Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
--- ආගමේ අයට වැරදිච්ච තැන !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දැන් FB එකට දැම්ම එකක්...

මේ දෙන්නගෙම comments වලින් ඒ අය අදහස් කරල තියෙන්නෙ මොනවද කියල මට පැහැදිළි නෑ. ඒත් **- ඤංපචං ගාන්නත් "පෙර හිඳ, නැවත හිඳිමි" කියන අදහස ඌට ඇති වෙන්න එපැයි... -** කියන එක ගැන 'පොඩි' හැබැයි වැදගත් දෙයක් කියන්න ඕනෙ.  සංසාර කතන්දරේට ඔය 'අතීත මතකයන්' අත්‍යවශ්‍යම / වැදගත්ම නෑ!!! !!! !!! සංසාර කතන්දරේ ගැන දැනගෙන හිටියත් නැතත්... දෙයිය මවපු කෙනෙක්ය / අළුතෙන්ම හැදිච්ච කෙනෙක්ය කියල හිතාගෙන හිටියත්... මොකුත්ම නොදන්න කෙනෙක් උනත්... ඉපදිච්ච හැම සත්වයෙකුටම තමන්ගෙ ජීවිතය ගැන ආසාවක් තියනවා!!! !!! !!! උන් ඒක නැතිවෙනවට කැමති නෑ!!! !!! !!! උන් ඒක රැකගන්න / ආරක්ෂා කරගන්න / දිගටම පවත්වගෙන යන්න උත්සාහ කරනවා!!! !!! !!! අන්න ඒකෙන් තමයි සංසාර පැවැත්ම.. නැත්නම්, එක සංසාරගත සත්වයෙක් මැරෙනකොට තව සංසාරගත සත්වයෙක් ඉපදෙන කතන්දරේ.. දිගින් දිගට සිද්ධවෙන්නෙ!!! !!! !!! {සංසාරගත = සංසාර පැවැත්ම නිසා හැදුණු / හැදෙන} ඒක නතරවෙන්නෙ ඉපදිච්ච එක සංසාරගත සත්වයෙක් "තමන් අනිත්‍යයි!! තමන්ගෙ ජීවිතය හැමදාම තියන.. දිගටම පවත්වගන්න පුළුවන්.. එකක් නෙවෙයි!! ඒක කොහොමත් විනාශ වෙනවා!! මොනවා කරලවත් බේරගන්න බෑ!! මොනවා කලත් වැඩක් නෑ!!" කියන බව හොඳින්ම තේරුම් අරං, බය නොවී.. කළබල නොවී.. දුක් නොවී.. සැනසිල්ලෙ මැරුණොත්... නිවිසැනසිල්ලේ මැරුණොත්... 'නිවිල' මැරුණොත්...  තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, සංසාර මතකයන් නිසා වෙන්නේ, සත්වයන්ට එහෙම දුක් නොවී - බය නොවී - කලබල නොවී නිවිල මැරෙන්න බැරිවෙන එක තමයි!!! !!! !!! නැත්නම්, සංසාර කතන්දරේ තවත් 'අල වෙන' එක තමයි!!! !!! !!!   ඊළඟට, ඔය ලෝකෙ තියන තරමක් 'ආගම්'.. ආගමික ඇදහිළි.. වන්දනා.. පූජා.. පුද පූජා.. යාගහෝම.. යාඥා.. වතාවත්.. වත් පිළිවෙත්.. හැම එකක්ම හැදිල තියෙන්නේ, මිනිස්සු 'ඇත්ත දැනගෙන' / 'ජීවිතය තේරුම් අරගෙන' සංසාර පැවැත්මෙන් ගැළවෙන එක.. නිදහස් වෙන එක.. වළක්වන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 21809109, member: 31903"] මේ දැන් FB එකට දැම්ම එකක්... [size=3]මේ දෙන්නගෙම comments වලින් ඒ අය අදහස් කරල තියෙන්නෙ මොනවද කියල මට පැහැදිළි නෑ. ඒත් **- ඤංපචං ගාන්නත් "පෙර හිඳ, නැවත හිඳිමි" කියන අදහස ඌට ඇති වෙන්න එපැයි... -** කියන එක ගැන 'පොඩි' හැබැයි වැදගත් දෙයක් කියන්න ඕනෙ. :) සංසාර කතන්දරේට ඔය 'අතීත මතකයන්' අත්‍යවශ්‍යම / වැදගත්ම නෑ!!! !!! !!! සංසාර කතන්දරේ ගැන දැනගෙන හිටියත් නැතත්... දෙයිය මවපු කෙනෙක්ය / අළුතෙන්ම හැදිච්ච කෙනෙක්ය කියල හිතාගෙන හිටියත්... මොකුත්ම නොදන්න කෙනෙක් උනත්... ඉපදිච්ච හැම සත්වයෙකුටම තමන්ගෙ ජීවිතය ගැන ආසාවක් තියනවා!!! !!! !!! උන් ඒක නැතිවෙනවට කැමති නෑ!!! !!! !!! උන් ඒක රැකගන්න / ආරක්ෂා කරගන්න / දිගටම පවත්වගෙන යන්න උත්සාහ කරනවා!!! !!! !!! අන්න ඒකෙන් තමයි සංසාර පැවැත්ම.. නැත්නම්, එක සංසාරගත සත්වයෙක් මැරෙනකොට තව සංසාරගත සත්වයෙක් ඉපදෙන කතන්දරේ.. දිගින් දිගට සිද්ධවෙන්නෙ!!! !!! !!! {සංසාරගත = සංසාර පැවැත්ම නිසා හැදුණු / හැදෙන} ඒක නතරවෙන්නෙ ඉපදිච්ච එක සංසාරගත සත්වයෙක් "තමන් අනිත්‍යයි!! තමන්ගෙ ජීවිතය හැමදාම තියන.. දිගටම පවත්වගන්න පුළුවන්.. එකක් නෙවෙයි!! ඒක කොහොමත් විනාශ වෙනවා!! මොනවා කරලවත් බේරගන්න බෑ!! මොනවා කලත් වැඩක් නෑ!!" කියන බව හොඳින්ම තේරුම් අරං, බය නොවී.. කළබල නොවී.. දුක් නොවී.. සැනසිල්ලෙ මැරුණොත්... නිවිසැනසිල්ලේ මැරුණොත්... 'නිවිල' මැරුණොත්... ;) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, සංසාර මතකයන් නිසා වෙන්නේ, සත්වයන්ට එහෙම දුක් නොවී - බය නොවී - කලබල නොවී නිවිල මැරෙන්න බැරිවෙන එක තමයි!!! !!! !!! නැත්නම්, සංසාර කතන්දරේ තවත් 'අල වෙන' එක තමයි!!! !!! !!! :D :D ඊළඟට, ඔය ලෝකෙ තියන තරමක් 'ආගම්'.. ආගමික ඇදහිළි.. වන්දනා.. පූජා.. පුද පූජා.. යාගහෝම.. යාඥා.. වතාවත්.. වත් පිළිවෙත්.. හැම එකක්ම හැදිල තියෙන්නේ, මිනිස්සු 'ඇත්ත දැනගෙන' / 'ජීවිතය තේරුම් අරගෙන' සංසාර පැවැත්මෙන් ගැළවෙන එක.. නිදහස් වෙන එක.. වළක්වන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom