Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
--- ආගමේ අයට වැරදිච්ච තැන !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංසාර කතන්දරෙන් ගැලවෙන එක හිතන තරම්ම ලේසිත් නෑ!!! !!! !!! 'හිත' අපිට ඕනෙ ඕනෙ විදියට පාලනය කොරන්න පුළුවන් එකක් නෙවෙයි නේ??? නැත්නම් 'අනාත්මයි' (තමන්ට උවමණා විදියට තියාගන්න / පාලනය කරන්න බෑ!!!) නේ??? ඒ හින්දම තමයි බුදුහාමුදුරුවෝ, හිත 'කෙළෙස්' හැටියට කොටස් 3කට බෙදල... 'සංයෝජන' හැටියට කොටස් 10කට බෙදල... 'ආශ්‍රව' කියලත් ආයෙ කොටස් 3කට බෙදල... "නිවන් යන්න නම් එව්ව ඔක්කොම නැතිවෙන්න ඕනෙ!!" කිව්වෙ!!! !!! !!! වැඩේ එච්චරට අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, උන්වහන්සේ කිව්වේ, "ඒවා නැතිවෙන්නේ සිත ප්‍රඥාවෙන් හොඳට දියුණු කළාම තමයි!!" කියලයි!!! !!! !!! "සීලයෙන් වඩනා ලද සමාධිය මහත්ඵලයි මහානිසංසයි!! සමාධියෙන් වඩනා ලද ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි!! ප්‍රඥාවෙන් දියුණු කරණා ලද සිත මනාකොට ආශ්රවයන්ගෙන් මිදෙනවා!!" කියලයි!!! !!! !!! ඒ කියන්නෙ, "සංසාර පැවැත්ම කියල මෙන්න මේ විදිය දෙයක් සිද්ධවෙලා තියනවා!! ඒ හැදෙන හැදිල්ලෙදි අපිට අදාළ නැති, අතීතයේ හිටපු සත්වයන් අනන්ත අප්‍රමාණ පිරිසක් අහපු - දැකපු.. කරපු - කියපු.. දේවල් තියන, තඩී අතීත මතකයක් අපිට ඇවිල්ල තියනවා!! අපිට කලින් හිටපු සත්වයා ඒ කිසිදෙයක් නොදැන, රැවටිලා පිස්සුකෙළිය නිසා තමයි අද අපිට මෙහෙම ඉපදෙන්න වෙලා තියෙන්නෙ!! හැබැයි අපේ මේ ජීවිත තාවකාලිකයි!! අපි අහන - දකින - විඳින - හිතන ඔක්කොම තාවකාලිකයි!! අපිට හැමදාම ඉන්න බෑ!! අපි ඔය ඇත්ත කතන්දරේ නොදැන පිස්සු කෙළියොත් තමයි තව සත්වයෙක් ඉපදෙන්නෙ!! එහෙම එකෙක් හරි ඉපදුණොත් දුකෙන් බේරෙන බැරිවෙනවා!!" කියන ඔක්කොම, අලගිය.. මුලගිය.. වැලගිය.. සේරමත් එක්ක, අඩුපාඩු කිසි දෙයක් නැතුව, තමන් සහසුද්දෙන්ම දැනගන ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ විතරක් නෙවෙයි, අන්තිමට තමන් අනිත්‍ය බව.. "දිගටම ඉන්න ලැබෙන්නෙ නෑ!! තමන්ව නැසී වැනසී යනවා!! මේ ඇහෙන - පේන - දැනෙන ඔක්කොම නැතුව යනවා!!" කියන බව තමන්ටම ප්රත්යක්ෂ වෙන්නත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ම experience කරන්න ඕනෙ!!! !!! !!! තමන් තමන්ගෙම අත්දැකීමක් හැටියට අත්විඳින්න ඕනෙ!!! !!! !!! නැත්නම්, තමන් නිවන් දකින්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිකම් "මේ මොහොත තමයි ඇත්ත!! මේ මොහොතෙ පටිච්චෙ නිරුද්ධවෙනවා බලාගෙන හිටියනම් හරි!! මේ මොහොතෙ පටිච්චෙ නිරුද්ධවෙන හැටි දැක්කනම් හරි!!" කියල හිතාගෙන ඉඳලා... බයිල ගගහා ඉඳලා... වැඩේ හරියන්නේ නෑ!!! !!! !!! මැරෙන්න වැටිච්චහම ආශ්‍රව ක්‍රියාත්මක වෙලා, බබා හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරි!!! හරී!!! 'මං' කියල කෙනෙක් නෑ!!! !!! !!! 'මගේ' කියල මොකුත් ඇත්තෙත් නෑ!!! !!! !!! සංසාරෙ.. ආත්මෙ.. ඔක්කොම සංකල්ප විතරයි!!! !!! !!! මාර්කට් කරන්න හදපු එව්ව.. නැත්නම් මාර්කට් එකේ විකුණන්න තියන එව්ව.. තමයි!!! !!! !!! ඔය ඔක්කොම බොරු!!! !!! !!! මරණයත් බොරු!!! !!! !!! කාලයත් බොරු!!! !!! !!! මේ කියන එව්වත් ඔක්කොම බොරු!!! !!! !!! කියමු!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒත් තව අවුරුදු 50-60 කින් පස්සෙ, "ඉඦු බල්ල ඉඦු... ඉඦුහ්.. ඉඦුහ්.." කියනකොට නැට්ට වන වනා කෑම ටික කන්න යන්න උනොත්??? ??? ??? "දුඃප් බල්ල දුඃප්... දූපිය කිව්වෙ... දුඃප්.. දුඃප්.." කියනකොට නැට්ට පුකේ ගහගෙන දුවන්න උනොත්??? ??? ???

[QUOTE="Damith Kariyawasam, post: 20148403, member: 31903"] [SIZE="3"]සංසාර කතන්දරෙන් ගැලවෙන එක හිතන තරම්ම ලේසිත් නෑ!!! !!! !!! 'හිත' අපිට ඕනෙ ඕනෙ විදියට පාලනය කොරන්න පුළුවන් එකක් නෙවෙයි නේ??? නැත්නම් 'අනාත්මයි' (තමන්ට උවමණා විදියට තියාගන්න / පාලනය කරන්න බෑ!!!) නේ??? ඒ හින්දම තමයි බුදුහාමුදුරුවෝ, හිත 'කෙළෙස්' හැටියට කොටස් 3කට බෙදල... 'සංයෝජන' හැටියට කොටස් 10කට බෙදල... 'ආශ්‍රව' කියලත් ආයෙ කොටස් 3කට බෙදල... "නිවන් යන්න නම් එව්ව ඔක්කොම නැතිවෙන්න ඕනෙ!!" කිව්වෙ!!! !!! !!! වැඩේ එච්චරට අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, උන්වහන්සේ කිව්වේ, "ඒවා නැතිවෙන්නේ සිත ප්‍රඥාවෙන් හොඳට දියුණු කළාම තමයි!!" කියලයි!!! !!! !!! "සීලයෙන් වඩනා ලද සමාධිය මහත්ඵලයි මහානිසංසයි!! සමාධියෙන් වඩනා ලද ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි!! ප්‍රඥාවෙන් දියුණු කරණා ලද සිත මනාකොට ආශ්රවයන්ගෙන් මිදෙනවා!!" කියලයි!!! !!! !!! ඒ කියන්නෙ, "සංසාර පැවැත්ම කියල මෙන්න මේ විදිය දෙයක් සිද්ධවෙලා තියනවා!! ඒ හැදෙන හැදිල්ලෙදි අපිට අදාළ නැති, අතීතයේ හිටපු සත්වයන් අනන්ත අප්‍රමාණ පිරිසක් අහපු - දැකපු.. කරපු - කියපු.. දේවල් තියන, තඩී අතීත මතකයක් අපිට ඇවිල්ල තියනවා!! අපිට කලින් හිටපු සත්වයා ඒ කිසිදෙයක් නොදැන, රැවටිලා පිස්සුකෙළිය නිසා තමයි අද අපිට මෙහෙම ඉපදෙන්න වෙලා තියෙන්නෙ!! හැබැයි අපේ මේ ජීවිත තාවකාලිකයි!! අපි අහන - දකින - විඳින - හිතන ඔක්කොම තාවකාලිකයි!! අපිට හැමදාම ඉන්න බෑ!! අපි ඔය ඇත්ත කතන්දරේ නොදැන පිස්සු කෙළියොත් තමයි තව සත්වයෙක් ඉපදෙන්නෙ!! එහෙම එකෙක් හරි ඉපදුණොත් දුකෙන් බේරෙන බැරිවෙනවා!!" කියන ඔක්කොම, අලගිය.. මුලගිය.. වැලගිය.. සේරමත් එක්ක, අඩුපාඩු කිසි දෙයක් නැතුව, තමන් සහසුද්දෙන්ම දැනගන ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ විතරක් නෙවෙයි, අන්තිමට තමන් අනිත්‍ය බව.. "දිගටම ඉන්න ලැබෙන්නෙ නෑ!! තමන්ව නැසී වැනසී යනවා!! මේ ඇහෙන - පේන - දැනෙන ඔක්කොම නැතුව යනවා!!" කියන බව තමන්ටම ප්රත්යක්ෂ වෙන්නත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ම experience කරන්න ඕනෙ!!! !!! !!! තමන් තමන්ගෙම අත්දැකීමක් හැටියට අත්විඳින්න ඕනෙ!!! !!! !!! නැත්නම්, තමන් නිවන් දකින්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිකම් "මේ මොහොත තමයි ඇත්ත!! මේ මොහොතෙ පටිච්චෙ නිරුද්ධවෙනවා බලාගෙන හිටියනම් හරි!! මේ මොහොතෙ පටිච්චෙ නිරුද්ධවෙන හැටි දැක්කනම් හරි!!" කියල හිතාගෙන ඉඳලා... බයිල ගගහා ඉඳලා... වැඩේ හරියන්නේ නෑ!!! !!! !!! මැරෙන්න වැටිච්චහම ආශ්‍රව ක්‍රියාත්මක වෙලා, බබා හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරි!!! හරී!!! 'මං' කියල කෙනෙක් නෑ!!! !!! !!! 'මගේ' කියල මොකුත් ඇත්තෙත් නෑ!!! !!! !!! සංසාරෙ.. ආත්මෙ.. ඔක්කොම සංකල්ප විතරයි!!! !!! !!! මාර්කට් කරන්න හදපු එව්ව.. නැත්නම් මාර්කට් එකේ විකුණන්න තියන එව්ව.. තමයි!!! !!! !!! ඔය ඔක්කොම බොරු!!! !!! !!! මරණයත් බොරු!!! !!! !!! කාලයත් බොරු!!! !!! !!! මේ කියන එව්වත් ඔක්කොම බොරු!!! !!! !!! කියමු!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [B]ඒත් තව අවුරුදු 50-60 කින් පස්සෙ, "ඉඦු බල්ල ඉඦු... ඉඦුහ්.. ඉඦුහ්.." කියනකොට නැට්ට වන වනා කෑම ටික කන්න යන්න උනොත්??? ??? ??? "දුඃප් බල්ල දුඃප්... දූපිය කිව්වෙ... දුඃප්.. දුඃප්.." කියනකොට නැට්ට පුකේ ගහගෙන දුවන්න උනොත්??? ??? ???[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom