Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
--- ආගමේ අයට වැරදිච්ච තැන !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න අද කාලෙ 'අවබෝධ වෙලා' දඟලන හුඟදෙනෙක් දන්නෙ නැති භාග්‍යවතුන්වහන්සේ ඇත්තටම සෝතාපන්න වීම හඳුන්වලා දීල තියන විදියයි.. ඊට අදාළ තව වැදගත්ම වැදගත් කරුණු ටිකකුයි.. තියනවා!!! බලන්න.....

● මේ තමයි භාග්‍යවතුන්වහන්සේ සාරිපුත්ත හාමුදුරුවොත් එක්ක සෝතාපන්න වීම සම්බන්ධව වෙලා තියන කතා බහ...

“සාධු! සාධු!! සාරිපුත්තය, සාරිපුත්තය, සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. ධර්ම ශ්‍රවණය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකි. සාරිපුත්තය, සොතය-සොතයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතය නම් කවරේද?”

“ස්වාමීනි, මේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයම සොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි."

“සාධු! සාධූ!! සාරිපුත්තය සාරිපුත්තය, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම ශ්‍රොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි."

“සාරිපුත්තය, සොතාපන්නය, සොතාපන්නයයි කියනු ලැබේ. සාරිපුත්තය සොතාපන්න තෙම කවරේද?”

“ස්වාමීනි, යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද මෙතෙමේ සොතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේය.”

“සාධූ! සාධූ! සාරීපුත්තය, සාරිපුත්තය යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද හෙතෙමේ සොතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේය."යි වදාළේය.

● මේ මං ඒ කතාවට ලුණු මිරිස් එකතුකරපු ටික...

'සෝතාපන්න' යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනු / ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමණය කරන්න යොමුවුණු කියන භාග්‍යවතුන්වහන්සේ වදාළ නියම තේරුම / අර්ථය මං මගේ ගුරු හාමුදුරුවොන්ගෙන්.. පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවොන්ගෙන්.. දැනගත්තෙ මීට අවුරුදු 12-13කට කලින්!!!

හැබැයි 'ඒ සෝවාන් / සෝතාපන්න වීම' valid ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ වැඩසිටිනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   මොකද, ඒ කාලෙට සීලයෙන් සංවර වෙලා පස් පව් - දස අකුසල් වලින් වැළකිලා හිටියා නම් කීයටවත් අපාය ලෝක වලට වැටෙන්නේ නෑ!!! !!! !!! අනිවාර්යයෙන් 'උඩ යනවා'!!! !!! !!! අනිවාර්යයෙන් තිබුණට වඩා හොඳ මනුස්ස ජීවිතයක් හරි.. දිව්‍ය - බ්‍රහ්ම ජීවිත ලබලා හරි.. උපදිනවා!!! !!! !!!

හැබැයි ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නැතිවෙච්ච ගමන් ඒ උඩ ගියපු එවුනුයි - නැති එවුනුයි ඔක්කොම කෙලින්ම හරි.. අවස්ථා කිහිපයකදි රූටගෙන රූටගෙන ගිහිල්ල හරි.. (single step or multi step) ආයෙමත් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඕක හුඟදෙනෙක් දන්නේ නෑ!!! !!! !!!

භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි, "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලයි, බොහෝම පැහැදිළිව දේශණා කරලා තියෙන්නෙ අන්න ඒකයි!!! !!! !!!

ඔතනදි මිනිස්සු (homo sapiens) කියන ජාතියේ ඕනෙම කෙනෙක් / එකෙක් තමන්ට ඔය භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි.. "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලයි.. පැහැදිළිවම කියල තියන කාරණාවේ වෙනසක් කරගන්න ඕනේ නම්, එයා / ඒකා අනිවාර්යයෙන්ම මේ 'මං තුමා' කියන එකා ලෝකෙටම පැහැදිළි කරලා දීපු විදියට,

1) මුලින්ම හරියට සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙලා.. ඒ කියන්නෙ, 'තමන් සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!! සංසාර පැවැත්මෙන් තමන්ට ලැබිල තියෙන්නෙ මතකයන් තොගයක් විතරයි!! ඒ සංසාර මතකයේ තියන කිසීම දෙයක් තමන්ටම වෙච්ච - තමන්ම කරපු කියපු දේවල් නෙවෙයි!!' කියන එක පැහැදිළිවම තේරුම් අරගෙන පුරාණ කර්ම වලින් මිදිලා..

2) දෙවණුවට විචිකිච්චාවෙනුත් මිදිලා.. ඒ කියන්නෙ "ඇත්තටම මං සංසාරෙ ඇවිල්ල නැද්ද?? බුදුහාමුදුරුවොත් පෙරුම් පුර පුර ආව නේ?? මේ යකාට පිස්සුද?? මූ ගංජ ගහලද?? මූ බීලද??"  කිය කියා ඇතිවෙන ගොං කල්පණා වලින් නිදහස්වෙලා, තමන් අලුතෙන්ම හැදිච්ච කෙනෙක් කියන බව සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව පිළිඅරගෙන..

3) තුන්වෙණුවට සීලබ්බත පරාමාස වලිනුත් වැළකිලා.. ඒ කියන්නෙ 'පින් කියල හිතාගෙන කොරන සත 5ක වත් පිණක් හම්බවෙන්නේ නැති අමු කුණුහරුප වැඩ' (සියලු ආකාරයේ පූජා - වන්දනා, ගොං සිල් රැකිලි හා වතාවත් කිරිලි ආදිය) කරලා භව අනාගන්නෙත් නැතුව තියාගෙන..

සිටිය යුතු මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳේ...

** නැත්නම් ඉතිං 'බොග දාල flush කළා වගේ'ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඒකට වෙන උදාහරණ නෑ හලෝ!!! !!! !!! } ලොකු ලොකු බෝග්ස් 'බුහ් ගාල' යනවා!!! අනික්වා ටිකක් වටේ සක්මන් කර කර ඉඳල යනවා!!! ඉඳල හිටලා පොඩි පොඩි එවුන් ටිකක් පාවෙවී හිටියත්, අන්තිමට උනුත් යනවා!!! එච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 23608082, member: 31903"] [SIZE="3"]මෙන්න අද කාලෙ 'අවබෝධ වෙලා' දඟලන හුඟදෙනෙක් දන්නෙ නැති භාග්‍යවතුන්වහන්සේ ඇත්තටම සෝතාපන්න වීම හඳුන්වලා දීල තියන විදියයි.. ඊට අදාළ තව වැදගත්ම වැදගත් කරුණු ටිකකුයි.. තියනවා!!! බලන්න..... [/SIZE] ------------------------- [SIZE="4"][COLOR="Black"]●[/COLOR] මේ තමයි භාග්‍යවතුන්වහන්සේ සාරිපුත්ත හාමුදුරුවොත් එක්ක සෝතාපන්න වීම සම්බන්ධව වෙලා තියන කතා බහ... “සාධු! සාධු!! සාරිපුත්තය, සාරිපුත්තය, සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. ධර්ම ශ්‍රවණය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකි. සාරිපුත්තය, සොතය-සොතයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතය නම් කවරේද?” “ස්වාමීනි, මේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයම සොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි." “සාධු! සාධූ!! සාරිපුත්තය සාරිපුත්තය, මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයම ශ්‍රොතය නමි. හේ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි." “සාරිපුත්තය, සොතාපන්නය, සොතාපන්නයයි කියනු ලැබේ. සාරිපුත්තය සොතාපන්න තෙම කවරේද?” “ස්වාමීනි, යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද මෙතෙමේ සොතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේය.” “සාධූ! සාධූ! සාරීපුත්තය, සාරිපුත්තය යමෙක් මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද හෙතෙමේ සොතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්‍ර ඇත්තේය."යි වදාළේය.[/size] ------------------------- [SIZE="4"][COLOR="black"]●[/COLOR] මේ මං ඒ කතාවට ලුණු මිරිස් එකතුකරපු ටික... 'සෝතාපන්න' යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුනු / ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමණය කරන්න යොමුවුණු කියන භාග්‍යවතුන්වහන්සේ වදාළ නියම තේරුම / අර්ථය මං මගේ ගුරු හාමුදුරුවොන්ගෙන්.. පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවොන්ගෙන්.. දැනගත්තෙ මීට අවුරුදු 12-13කට කලින්!!! හැබැයි 'ඒ සෝවාන් / සෝතාපන්න වීම' valid ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ වැඩසිටිනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: :oo::oo: මොකද, ඒ කාලෙට සීලයෙන් සංවර වෙලා පස් පව් - දස අකුසල් වලින් වැළකිලා හිටියා නම් කීයටවත් අපාය ලෝක වලට වැටෙන්නේ නෑ!!! !!! !!! අනිවාර්යයෙන් 'උඩ යනවා'!!! !!! !!! අනිවාර්යයෙන් තිබුණට වඩා හොඳ මනුස්ස ජීවිතයක් හරි.. දිව්‍ය - බ්‍රහ්ම ජීවිත ලබලා හරි.. උපදිනවා!!! !!! !!! හැබැයි ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නැතිවෙච්ච ගමන් ඒ උඩ ගියපු එවුනුයි - නැති එවුනුයි ඔක්කොම කෙලින්ම හරි.. අවස්ථා කිහිපයකදි රූටගෙන රූටගෙන ගිහිල්ල හරි.. (single step or multi step) ආයෙමත් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :sorry::sorry: ඕක හුඟදෙනෙක් දන්නේ නෑ!!! !!! !!! :sorry: :(:( භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි, "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලයි, බොහෝම පැහැදිළිව දේශණා කරලා තියෙන්නෙ අන්න ඒකයි!!! !!! !!! :dull::dull: ඔතනදි මිනිස්සු (homo sapiens) කියන ජාතියේ ඕනෙම කෙනෙක් / එකෙක් තමන්ට ඔය භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි.. "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලයි.. පැහැදිළිවම කියල තියන කාරණාවේ වෙනසක් කරගන්න ඕනේ නම්, එයා / ඒකා අනිවාර්යයෙන්ම මේ 'මං තුමා' කියන එකා ලෝකෙටම පැහැදිළි කරලා දීපු විදියට, 1) මුලින්ම හරියට සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙලා.. ඒ කියන්නෙ, 'තමන් සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!! සංසාර පැවැත්මෙන් තමන්ට ලැබිල තියෙන්නෙ මතකයන් තොගයක් විතරයි!! ඒ සංසාර මතකයේ තියන කිසීම දෙයක් තමන්ටම වෙච්ච - තමන්ම කරපු කියපු දේවල් නෙවෙයි!!' කියන එක පැහැදිළිවම තේරුම් අරගෙන පුරාණ කර්ම වලින් මිදිලා.. 2) දෙවණුවට විචිකිච්චාවෙනුත් මිදිලා.. ඒ කියන්නෙ "ඇත්තටම මං සංසාරෙ ඇවිල්ල නැද්ද?? බුදුහාමුදුරුවොත් පෙරුම් පුර පුර ආව නේ?? මේ යකාට පිස්සුද?? මූ ගංජ ගහලද?? මූ බීලද??" :lol::lol: කිය කියා ඇතිවෙන ගොං කල්පණා වලින් නිදහස්වෙලා, තමන් අලුතෙන්ම හැදිච්ච කෙනෙක් කියන බව සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව පිළිඅරගෙන.. 3) තුන්වෙණුවට සීලබ්බත පරාමාස වලිනුත් වැළකිලා.. ඒ කියන්නෙ 'පින් කියල හිතාගෙන කොරන සත 5ක වත් පිණක් හම්බවෙන්නේ නැති අමු කුණුහරුප වැඩ' (සියලු ආකාරයේ පූජා - වන්දනා, ගොං සිල් රැකිලි හා වතාවත් කිරිලි ආදිය) කරලා භව අනාගන්නෙත් නැතුව තියාගෙන.. සිටිය යුතු මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳේ... :):) [COLOR="Red"]**[/COLOR] නැත්නම් ඉතිං 'බොග දාල flush කළා වගේ'ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඒකට වෙන උදාහරණ නෑ හලෝ!!! !!! !!! :rofl::rofl:} ලොකු ලොකු බෝග්ස් 'බුහ් ගාල' යනවා!!! අනික්වා ටිකක් වටේ සක්මන් කර කර ඉඳල යනවා!!! ඉඳල හිටලා පොඩි පොඩි එවුන් ටිකක් පාවෙවී හිටියත්, අන්තිමට උනුත් යනවා!!! එච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :cool::cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom