Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
--- ආගමේ අයට වැරදිච්ච තැන !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයෙ දාපු post එකට යාලුවෙක් දාල තිබ්බ comment එකක් නිසා, මෙන්න මේ ටිකත් කියන්න හිතුණා!!! හැමෝම බලන්න. කාටත් වැදගත් වෙයි.

මේ.. මොකද්ද තව "මේ භවයෙදි.." ගාන්නෙ??? මෙච්චර කියල දීලත් ඔහේ තවමත් 'සංසාරෙ යන කෙනෙක්' කියල හිතනවද??? ??? ??? කරුණා කරලා දැන් වත් එහෙම 'ගොං විදියට' හිතන එක නවත්තන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට 'සෝවාන් ඵලය' ගැන කියනවා නම්, ඇත්තටම දැන් ඔයාලට අමුතුවෙන් සෝවාන් / සෝතාපන්න වෙන්න දෙයක් නෑ!!! !!! !!! ධර්මය කොච්චර ඇහුවත් / කියෙව්වත්, ලේසියෙන් කෙනෙක් "තමන් සංකතයි!! තමන් සංසාරෙ ඇවිල්ල නෑ!! ඇවිල්ල තියෙන්නෙ පංච උපාදානස්කන්ධය විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!!" කියලා, අවබෝධ කරගන්නේ / තේරුම් ගන්නේ නෑ!!! !!! !!! ධර්මය අවබෝධ කරගන්නා පිරිස අන්තීම දුර්ලභයි කියන්නේ ඒකයි!!! !!! !!! ඒත් දැන් මම ඒ ටික ඔය උදවියට පැහැදිළිවම තේරුම්කරලා දීල ඉවරයි නේ??? ඒ කියන්නේ, දැනටමත් ඔහෙලා සෝවාන් / සෝතාපන්න වෙලා ඉවරයි!!! !!! !!! සෝවාන් / සෝතාපන්න වෙලා... නෙවෙයි, සෝවාන් / සෝතාපන්න කරලා... කියමුකෝ.  ඒත් අවුළක් නෑ!!! !!! !!! වෙන්න ඕනෙ, කවුරු උනත් තමන්ට අදාළ නැති වෙන වෙන එවුන් කරපු / කියපු දේවල් වලට (කරුම වලට) අහුවෙන්නෙ නැතුව, ඒවයින් ගැලවෙන එක විතරයි!!! !!! !!! එතකොට, තමන් තමන්ගෙ ජීවිත කාලය තුලදි මිනී මරල / මංකොල්ල කාල / වෙන එවුන්ට ගිණිගෙඩි දීල ගම කාගෙන නැත්නම්... නිවන් යන්නෙයි කියල.. සංසාරෙන් එතෙර වෙන්නෙයි කියල.. වන්දනාවල් / පූජාවල් / පෙරහැරවල් ආදී 'මහා ගොංකම්' කර කර ගම කාගන්නෙත් නැත්නම්... ඔහෙලගෙන් හැදෙන එවුන් කීයටවත් හතර අපායට වැටෙන්නේ නෑ!!! !!! !!! අනික ඒ හැදෙන එවුන් හැදෙන්නෙත් 'තමන් සංසාරෙ ආව එවුන් නෙවෙයි!!' කියලා උපතින්ම දැනගෙන නිසා, (උපතින්ම සෝවාන් වෙලා නිසා) උන් වැඩේ අනාගන්නෙත් නෑ!!! !!! !!! තව සත්වයෝ 7 දෙනෙකුට වඩා හැදෙන්න කලින් සංසාර පැවැත්ම නවතිනවා!!! !!! !!! අන්න ඒ හන්දා, මාත් එක්ක හිටපු... මං දාන දේවල් උවමනාවෙන් බලපු... උදවිය අතරේ, මේ වෙනකොට සෝවාන් / සෝතාපන්න නොවෙච්ච කවුරුවත් නැති බව හොඳට මතක තියාගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

දැන් ඔහෙලට කරගන්න තියෙන්නේ, මේ ජීවිතයෙන් මතුවට තව එකම එක සත්වයෙක් වත් නොහැදෙන්න, පුළුවන් ඉක්මනට අරහත්වයටම පත්වෙන එක තමයි!!! !!! !!! ඇත්තම කියනවා නම්, ඉපදිච්ච දවසෙ ඉඳළා එක එකාගෙ ගොං කතා අහල / කියවලා මට සෙට්වෙන කොටත් ඔහෙලගෙ ඔලුගෙඩි අවුල්වෙලා නොතිබුණා නම්, ඔහෙල මේ වෙනකොටත් රහත්වෙලා / අරහත්වයට පත්වෙලා තියෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි දැන් ඔලු අවුල්වෙලා ඉවර නිසා, වැඩේ හරියන එකක් නැහැ කියල හිතන්නත් එපා!!! !!! !!! සම්පූර්ණ විශ්වාසයකින්.. අවංක උවමනාවකින්.. මං ලියන දේවල් 10-12 පාරක් වත් බලලා හොඳට මතක තියා ගත්තොත්... ඒ කරුණු වලට පටහැනි.. නොගැළපෙන.. කලින් අහල / කියවලා ඔලුගෙඩි අස්සට වැටිල තියන කුණුහරුප කතා සේරම "මේවා වැරදියි!! මේවා වැඩක් නෑ!!" කියල, අල්ලලා දාල හිත හදාගත්තොත්... උපරිම වශයෙන් තව සත්වයෝ එක්කෙනෙක් දෙන්නෙක් ඔයාලගෙන් හැදෙයි!!! !!! !!! 'පොතේ හැටියට' ඊට වඩා නම් හැදෙන්න විදියක් නෑ!!! !!! !!! අහල තියනවා නේ, මේ ධර්ම කතාවෙදි 'අනාත්මයි' කියල එකක්??? අන්න ඒ අනාත්මයි කියන්නේ, මෙතන මේ ජීවිත වල සිද්ධවෙන්නේ technical operation එකක් මිසක්, ඔය උදවියට ඕනේ ඕනේ හැටියට කරන්න / කරගන්න පුළුවන් කෙහෙල්මලක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එතනදී, මං මේ කරන්නෙ ඔහෙල චුට්ටක්වත් උත්සාහ නොකලත් ඔහෙලව 'sure shot' අනාගාමී වෙන්න, බාහිර කෙනෙකුට කළහැකි උපරිමය තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වඩාත්ම අගය කල 'අනුසාසනී ප්රාතිහාර්ය' පාවිච්චි කිරීම කිව්වොත් වඩාත් නිවැරදියි!!! !!! !!!   ඉතිං ඔහෙලත් චුට්ට චුට්ට හරි උනන්දු වුණොත්, අරහත්වයටම පත්වෙන්නත් මහා කාලයක් යන එකක් නැතිවෙයි!!! !!! !!!

යාලුලා, මේක මේ ඔහෙලව ගොං සංඝයන්ගෙන්.. සද්ධර්ම ප්‍රතිරූපකයන්ගෙන්.. බේරලා සංසාර දුකින් නිදහස් කරන්න... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ උවමණාව ඉටුකරන්න... කරන 'REAL Mission එකක්' මිසක්, 'show එකක්' එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, ඔය උදවිය දන්න කියන හැමෝටමත් මේ Blog එක උවමණාවෙන් බලන්න කියන්න!!! !!! !!!

http://maninnekoheda.blogspot.com

[QUOTE="Damith Kariyawasam, post: 19691332, member: 31903"] ඊයෙ දාපු post එකට යාලුවෙක් දාල තිබ්බ comment එකක් නිසා, මෙන්න මේ ටිකත් කියන්න හිතුණා!!! හැමෝම බලන්න. කාටත් වැදගත් වෙයි. :) --------------------- මේ.. මොකද්ද තව "මේ භවයෙදි.." ගාන්නෙ??? මෙච්චර කියල දීලත් ඔහේ තවමත් 'සංසාරෙ යන කෙනෙක්' කියල හිතනවද??? ??? ??? කරුණා කරලා දැන් වත් එහෙම 'ගොං විදියට' හිතන එක නවත්තන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට 'සෝවාන් ඵලය' ගැන කියනවා නම්, ඇත්තටම දැන් ඔයාලට අමුතුවෙන් සෝවාන් / සෝතාපන්න වෙන්න දෙයක් නෑ!!! !!! !!! ධර්මය කොච්චර ඇහුවත් / කියෙව්වත්, ලේසියෙන් කෙනෙක් "තමන් සංකතයි!! තමන් සංසාරෙ ඇවිල්ල නෑ!! ඇවිල්ල තියෙන්නෙ පංච උපාදානස්කන්ධය විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!!" කියලා, අවබෝධ කරගන්නේ / තේරුම් ගන්නේ නෑ!!! !!! !!! ධර්මය අවබෝධ කරගන්නා පිරිස අන්තීම දුර්ලභයි කියන්නේ ඒකයි!!! !!! !!! ඒත් දැන් මම ඒ ටික ඔය උදවියට පැහැදිළිවම තේරුම්කරලා දීල ඉවරයි නේ??? ඒ කියන්නේ, දැනටමත් ඔහෙලා සෝවාන් / සෝතාපන්න වෙලා ඉවරයි!!! !!! !!! සෝවාන් / සෝතාපන්න වෙලා... නෙවෙයි, සෝවාන් / සෝතාපන්න කරලා... කියමුකෝ. ;) ඒත් අවුළක් නෑ!!! !!! !!! වෙන්න ඕනෙ, කවුරු උනත් තමන්ට අදාළ නැති වෙන වෙන එවුන් කරපු / කියපු දේවල් වලට (කරුම වලට) අහුවෙන්නෙ නැතුව, ඒවයින් ගැලවෙන එක විතරයි!!! !!! !!! එතකොට, තමන් තමන්ගෙ ජීවිත කාලය තුලදි මිනී මරල / මංකොල්ල කාල / වෙන එවුන්ට ගිණිගෙඩි දීල ගම කාගෙන නැත්නම්... නිවන් යන්නෙයි කියල.. සංසාරෙන් එතෙර වෙන්නෙයි කියල.. වන්දනාවල් / පූජාවල් / පෙරහැරවල් ආදී 'මහා ගොංකම්' කර කර ගම කාගන්නෙත් නැත්නම්... ඔහෙලගෙන් හැදෙන එවුන් කීයටවත් හතර අපායට වැටෙන්නේ නෑ!!! !!! !!! අනික ඒ හැදෙන එවුන් හැදෙන්නෙත් 'තමන් සංසාරෙ ආව එවුන් නෙවෙයි!!' කියලා උපතින්ම දැනගෙන නිසා, (උපතින්ම සෝවාන් වෙලා නිසා) උන් වැඩේ අනාගන්නෙත් නෑ!!! !!! !!! තව සත්වයෝ 7 දෙනෙකුට වඩා හැදෙන්න කලින් සංසාර පැවැත්ම නවතිනවා!!! !!! !!! අන්න ඒ හන්දා, මාත් එක්ක හිටපු... මං දාන දේවල් උවමනාවෙන් බලපු... උදවිය අතරේ, මේ වෙනකොට සෝවාන් / සෝතාපන්න නොවෙච්ච කවුරුවත් නැති බව හොඳට මතක තියාගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඔහෙලට කරගන්න තියෙන්නේ, මේ ජීවිතයෙන් මතුවට තව එකම එක සත්වයෙක් වත් නොහැදෙන්න, පුළුවන් ඉක්මනට අරහත්වයටම පත්වෙන එක තමයි!!! !!! !!! ඇත්තම කියනවා නම්, ඉපදිච්ච දවසෙ ඉඳළා එක එකාගෙ ගොං කතා අහල / කියවලා මට සෙට්වෙන කොටත් ඔහෙලගෙ ඔලුගෙඩි අවුල්වෙලා නොතිබුණා නම්, ඔහෙල මේ වෙනකොටත් රහත්වෙලා / අරහත්වයට පත්වෙලා තියෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි දැන් ඔලු අවුල්වෙලා ඉවර නිසා, වැඩේ හරියන එකක් නැහැ කියල හිතන්නත් එපා!!! !!! !!! සම්පූර්ණ විශ්වාසයකින්.. අවංක උවමනාවකින්.. මං ලියන දේවල් 10-12 පාරක් වත් බලලා හොඳට මතක තියා ගත්තොත්... ඒ කරුණු වලට පටහැනි.. නොගැළපෙන.. කලින් අහල / කියවලා ඔලුගෙඩි අස්සට වැටිල තියන කුණුහරුප කතා සේරම "මේවා වැරදියි!! මේවා වැඩක් නෑ!!" කියල, අල්ලලා දාල හිත හදාගත්තොත්... උපරිම වශයෙන් තව සත්වයෝ එක්කෙනෙක් දෙන්නෙක් ඔයාලගෙන් හැදෙයි!!! !!! !!! 'පොතේ හැටියට' ඊට වඩා නම් හැදෙන්න විදියක් නෑ!!! !!! !!! අහල තියනවා නේ, මේ ධර්ම කතාවෙදි 'අනාත්මයි' කියල එකක්??? අන්න ඒ අනාත්මයි කියන්නේ, මෙතන මේ ජීවිත වල සිද්ධවෙන්නේ technical operation එකක් මිසක්, ඔය උදවියට ඕනේ ඕනේ හැටියට කරන්න / කරගන්න පුළුවන් කෙහෙල්මලක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එතනදී, මං මේ කරන්නෙ ඔහෙල චුට්ටක්වත් උත්සාහ නොකලත් ඔහෙලව 'sure shot' අනාගාමී වෙන්න, බාහිර කෙනෙකුට කළහැකි උපරිමය තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වඩාත්ම අගය කල 'අනුසාසනී ප්රාතිහාර්ය' පාවිච්චි කිරීම කිව්වොත් වඩාත් නිවැරදියි!!! !!! !!! ;) :) ඉතිං ඔහෙලත් චුට්ට චුට්ට හරි උනන්දු වුණොත්, අරහත්වයටම පත්වෙන්නත් මහා කාලයක් යන එකක් නැතිවෙයි!!! !!! !!! :) :) --------------------- යාලුලා, මේක මේ ඔහෙලව ගොං සංඝයන්ගෙන්.. සද්ධර්ම ප්‍රතිරූපකයන්ගෙන්.. බේරලා සංසාර දුකින් නිදහස් කරන්න... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ උවමණාව ඉටුකරන්න... කරන 'REAL Mission එකක්' මිසක්, 'show එකක්' එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, ඔය උදවිය දන්න කියන හැමෝටමත් මේ Blog එක උවමණාවෙන් බලන්න කියන්න!!! !!! !!! [url]http://maninnekoheda.blogspot.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom