජයක්ම ගරැ නොකරනා බැවින්. ඒ පිළිබඳව විවේචනය මේ තුලට අන්තර් ගත නොවනු ඇත. එසේම මෙහි "ඒකාන්ත හා ද්වේශසහගත අදහස" යන වදන්ද වැදගත් වනු ඇත.
ශ්රී ලංකාව තුල සෑම ජනකොටිඨාශයකටම ඔවුන්ගේ ධර්මය ඇදහීමටත් දැරීමටත් අයිතිය ඇත. එය ආණුඩුක්රම ව්යාවස්ථාවෙන්ම සුරක්ෂිතය. ඔවුන්ට තමන්ගේ ධර්මය ප්රකාශ කල හැක. තමන්ගේ ධර්මය අන් ධර්මයන් හා සැසදිය හැක. තමන්ගේ ධර්මය හා අන් ධර්මයන් ගැන ලොව ප්රකාශිත මතය දැක්විය හැක. එසේ වුවත් කිසිවෙකුගේ ආගමක් හෝ දර්ශනයක් පහත්කොට විවේචනය කිරිමට කිසිවෙකුට අධිකාරයක් නැත. යමෙක් ආගමි වාදය අවුස්සාද, ඔහු කෙරේ නොකිපිය යුතුය. මෛත්රියම පැතිරවිය යුතුය. ඒ සමඟම යහපත් පුරවැසියෙකු වශයෙන් ජනසමාජයේ සුරක්ෂිත බවත් තිර පැවැත්මත් පතා ලඟම ඇති පොලිස්ථනයට පැමිණිලි කිරිම මගින් ඔහුගේ කර්මය අකාලික ලෙස කල්නොයවා අත් දැකිමට අවස්ථාවක් උදාකර දිය හැක.
සියළු සත්ත්වයෝ මෝහයෙන් මිදෙත්වා!!
පහසුම ප්රථිපදාවෙන් නිර්වාණයටම පැමිනේවා!!
උපුටා ගැනීම: බුද්ධ රශ්මි
|
ශ්රී ලංකා දණ්ඩ නීති සංග්රහයේ XV වන පරිඡ්චේදයේ ආගම පිළිබදව වු වැරදි දක්වා ඇත.

Last edited: